විෂ ශරීර ගත කර ගැනීමට පෙර දෙවරක් සිතන්න!!!
කොකා කෝලා කියන්නේ ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධ පානයක්. විවිධ අලංකාර වෙළඳ දැන්වීම් ඔස්සේ මිනිසුන් කොකා කෝලා පානය සඳහා පොළඹවා ගෙන තිබෙනවා. විශේෂයෙන් ප්‍රසිද්ධ ආපන ශාලා වලදීත් අහාර වෙල් සමග කොකා කෝලා හෝ එවැනි පාන වර්ගයන් අනිවාර්යයෙන් මිලදී ගැනීමට අද සමාජයේ බොහෝ දෙනා පුරුදු වී තිබේ. එය උසස් සමාජ තත්වයක් සේ සලකනු ලබයි.
නමුත් අද මෙසේ ඉහලින් සලකා පානය කරන කොකා කෝලා වල අයහපත් ප්‍රතිපලය දන්නේ ඉතාමත් සුළු පිරිසකි. ඒවා ශරීරයට ඇතුළු වුනු වහාම ඉතාම අහිතකර ප්‍රතික්‍රියා සිදු වේ. කොකා කෝලා එක් වීදුරුවක් තුල සීනි හැඳි 10ක් පමණ ඇත එම නිසා ඉක්මනින් රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය ඉහල යයි. ඉන්සියුලින් ශ්රාවයද වැඩි වී. අක්මාවෙහි ක්‍රියාකාරීත්වයද ක්ෂණිකව වැඩි වීමට පටන් ගනී.
මුත්‍රා පිට කිරීමේ වර්ධනයක් සිදු වේ ඒ මෙතුල අන්තර්ගත කැෆේන් සංයෝගය නිසාය. එමගින් මැග්නීසියම්, කැල්සියම්, සින්ක් සහ සෝඩියම් ලෝහයන් ශරීරයෙන් බැහැර වේ. මේ සමගම මිනිසාගේ සිතුවිලිද විවිධාකාරයෙන් වෙනස් වීම් වලට භාජනය වේ.ක්‍රම ක්‍රමයෙන් පැවති සිරුරේ ව්‍යාකුල තත්වය පහව යයි. ග්ලුකෝස් ප්‍රමාණය අඩු වීමටද පටන්ගනී.
පෙර තිබූ කැෆේන් ප්‍රමාණය සිරුරෙන් අඩු වී යන අතර නැවත නැවත කොකා කෝලා ගැනීමේ අවශ්‍යතාවයක් සිරුරෙන් පෙන්වයි. එය මද්‍යසාර සඳහා ඇබ්බැහි වීමක් හා සමානය.අප මෙසේ භාවිතා කරන කොකා කෝලා වෙනත් රටවල ප්‍රයෝජනයට ගන්නේ කුමක් සඳහාදැයි දන ගත්තොත් ඔබ පුදුම වේවි.
ට්‍රක් එන්ජිං පිරිසිදු කාරකයක් ලෙස.
වාහන වල ක්‍රොමියම් ආවරණ තුල, කාර් බැටරි වල බැඳී ඇති මල ඉවත් කිරීම සඳහා.
රෙදි වල පැල්ලම් ඉවත් කිරීම සඳහා.
පලිබෝධ නාශකයක් ලෙස ඇතැම් ගොවින් විසින් භාවිතා කරයි.
එසේ නම් තව දුරටත් මෙවැනි විෂ ශරීර ගත කර ගැනීමට පෙර දෙවරක් සිතන්න.

eka nisa wedipura pewnne cola.