ඔන්න තවත් වලස් ගැටලුවක්..නිමලුයි ,සිරිපාලයි රූස්ස කැලේක අවිදින්න ගියා. හොඳට හයිකින් ශූස් දාගෙන එහෙම තමයි ගියේ...ඔන්න එතකොට බඩහිනි කලු වලහෙක් දෙන්න ඉස්සරහට ආවලු..තුවක්කුවෙ පතුරනුත් නෑලු. දැන් වලහා දැක්ක ගමන් .. ටක් ගාලා නිමල් අර හයිකින් ශූස් ගලවලා රනින් ශූස් දාගන්නවලු...එතකොටසිරිපාල කියනවලු..මෝඩයා කලු වලස්සු අපිට වඩා හයියෙන් දුවනවා...නිමල් හිතාගෙන හිටියෙ මොකක්ද...?????![]()
ගොන් පාර්ට් දෙනවද උයා ...




meika aththa riddle ekak..


