විෂගොර සරුපයා මහනොහැර දකිමු
සර්පයන් ගැන අපේ හිතේ තියෙන්නේ බයක්.සුළු විෂ,මධ්‍ය විෂ,මාරාන්තික විෂ මෙන්ම විෂ රහිත සර්පයන් කොතෙකුත් හිටියත් අපි හැම සර්පයා ගැනම දකින්නේ මාරාන්තික විෂ බියකුරු සත්ව කොට්ටාශයක් විදියට.ඉතින් අපි සර්පයන් දුටු විට බයේ පැන යන්න විතරක් නෙමේ උන්ව මරා දමන්නත් පෙලෙබෙනවා.
අපි your family doctor කණ්ඩායම ලෙස බලපුරුත්තු වෙන්නේ ලංකාවේ මාරාන්තික සර්ප විශේෂ පිලිබදව දැනුවත් බාවයක් ලබාදීමටයි.
ලංකාවේ මාරාන්තික සර්පයන් වර්ග 5 ක් සිටිනවා.
නයා (cobra)
වැලි පොළගා (saw-scald viper)
තිත් පොළගා (Russel viper )
තෙල් කරවලා (Indian krait)
මුදු කරවලා (lanka krait)
ඉදිරි ලිපි වලදී හමුවෙමු

Last edited: