විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ජීවිතේට සර්පයෙක් එන්නේ නැති අපේ ඔෆිස් එක ලඟත් අද මාපිල් පැටියෙක් හිටියා... අනිත් උන් කොහේ ඉන්නවද දන්නේ නෑ... බයේ බෑ බං...

    මරලත් බෑ.....නොමරත් බෑ.....


    :shocked:DANGEROUS:shocked:


     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විෂ වැඩිම හබරලි රට මැදට... 08-04-2016 10:35 AM pakaya kapanna kiuwa

    උබලගේ අම්මටද ඌ කියල තියෙන්නේ
    යකෝ දාන්න දෙයක් අනික උන්ට දැනගන්න දැම්මම පුක දෙන්න එපා
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Bungarus caeruleus



    25gtf0k.jpg

    තෙල් කරවැලා/මඟ මරුවා/ඇතැම් පැතිවල හබරලියා ලෙසද භාවිත වේ. (Eng - commen indian krait)

    ගැර¾ඩියයි-හරබලියයි අඳුන ගන්න අපහසුයි. පොඩි වෙනසක් තියෙන්නේ හබරලියාගේ ඇඟේ පාට ටිකක් වෙනස්. ගැර¾ඩියාට වඩා තද පාටක් තමයි හරබලියාට තියෙන්නේ.

    Article eke tiyenne ehemai

    කරවලයයි ගැරඩියයි ගොඩක් වෙනස් නේද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගොම සහ කොම්පෝස්ට් පොහොර ප්‍රවාහනය නිසත් මුන් බෝවෙනව. අපේ පැත්තට එහෙම තමයි මුන් බෝ උනේ.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගොම සහ කොම්පෝස්ට් පොහොර ප්‍රවාහනය නිසත් මුන් බෝවෙනව. අපේ පැත්තට එහෙම තමයි මුන් බෝ උනේ.

    vistara tikak kiyapnko bn... ape gedara sahenna garadi enawa.. api garadi kiyala hithuwata enne muda danne naha... baye ba... unge bada pattha mona patada? uda 4to eke vage sudu pata tiyenawada?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    vistara tikak kiyapnko bn... ape gedara sahenna garadi enawa.. api garadi kiyala hithuwata enne muda danne naha... baye ba... unge bada pattha mona patada? uda 4to eke vage sudu pata tiyenawada?

    හැසිරීමෙන් අඳුරගන්න පුලුවන්. ගැරඬිය වගේ කලබල වෙලා දුවන්නෙ නෑ මූ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    mata kalanthe wage bn. :sorry: putuwa wateth baluna ibema... thanks macho danuwath karata.. :D rep denna bahalu... :baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mona boru kathawakda ban ?? lanakwe wadima wisha thiyenne , mudu karawala , thel karawala , un garadiya wageda ?? un harima podi garadiyath ekka compare kalama .

    habaraliya kiyanne ,kata kaluwata , trinket snake kiyanneth uuta , uu non venomous:P

    anika dashta karala winadi 20kin mareanna ehenam uu mambek hari taipan kenek hari wenna ona , anna un denna nam garadiya wagema thamai tikak , size ekath colour ekath , un dennamam lanakwe nane :confused::confused:

    habaraliya.jpg
     
    Last edited:
    • Like
    Reactions: vito

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    minissu dakkama Garadiya yanawa. Habarala yanne be. Eka thana guli wenawa. Oluwa Podi ban unge. Ekak idala maruwa ban. Adi 3k vithara digai
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    සර්ප විශේෂ කිහිපයකටම හබරලියා කියල කියනවා විවිධ පැති වල....උන් තමයි,
    1. කරවලා - Bungarus caeruleus
    2. හබර/කබර මාපිලා - Boiga forsteni
    3. කට කළුවා - Coelognathus helena


    බොහෝවිට කබර මාපිලා තමයි හබරා හෝ හබරලියා ලෙස හඳුන්වන්නේ....:yes::yes:
    කරවලා තමයි ඔතන ඉන්න ඩයල් එක..;);).අනිත් එවුන් සෑමවිටම මාරාන්තික නෑ ....:cool::cool:


    දැන් මේ සත්තු ඔය කියන විදියට හැමතැනම පැතිරිලා නම් එක සොයා බැලිය යුතු ප්‍රශ්ණයක්....:shocked::shocked:

    මේ සයිට් දෙකත් බලපන්....සෑහෙන දෙයක් ඉගෙනගන්න පුළුවන්...කැමතිනම්...
    http://www.dilmahconservation.org/resources/resources-e-publications/
    'Recognising Deadly Venomous SNAKES from Harmless Snakes of Sri Lanka'

    www.srilankanreptiles.com

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
    ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
    එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
    ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
    මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
    වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
    මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
    මට එත් බලාගන්න නම් බැරි උනා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට දවසක් මගේ යාලුවෙක් කිව්වා මතකයි සිංහල වෙදකමේ හැම සර්ප විශටම බෙහෙත් තියනවා ඒ වුනාට මොකක් හරි සර්පයෙකුට බෙහෙත් නැහැ කියලා මතක විදිට ඒ බෙහෙත් නැති සර්පයා මේ කියන එකා ද කොහෙදෝ
    මට කියපු කෙනා නම් හේතුවට කිවුවේ ඒ සතා ලංකාවට අලුතින් ආපු එකෙක් රටවලින් බඩු ගේනකොට කියලා ඒක නිසා ඒ කාලෙ ඉදපු නැති නිසා බෙහෙත් නැහැ කියලා
    කොහොම උනත් ඒ කතාවෙ ඇත්ත බොරුව නම් මම දන්නෙ නැහැ