විසදුමක් දීපල්ලකො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    89706486_540129696618218_403591333706465280_n.jpg

    මේ පඩිපෙල ටිකක් වෙනස් වෙන්න ඕනා. . එකට තියාගන්න ගෙයක් හදන එක. .
    තමන්ට ගෙයක් නැත්තන් ගෙයක් හැදුවනින් පස්සේ ඉතුරු දේවල් ගැන හිතන්න. .
    දැන් ඉස්සර වගේ නෙවෙයි තරගේ වැඩී. . අම්මලා තාත්තලා ලමෙක් වෙනුවෙන් ගෙයක් හදලා තිබ්බොත් ලමයින්ට ගමන ලේසියි. .

    ගෙයක් නැති කොල්ලෙක්නම් කොච්චර හරි කැපවීමක් කරලා ගෙයක් හදාගන්න. . කසාද බදින්නත් ඕනමනම් ගෙයක් හදන්න බැරිමනම් පොඩි හරි ගෙයක් තියෙන කෙල්ලෙක්ව බලන්න. .
    කොල්ලගේ වුනත් කෙල්ලගෙ වුනත් වත්කමක් තිබ්බොත් ඒකෙන් අනාගතේට ලේසි වෙන්නේ ඒ දෙන්නගේ ලමයින්ට. .

    මේ විදියට ගමන හදාගන්න.
    1. ගෙයක්
    2. කසාදය
    3. ලමෙක්
    4. නය ඉවරකරගන්න
    5. වාහනයකට යන්න (මේක ලීසින් නැතුව සල්ලිම දීලා ගන්න)
    6. දැන් ඇතිතරන් ට්‍රිප් ගියෑකි, හොද හෝටල් වලට ගියෑකි. . (මේ තත්වේ අවුරුදු 40ක් 45ක් වත් වෙන්න කලින් සම්පූර්න කරගන්න. .

    උබලා මහන්සිවෙලා ලමයි වෙනුවෙන් දෙයක් කරපල්ලා. . නැත්තන් හැමදාම ඒ ලමයි, ඒ ලමයිගේ ලමයි දුක් විදිනවා. . දුප්පත් නම් කවුරුහරි කැපවීමක් කරන්නම වෙනවා. .
    ඕවා කරන ගමන් පින් කරන්නත් අමතක කරන්න එපා. . පිනක් කරොත් ඔය ස්ටෙප් ටික කරලා තියෙන සල්ලි තියෙන කෙනෙක්ගේ ලමෙක් වෙලා උපදී. . නැත්තන් ආයේ ඒ ආත්මෙත් මුල ඉදන් කට්ට කන්න වෙනවා. .
     
    • Like
    Reactions: NK123

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දුප්පත් මිනිස්සු නෙවෙයි, පොහොසත් මිනිහෙක් උනත් ඔය පඩි වල තියන ඒවා කරන්න ගියාම
    පහළ ඉන්න "මම" කියන මනුස්සයාගේ තත්ත්වයට එනවා බොහෝවිට...
    ඔය ඔක්කොම ලෝකෙට පේන්න කරන දේවල්... නැත්නම් මිනිහෙක්ට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි.

    දෙමව්පියෝ දරුවන්ගෙන් ගොඩ යන්න බලාගෙන ළමයි හදනවා නම්,
    ඒ ළමයා ඔය වගේ තත්ත්වයේ හිරවෙනවා. ළමයි හදන්න ඕනේ ඒකේ අර්ථය දැනගෙන...
    කළ යුතු යුතුකම් හා වගකීම් ඉටු කළ හැකි නම් පමණයි...

    කසාද බැඳීම සම්පූර්ණ මුලාවක්... ප්‍රබන්ධයක්...
    ඒක වෙනුවෙන් වියදම් කිරීම මහා මෝඩකමක්...
    දරුවා හැදීම ඒ මුලාව ඉදිරියට ගෙනියන තවත් එක්තරා _ (මෙතනට සුදුසු වචනයක් මේ මොහොතේ සිහියට එන්නේ නෑ.)
    දරුවා හැදීම ස්වභාවදහමේ මුලාවකට අවනත වීමක්... ස්වභාවදහමේ නියෝග ඉටුකිරීමක් කියන්නත් පුළුවන්. ඒ නියෝග ඉටු නොකළා යැයි කිසිම ප්‍රශ්නයක් සිදු වෙන්නෙත් නෑ හැබැයි. :P

    වාහන ගැනීම බොහෝවිට කෙරෙන්නේ ලෝකෙට පේන්න මිස අවශ්‍යතාව අනුව නෙවෙයි...
    ගේ හැදිල්ලත් බොහෝවිට එහෙමයි. අවශ්‍යතාවන් අනුව නෙවෙයි, "අරයට" වඩා ලොකු ගෙයක් නම් එච්චරයි...
    "හොඳ හෝටලේකින් කෑම ගැනීම" = සල්ලි දීලා ලෙඩ කෑම සහ මහන්සියෙන් ඉපයූ මුදල් ගිනිතැබීම. ලෝකේට පේන්න...

    ඔය ඔක්කොම කරන්න උපයන මුදල මදි වුනාම ණය වෙන්න වෙනවා.
    කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා තියනවා "ණය ගැනීම පතුලක් නොපෙනෙන ආගාධයකට පැනීමක් හා සමානයි" කියලා.

    එහෙම බැලුවාම ඕකේ මාතෘකාව වැරදි... නිවැරදි විය යුතුයි මෙලෙසින්...
    "අපේ රටේ යථාර්තය නොදත් මිනිසුන්ගේ ජීවිතයේ සැබෑ තත්ත්වය" :D
     
    • Like
    Reactions: Sara531

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පඩිපෙල ටිකක් වෙනස් වෙන්න ඕනා. . එකට තියාගන්න ගෙයක් හදන එක. .
    තමන්ට ගෙයක් නැත්තන් ගෙයක් හැදුවනින් පස්සේ ඉතුරු දේවල් ගැන හිතන්න. .
    දැන් ඉස්සර වගේ නෙවෙයි තරගේ වැඩී. . අම්මලා තාත්තලා ලමෙක් වෙනුවෙන් ගෙයක් හදලා තිබ්බොත් ලමයින්ට ගමන ලේසියි. .

    ගෙයක් නැති කොල්ලෙක්නම් කොච්චර හරි කැපවීමක් කරලා ගෙයක් හදාගන්න. . කසාද බදින්නත් ඕනමනම් ගෙයක් හදන්න බැරිමනම් පොඩි හරි ගෙයක් තියෙන කෙල්ලෙක්ව බලන්න. .
    කොල්ලගේ වුනත් කෙල්ලගෙ වුනත් වත්කමක් තිබ්බොත් ඒකෙන් අනාගතේට ලේසි වෙන්නේ ඒ දෙන්නගේ ලමයින්ට. .

    මේ විදියට ගමන හදාගන්න.
    1. ගෙයක්
    2. කසාදය
    3. ලමෙක්
    4. නය ඉවරකරගන්න
    5. වාහනයකට යන්න (මේක ලීසින් නැතුව සල්ලිම දීලා ගන්න)
    6. දැන් ඇතිතරන් ට්‍රිප් ගියෑකි, හොද හෝටල් වලට ගියෑකි. . (මේ තත්වේ අවුරුදු 40ක් 45ක් වත් වෙන්න කලින් සම්පූර්න කරගන්න. .

    උබලා මහන්සිවෙලා ලමයි වෙනුවෙන් දෙයක් කරපල්ලා. . නැත්තන් හැමදාම ඒ ලමයි, ඒ ලමයිගේ ලමයි දුක් විදිනවා. . දුප්පත් නම් කවුරුහරි කැපවීමක් කරන්නම වෙනවා. .
    ඕවා කරන ගමන් පින් කරන්නත් අමතක කරන්න එපා. . පිනක් කරොත් ඔය ස්ටෙප් ටික කරලා තියෙන සල්ලි තියෙන කෙනෙක්ගේ ලමෙක් වෙලා උපදී. . නැත්තන් ආයේ ඒ ආත්මෙත් මුල ඉදන් කට්ට කන්න වෙනවා. .

    :love::love:+
     
    • Like
    Reactions: XibitZ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තොත්ත බබා;25205916 said:
    විසඳුම් කීපයක් තියෙනව බ්‍රෝ

    • සැලකියයුතු වත්කමක් තියෙන කෙල්ලෙක් කසාද බැඳ ගැනීම
    • මුලිම්ම ගෙවල් හදන්න යන්නේ නැතිව පොඩි ගේක රෙන්ට් එකට ඉඳල ගෙවල් හදන සල්ලි ඉන්වෙස්ට්මන්ට් එකකට ( බිස්නස් එකකට) දැමීම
    • ශේප් එකේ අම්මල සමග හැකිතාක් කාලයක් සිටීම ( වියදම විශාල ලෙස අඩු වේ - සල්ලි ඉතිරි කිරීම හෝ ආයෝජනය )
    • පැවිදි වීම
    පැවිදි වීම කියන විසදුම පොඩ්ඩක් පැහැදිලි කරපන්