anna black /Green mamba kawaoth nam winadi 20 n marenawa , Africa thamai mu adiyen inne , mu nam ithin garadiyath wage thamai . mun lankawata bo wela wathda ?
මට හිතෙන්නෙම එහෙම තමයි බන්. හරියටම ඔය ගැන දන්න කෙනෙක් නැහැනේ තවම. black mamba උනොත් නම් සොරි තමයි.
උබව බේරගන්න නම් කුක්කෝ ටික ඉන්නවා නේ...



හබරලා කියන්නෙ පෙනේ නැති නයා වගේ එකෙක් කියල කියන්නෙ.....ඕනෙ නන් වෙද මහත්තයෙක් ගෙන් අහල බලන්න. ඉතිං කොහොමැයි කරවලෙක් වෙන්නෙ?
මන් ඌ කරවලෙක් කිව්වේ නැහැනේ බන්












