paya 10 kin eida mu walaha kala nam![]()
එත් කපනවා...වලහ කන එක හොදයි බන්....බලපන්කො අපිව දලතියෙන අමාරුව
paya 10 kin eida mu walaha kala nam![]()
ekko gahakata naginawa.. ruussa kalawak nisa ruuuussa gas athine.. nathnam maruna wage nidiyanawa.. malassu malakunu kanne nalune.. ara kathawakuth tiyenne
කළු වළස්සු ගස් නගිනවා. උබ ගහකොට නැග්ගොත් ඌත් ඇවිත් නගියි.ekko gahakata naginawa
මම කිව්වේ වළහා ඉස්සරහට එනවා කියලයි. එතකොට ඌ උබව දැකලා ඉවරයි.ruussa kalawak nisa ruuuussa gas athine
වලස්සු පහර දෙනවා අවස්ථා 3ක දීnathnam maruna wage nidiyanawa
කළු වළස්සු ගස් නගිනවා. උබ ගහකොට නැග්ගොත් ඌත් ඇවිත් නගියි.
මම කිව්වේ වළහා ඉස්සරහට එනවා කියලයි. එතකොට ඌ උබව දැකලා ඉවරයි.
වලස්සු පහර දෙනවා අවස්ථා 3ක දී
1. බඩගින්න හැදුනම
2. පැටව් ඉන්න කොට
3. තමන්ගේ මායිම් සීමාව තුළ ඉන්න කොට කෝ අනතුරක් වෙනකොට
මෙතන මම කිව්වේ බඩගිනේ ඉන්න කොට කියලයි. ඒක මම underline කරලත් ඇති, එහෙම වළහෙක්ගෙන් මැරිලා වගේ බේරෙන්න බෑ. උන්ට බඩගිනි කමට ඕන දෙයක් කනවා. මැරුණ වගේ ඉදලා බේරෙන්න පුලුවන්. 2, 3 අවස්ථා වගේ වලදි වගේ විතරයි නමුත් ඒකත් ඒ තරම් ආරක්ෂිත නෑ ඒ වගේම ඉස්සරහට එනනිසා මේක කරන්න කාලය නෑ.
මේක Joke එකක් නෙවෙයි උබලා කැලේක වගේ trip එකක් ගියොත් මගේ මේ ප්‍රශ්නේ වටිනාකම තේරෙයි කවදා හරි.
මම අද රෑ 12 වෙනකම් කල් දෙනවා ඊට පස්සේ උත්තරය දානවා හරිද?
(හිතමු මොකක් වත් ප්‍රශ්ණයක් නොවේවි කියලා, SLT එක නිසා නිතරම කේස්)
හැමතිස්සෙම වලහට සාපේක්ෂව ලම්බකව දුවනවා
උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි.
මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා.

පෙති දෙකේ රහ බලල ?![]()

machan mehema walahaa dhiwwoth....උත්තරය හරි. නමුත් ඒක අසම්පූර්ණයි. හැම තිස්සේම වළහා එන දිශාවට ලම්භකව දුවන්න ඕනේ ඒක තමයි ලේසිම විදිය. වලහෙක් පන්නකොට කවදාවත් කෙලින් එක එල්ලේ දුවන්න එපා ඒකට හේතුව, වළහට පුලුවන් සාමාන්‍යයෙන් මිනිහෙක් දුවනවට වඩා වේගයෙන් දුවන්න. අනෙක් දුවනකොට වළහා සාමාන්‍යයෙන් පස්සෙන් පන්නනවා එතකොට නිකම්ම අහුවෙනවා. නමුත් ලම්බක විදියට දුවනකොට වළහට බෑ අපිව අල්ලන්න මොකද මිනිස්සු වගේ නෙවෙයි වල්ලස්සුන්ගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මැද නමුත් සතා විශාලයි ,කකුල් හතරක් තියෙනවා එතකොට හැරෙනකොට විශාල බලයක් යොදන්න වෙනවා ඒ වගේම එකපාරටම හරවන්න බෑ තිරස් ස්භාවය නිසා, මේක නිසා වේගය අඩුවෙනවා නමුත් මිනිස්සුන්ට මේ ප්‍රශ්ණය වැඩියේ නෑ එතකොට අපිට වේගයෙන් හැරි හැරි දුවන්න පුලුවන් එතකොට බේරෙන්න ලේසියි.
මේක වලස්සුන්ට විතරක් නෙවෙයි අලියෙක් පස්සෙන් පන්නනකොටත් වැදගත්. දුවන්න පටන් ගන්න ඕනේ මෙහෙමයි වළහා අපිව දකිනවා, අපිත් දකිනවා මුහුණට මුහුණ ඊට පස්සේ පිටි පස්සට අඩි තියලා පස්සට යනවා ටිකෙන් ටික වළහා දිහා බලාගෙනම,මෙහෙම කරන්නේ සතාගෙන් ටිකක් ඈත්වෙන්නයි. සතෙකුගේ දිහා බලන් ඉන්න කොට ඌට ඒක අභියෝගයක් වෙනවා එතකොට ඌ ටිකක් ප්‍රවේශම් වෙනවා එලවන්න කලින් නමුත් කෙලින්ම පස්ස හැරිලා දිව්වොත් සතා හිතන්නේ අපි බයේ දුවනවා කියලා එතකොට ඌ පස්සෙන් පන්නනවා බය නැතුවම. ඒක නිසා අපි මුලින්ම සතාගෙන් ලොකු gap එකක් ගන්නවා. ඊට පස්සේ වළහා එළවන්න ගත්තොත් වළහා එන දිශාවට ලම්භකව දුවනවා. එතකොට වළහා හැරිලා ආයි අපි පස්සෙන් එනවා එතකොටම ආයි කලින් විදියටම දුවනවා.

machan mehema walahaa dhiwwoth....
![]()
ethakota tika tika walahaa minihata lan wenawane'''![]()