විෂගොර සරුපයා මහනොහැර දකිමු

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    විෂගොර සරුපයා මහනොහැර දකිමු

    සර්පයන් ගැන අපේ හිතේ තියෙන්නේ බයක්.සුළු විෂ,මධ්‍ය විෂ,මාරාන්තික විෂ මෙන්ම විෂ රහිත සර්පයන් කොතෙකුත් හිටියත් අපි හැම සර්පයා ගැනම දකින්නේ මාරාන්තික විෂ බියකුරු සත්ව කොට්ටාශයක් විදියට.ඉතින් අපි සර්පයන් දුටු විට බයේ පැන යන්න විතරක් නෙමේ උන්ව මරා දමන්නත් පෙලෙබෙනවා.
    අපි your family doctor කණ්ඩායම ලෙස බලපුරුත්තු වෙන්නේ ලංකාවේ මාරාන්තික සර්ප විශේෂ පිලිබදව දැනුවත් බාවයක් ලබාදීමටයි.

    ලංකාවේ මාරාන්තික සර්පයන් වර්ග 5 ක් සිටිනවා.

    නයා (cobra)
    67710121_636911596804883_8664109991461912576_n.jpg

    වැලි පොළගා (saw-scald viper)
    66806609_636911503471559_7149620101015142400_n.jpg

    තිත් පොළගා (Russel viper )
    66941207_636911440138232_2072568217083052032_n.jpg

    තෙල් කරවලා (Indian krait)
    67137233_636911393471570_4433784461527613440_n.jpg

    මුදු කරවලා (lanka krait)
    67325977_636911330138243_7515968300124209152_n.jpg

    ඉදිරි ලිපි වලදී හමුවෙමු
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ගැට පොළගා නම් දන්නේ නැ.පලා පොළගා මාධ්‍ය විෂ සතෙක්.මරණ වාර්තා වෙන්නේ නැ.උග්‍ර උග්‍ර විෂ සහිත උනත් වැලි පොලගගෙනුත් මෑත කාලින මරණ වාර්තා වෙන්නේ නැ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලංකාවේ ගොඩක් සර්පයෝ මිනිස්සු නොදැනුවත්කම නිසා නිරපරාදේ මරල දානව.මාපිලා ලේ බොනව වගේ මිත්‍යා මත හින්ද සත්තු අනතුරේ ,ඒ වගෙම සමහර අය විෂ අය කියල හිතල මරල දානව එක වගේ හින්ද කට කලුවා උදාහරණයක් .සර්පයෝ නිසා පරිසර පද්ධතිය ස්තාවර වෙනව මීයෝ වගේ සත්ව ගහන වැඩි වෙන්න සර්ප ගහනය අඩුවීමත් හේතුවක් .තව ලිපි දාන්න ෆොටෝ එක්ක .ජය
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මටනං දෙයියන්ගේ පිහිටෙන් ගැරඩි අදුරගන්නත් බෑ නයි අදුරන්නත් බෑ. එක පාරක් ගැරඩියෙක් කියල එකෙක්ට කොස්ස උස්සන් ගියාම ඌ පෙනේ පිප්පුව කියහන්කෝ. මන් යන්න ගිය තෝ ඕනි මගුලක් කරගනින් කියල :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මටනං දෙයියන්ගේ පිහිටෙන් ගැරඩි අදුරගන්නත් බෑ නයි අදුරන්නත් බෑ. එක පාරක් ගැරඩියෙක් කියල එකෙක්ට කොස්ස උස්සන් ගියාම ඌ පෙනේ පිප්පුව කියහන්කෝ. මන් යන්න ගිය තෝ ඕනි මගුලක් කරගනින් කියල :rofl:

    :rofl::rofl::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාවේ ගොඩක් සර්පයෝ මිනිස්සු නොදැනුවත්කම නිසා නිරපරාදේ මරල දානව.මාපිලා ලේ බොනව වගේ මිත්‍යා මත හින්ද සත්තු අනතුරේ ,ඒ වගෙම සමහර අය විෂ අය කියල හිතල මරල දානව එක වගේ හින්ද කට කලුවා උදාහරණයක් .සර්පයෝ නිසා පරිසර පද්ධතිය ස්තාවර වෙනව මීයෝ වගේ සත්ව ගහන වැඩි වෙන්න සර්ප ගහනය අඩුවීමත් හේතුවක් .තව ලිපි දාන්න ෆොටෝ එක්ක .ජය

    Ai radanakaya maranawa mudu karawala kiyala, FB eke sarpa group thiye ewata join unanam realtime feedback ganna puluwan photo ekak dammama math sahenna igena gaththa