විශේෂ_යහපාලන_පුවතක්
යහපාලනය, ප්රජාතන්ත්ර වාදය හා පක්ෂයේ නිදහස දෝරේ ගලා යමින් පවතී................
සිවිල් සංවිධාන හොරුත් සමග හෙළුවෙන් ඇටි කෙහෙල් කාපු උගුඩුවන් සේ හිදී...........
කුමන්ත්‍රණ කියන්නේ මොනවද කියලා දැන්වත් මිනිස්සු තේරුම් ගත්තොත් වටී.............
විශේෂ පුවතක්
සිරිසේන විසින් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය සීල් තබා වසා දැමේ. එහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රණය වෙනුවෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල සියල්ල ඉබි යතුරු දමා වසා දමා ඇති අතර මේ යතුරු ජනාධිපති කාර්යාලයෙන් පැමිණි රජිත ජයකොඩි නැමැත්තකු විසින් රැගෙන ගොස් ඇත. තවද විපක්ෂ නායක කාර්යාලයේ පවත්වාගෙන ගිය සන්ධාන මාධ්‍ය ඒකකයද සිරිසේනගේ අණින් වසා දමා ඇත.