විසදුමක් දෙන්න
My friend seeking advise
I told her so many time don't believe guys 100%..
My friend seeking advise
මගේ boyfriend එක්ක මම දැනට අවුරුදු 07 සම්බන්දයක්.මැයි වල මැරි කරන්න හිටියේ අපි. එය දැන් අවුරුදු 02 ඉදන් අපේ ගෙදර එයාගේ ලැප් එක ගෙනත් තිබුනා. ඉතින් මේ ගිය සතියේ ඒ ලැප් එක එයා එයාගේ වැඩ වලට කියලා අරන් ගියා. මම මගේ වැඩකට ආය ඒක ගෙන්න ගත්තා. දෙය්යනේ ඒක ගෙනල්ලා බලනකොට ඒක අපේ ගෙදර මගේ නමින් මගේ අක්කාගේ නමින් මගේ අම්මගේ නමින් ෆයිල් ගෝඩාක් ඕපන් කරලා. මම ඒවට ගිහින් බලනකොට ඒ ඔක්කෝගෙම තියේන්න අපි ලැප් එක ෆිල්ම් බලනොට ඒ වගේම අපේ රූම් වල මෙයා කැමරා තියලා අපේ පව්ලේ අය ඇදුම් මාරු කරන විඩීයොස්. ඒ විතරක් නෙමෙයි එයාගේ හොදම යාලුවාගේ වයිෆ් ගේ ඒවා පාවා ඒ මිනිස්සුන්ට නොදැනී මෙයා විඩීයෝ කරලා. දැන් ඒ ඔක්කොම මම ලග තියනවා. මෙ තිරිසනාට මම ගහලා බැන්නා. වූ කියනවා මම කාට හරි මේ ගැන කිව්වොත් ලැප් එකේ විතරක් නෙමෙයිලු තව උගේ ෆෝන් එකෙත් ඒ වීඩියෝ තියනවලු. අපේ ඒවා ඉන්ටර්නෙට් දානවලු.මූට අපේ ගෙදර මිනිස්සු දෙවියෙක්ට වගේ සැලකුවේ මේ වගේ තිරිසන්නු මේ ලෝකේ ඉන්නවා කියනකොටත් පුදුමයි. දැන් මම මේකට මොකද කරන්නේ... අපේ ගෙදර අය ඒ මදිවට මාව මැයි වල ඌට බන්දන්න හදනවා. මන එයාලට තාම මේ ගැන මුකුත්ම කියලා නෑ.මට කියන්න බෑ ලැජ්ජයි මගේ අම්මා මැරිලා යයි එයාට හර්ට් ඇටැක්. මේක ප්‍ර්සිද්ද නොකර මේකට නීතීමය පියවර නැදද ප්ලීස්
I told her so many time don't believe guys 100%..

