විසඳමුද බලන්න.☛ Megathread.★☆

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මචන් ඕන ගොනෙකුට පුලුවන් ඔය උත්තරේ නම්..
    mind puzzles අහන්නේ ගොන්නුන්ට උත්තර දෙන්න නෙමෙයි මොලේ වෙහෙසලා හරි උත්තරේ ගන්න ... තේරුනාද මන්දා:P
    hari man dan gona
    wena gonnu nam me uththare dala thuyanawa dakke na
    eka salkuvot
    30/12=2.5
    360-62.5=297.5degrees
     
    • Like
    Reactions: The Blacklist

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ගණිතඥයො වගයක් කරපු පරීක්ශණයක් මේ..ඔන්න මිනිස්සු 11ක් දැම්මලු කෝච්චියකට..මේ මිනිස්සුන්ගෙ නලලේ එක්කො රතු නැත්නම් කොල ඉස්ටිකර් ඇලෙව්වලු..එක්කෙනාගෙ එක ගානෙ.මේ අයගෙන් අවම වශයෙන් එක මිනිසෙකුගේ රතු ඉස්ටිකරයක් ඇති අතර අවම වශයෙන් එක් මිනිසෙකුගේ කොල ඉස්ටිකරයක් අලවා ඇත..ඒ මිනිස්සුන්ට තමන්ගෙ මූන බලන්න පුලුවන් කිසිම ක්‍රමයක් නැහැ. එකිනෙකාට කතාකරන්න හෝ සඥා කරන්න දෙන්නෙ නැහැ..නීතිය තමා කොල ඉස්ටිකර් තියන අය පුලුවන් තරම් ඉක්මනින් කෝච්චියෙන් බහින්න ඕනෙ..ඉහත තියෙන තොරතුරු මිනිස්සු එකොලොස් දෙනාම දන්නවා..ඊට පස්සෙ...
    පළවෙනි කෝච්චි නැවතුම් පොලේදී. කිසිම කෙනෙක් බහින්නෙ නෑ
    දෙවැනි නැවතුම් පොලේදිත් කවුරුවත් බහින්නෙ නෑ..
    තුන් වැනි නැවතුම් පොලේ දී කොල ඉස්ටිකර් තියන සියලු දෙනාම බහිනවා...එතකොට ප්‍රශ්නෙ තමයි...කෝච්චියෙන් ඒ වෙලේ කී දෙනෙක් බැස්සද...:rolleyes:
    ඔන්න GASA84 සහෝදරයාට මේකට උත්තර දීම තහනම්.:sorry:..එයා මේක දන්නවා..:growl:

    ekkenek 3 kiyalaa thibunaa....mekata wena uththara thibedha...:rolleyes: thawa tikakin 3 haridha waradhida kiyannam....;)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    hari man dan gona
    wena gonnu nam me uththare dala thuyanawa dakke na
    eka salkuvot
    30/12=2.5
    360-62.5=297.5degrees
    ah kiyanna bari una :P oya prashna godak famous prashna

    google says

    220px-ClockAngles.jpg

    http://en.wikipedia.org/wiki/Clock_angle_problem
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ටොෆි පෙට්ටියක් රුපියල් 20 ක් වටිනවා..ටොෆි ටික පෙට්ටියට වඩා රුපියල් 19ක් වටිනවා නම් පෙට්ටිය කීයක් වටිනවද.......????:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගණිතඥයො වගයක් කරපු පරීක්ශණයක් මේ..ඔන්න මිනිස්සු 11ක් දැම්මලු කෝච්චියකට..මේ මිනිස්සුන්ගෙ නලලේ එක්කො රතු නැත්නම් කොල ඉස්ටිකර් ඇලෙව්වලු..එක්කෙනාගෙ එක ගානෙ.මේ අයගෙන් අවම වශයෙන් එක මිනිසෙකුගේ රතු ඉස්ටිකරයක් ඇති අතර අවම වශයෙන් එක් මිනිසෙකුගේ කොල ඉස්ටිකරයක් අලවා ඇත..ඒ මිනිස්සුන්ට තමන්ගෙ මූන බලන්න පුලුවන් කිසිම ක්‍රමයක් නැහැ. එකිනෙකාට කතාකරන්න හෝ සඥා කරන්න දෙන්නෙ නැහැ..නීතිය තමා කොල ඉස්ටිකර් තියන අය පුලුවන් තරම් ඉක්මනින් කෝච්චියෙන් බහින්න ඕනෙ..ඉහත තියෙන තොරතුරු මිනිස්සු එකොලොස් දෙනාම දන්නවා..ඊට පස්සෙ...
    පළවෙනි කෝච්චි නැවතුම් පොලේදී. කිසිම කෙනෙක් බහින්නෙ නෑ
    දෙවැනි නැවතුම් පොලේදිත් කවුරුවත් බහින්නෙ නෑ..
    තුන් වැනි නැවතුම් පොලේ දී කොල ඉස්ටිකර් තියන සියලු දෙනාම බහිනවා...එතකොට ප්‍රශ්නෙ තමයි...කෝච්චියෙන් ඒ වෙලේ කී දෙනෙක් බැස්සද...:rolleyes:
    ඔන්න GASA84 සහෝදරයාට මේකට උත්තර දීම තහනම්.:sorry:..එයා මේක දන්නවා..:growl:

    :(:(:(:(:(:(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ටොෆි පෙට්ටියක් රුපියල් 20 ක් වටිනවා..ටොෆි ටික පෙට්ටියට වඩා රුපියල් 19ක් වටිනවා නම් පෙට්ටිය කීයක් වටිනවද.......????:dull:

    පෙට්ටිය සත පනහයි... :P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔන්න තව ප්‍රශ්ණයක්. මේකත් Original

    1996 දී යාළුවන් හතර දෙනෙක් ගණිකා මඩමකට යනවා. මේ ගණිකා මඩමේ නමුත් ඉතුරු වෙලා ඉන්නේ ගණිකාවන් 1 නෙක් විතරයි, මේ ගණිකාව සාමාන්‍යය සිරුරක් සහිත Mongoloid ජනවර්ගයේ තායි කෙල්ලෙක් වෙනවා. මේ යාළුවන් හතර දෙනාම තම රටේ මෙකල සම්ප්‍රාදයට ගරු කරන අතර ඔවුන්ගේ දෙමව්පියන් පවා මොවුන් ඉපදෙන කොට රටේ සම්ප්‍රාදට ගරු කරන ලදි ඒ වගේම එකී සම්ප්‍රදාය අනුව ජීවත් වෙන ලදී. යාළුවන් 4 දෙනාම ඉපදෙන ලද්දේ තමන්ගේ ජාතිකත්වය නිරූපණය කරන රටේ වෙනතර ඔවුන්ගේ දෙමව්පියන්ද එම රටෙන් වෙන ලදී. යාළුවන් 4 දෙනාගේ ජාතිකත්වය. ශ්‍රීලාංකික (සිංහල), ඇමරිකානු (කොකේසියානු), කොන්ගෝ (නිග්‍රෝයිඩ්), පිලිපීන(ටැගලොග්-මොන්ගොලොයිඩ්) මේ හතර දෙනාම තමන්ගේ රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ස්කන්ධයක් සහිත වෙනතර ,ඔවුන්ගේ ශරීර ස්භාවයද ඔවුන් පැවතෙන රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ශරීර ස්භාවයට සමාන වෙන බව සලකන්න. ඊට පස්සේ මේ 4 දෙනා සල්ලි ගෙවලා මේ ගණිකාවට Doggy Style එකෙන් එකම කෝණයෙන්, එකම වේගයෙන්, එකම කාලයක් තුළදි කරලා යනවා නමුත් එක් කෙනෙක් ගණිකාව සමග රමණය කරන්නේ ඊට කලින් කෙනා කරලා පැය 2 කට පස්සේ (මේ විදියට පමණයි කරන්නේ). මේ හතර දෙනාගෙන් වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්නට සමත් වෙන්නේ කවුරුන්ද?

    පැහැදිලි කරලා හේතුවත් එක්ක පිළිතුර දෙන්න ඕනේ.
     
    Last edited:

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT

    සිංහල සිංහල :P:P:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සිංහල සිංහල :P:P:P

    එහෙම කිව්වට බෑ හරියට කියන්න ඕනේ හේතුවත් එක්ක. :P
    උබ සිංහල කියයි. මේ වගේ තව 3 දෙනෙක් අර ජාති ටික කිව්වොත් එතනම උත්තරය තියෙනවනේ. ඒක නිසා ඒ ක්‍රමය හරියන්නේ නෑ විස්තර කරලා හේතුවත් එක්ක කියන්න ඕනේ.
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    ටොෆි පෙට්ටියක් රුපියල් 20 ක් වටිනවා..ටොෆි ටික පෙට්ටියට වඩා රුපියල් 19ක් වටිනවා නම් පෙට්ටිය කීයක් වටිනවද.......????:dull:

    value of the box = a
    a+(a+19)=20

    a= Rs 1/2

    pettiya 50 cents
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    eka sahoedharayek prashnayak daalaa neda:rolleyes:...kamannaa....dhan ithin type kalaane.. eeka hindaa mama meikath dhaanawaa :sorry: ඔන්න කෙනෙකුට මිනිස්සු දෙන්නෙක් මරන්න ඕනෙ උනාලු..ඉතින් ඒකට මෙයා ක්‍රමයක් සූදානම් කර ගත්තලු...ඒ ක්‍රමේ තමා අර මිනිස්සු දෙන්න හැමදාම බියර් බොන තැන බාර් එකේ කෙනා ලව්වා බියර් වීදුරු දෙකට වස දැමීම..මේ දේවල් මේ විදිහටම සිද්ද වුනා..දෙන්නටම දැම්මෙ එකම වස ප්‍රමානයමයි..ඒ වුනාට මේ මිනීමරුවට මරාගන්න පුලුවන් වුනේ අර අයගෙන් එක්කෙනෙක් විතරයි...අනිත් පුද්ගලයා නැගිටලා ගියා කිසිම ආපදාවක් නොවී...මොකද වුනේ..
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ගණිතඥයො වගයක් කරපු පරීක්ශණයක් මේ..ඔන්න මිනිස්සු 11ක් දැම්මලු කෝච්චියකට..මේ මිනිස්සුන්ගෙ නලලේ එක්කො රතු නැත්නම් කොල ඉස්ටිකර් ඇලෙව්වලු..එක්කෙනාගෙ එක ගානෙ.මේ අයගෙන් අවම වශයෙන් එක මිනිසෙකුගේ රතු ඉස්ටිකරයක් ඇති අතර අවම වශයෙන් එක් මිනිසෙකුගේ කොල ඉස්ටිකරයක් අලවා ඇත..ඒ මිනිස්සුන්ට තමන්ගෙ මූන බලන්න පුලුවන් කිසිම ක්‍රමයක් නැහැ. එකිනෙකාට කතාකරන්න හෝ සඥා කරන්න දෙන්නෙ නැහැ..නීතිය තමා කොල ඉස්ටිකර් තියන අය පුලුවන් තරම් ඉක්මනින් කෝච්චියෙන් බහින්න ඕනෙ..ඉහත තියෙන තොරතුරු මිනිස්සු එකොලොස් දෙනාම දන්නවා..ඊට පස්සෙ...
    පළවෙනි කෝච්චි නැවතුම් පොලේදී. කිසිම කෙනෙක් බහින්නෙ නෑ
    දෙවැනි නැවතුම් පොලේදිත් කවුරුවත් බහින්නෙ නෑ..
    තුන් වැනි නැවතුම් පොලේ දී කොල ඉස්ටිකර් තියන සියලු දෙනාම බහිනවා...එතකොට ප්‍රශ්නෙ තමයි...කෝච්චියෙන් ඒ වෙලේ කී දෙනෙක් බැස්සද...:rolleyes:
    ඔන්න GASA84 සහෝදරයාට මේකට උත්තර දීම තහනම්.:sorry:..එයා මේක දන්නවා..:growl:

    ;);):eek:;);):eek:;);):eek:;);)
    1 නම් එයා අනිත් හැමෝගෙම රතු දැකලා කොල තියෙන්නේ තමාගේ වෙන්න ඕනේ කියලා හිතලා පලවෙනි ස්ටේශමෙන් බහිනවා.
    2 නම් එයාලා එකිනෙකා අනිත් එක්කෙනා පලවෙනි ස්ටේශමෙන් බහියි කියලා බලන් ඉදලා බැස්ස නැති නිසා තමාගේත් කොල වෙන්න ඇති කියලා හිතලා දෙවන ස්ටේශමෙන් බහිනවා.
    3 නම් එකිනෙකා හිතනවා එයා දකින කොල ස්ටිකර් සහිත අනිත් දෙන්නා එකිනෙකා පලමු ස්ටේශමෙන් බහියි කියලා බලන් ඉදලා බැස්ස නැතිකොට දෙවන ස්ටේශමෙන් බහියි කියලා. ඒත් කවුරුත් දෙවන ස්ටේශමෙන් බැස්ස නැති නිසා එකිනෙකා දැනගන්නවා කොල ස්ටිකරය සහිත තුන්දෙනෙක් ඉන්නවා කියලා සහ තෙවෙනියා තමා වෙන්න ඕනේ කියලා. එහෙම හිතලා තුන්දෙනාම තුන්වෙනි ස්ටේශමෙන් බහිනවා.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේක කලින් නූලක තිබිලා උස්සපු එකක්. ප්‍රශ්ණයේ සියලු අයිතීන් ඒක දාපු එකා සතුයි. [නම මතක නෑ!]

    කලකට පසුව අඔ යාළුවන් දෙදෙනෙක් වු අප්පුහාමි සහ මුදියන්සේ මුනගැසේ.

    අප්පුහාමි: අයුබොවන්ඩ මුදියා කොහොමෙයි ඉතින් ?
    මුදියන්සේ: වරදක් නැ අයුබෝං,මම හිරයක් කොර ගත්තා,දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නොවැ.
    අප්පුහාමි: එක බොහොම අගෙයි නොවැ,උන්ගේ වයස් එහෙම කොහොමෙයි ?
    මුදියන්සේ: ආ උන්ගේ වයසවල් වල ගුණිතය 72 යි,උන්ගේ වයස්වල එකතුව ගත්තොතින් උඔගේ උපන් දිනයට සමාන වෙනවා ඔං.
    අප්පුහාමි: හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ.
    මුදියන්සේ: මගේ වැඩිමල්ම එකා දැන් අකුරු සැස්තරේ ඉගෙනගන්න යනවා නොවැ.
    අප්පුහාමි: හා දැනුයි මුදියෝ තෙරුනේ මට.
    ................................
    මුදියන්සේගේ දරුවන්ගේ වයසවල් සොයන්න.

    මෙම පිලිතුරු නිවැරදිම පිලිතුරු ලෙස බාරගත නොහැක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න තව ප්‍රශ්ණයක්. මේකත් Original

    1996 දී යාළුවන් හතර දෙනෙක් ගණිකා මඩමකට යනවා. මේ ගණිකා මඩමේ නමුත් ඉතුරු වෙලා ඉන්නේ ගණිකාවන් 1 නෙක් විතරයි, මේ ගණිකාව සාමාන්‍යය සිරුරක් සහිත Mongoloid ජනවර්ගයේ තායි කෙල්ලෙක් වෙනවා. මේ යාළුවන් හතර දෙනාම තම රටේ මෙකල සම්ප්‍රාදයට ගරු කරන අතර ඔවුන්ගේ දෙමව්පියන් පවා මොවුන් ඉපදෙන කොට රටේ සම්ප්‍රාදට ගරු කරන ලදි ඒ වගේම එකී සම්ප්‍රදාය අනුව ජීවත් වෙන ලදී. යාළුවන් 4 දෙනාම ඉපදෙන ලද්දේ තමන්ගේ ජාතිකත්වය නිරූපණය කරන රටේ වෙනතර ඔවුන්ගේ දෙමව්පියන්ද එම රටෙන් වෙන ලදී. යාළුවන් 4 දෙනාගේ ජාතිකත්වය. ශ්‍රීලාංකික (සිංහල), ඇමරිකානු (කොකේසියානු), කොන්ගෝ (නිග්‍රෝයිඩ්), පිලිපීන(ටැගලොග්-මොන්ගොලොයිඩ්) මේ හතර දෙනාම තමන්ගේ රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ස්කන්ධයක් සහිත වෙනතර ,ඔවුන්ගේ ශරීර ස්භාවයද ඔවුන් පැවතෙන රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ශරීර ස්භාවයට සමාන වෙන බව සලකන්න. ඊට පස්සේ මේ 4 දෙනා සල්ලි ගෙවලා මේ ගණිකාවට Doggy Style එකෙන් එකම කෝණයෙන්, එකම වේගයෙන්, එකම කාලයක් තුළදි කරලා යනවා නමුත් එක් කෙනෙක් ගණිකාව සමග රමණය කරන්නේ ඊට කලින් කෙනා කරලා පැය 2 කට පස්සේ (මේ විදියට පමණයි කරන්නේ). මේ හතර දෙනාගෙන් වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්නට සමත් වෙන්නේ කවුරුන්ද?

    පැහැදිලි කරලා හේතුවත් එක්ක පිළිතුර දෙන්න ඕනේ.

    පොට්ට වෙනවා...ටිකක් ලොකුවට දාන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙම පිලිතුරු නිවැරදිම පිලිතුරු ලෙස බාරගත නොහැක.

    ඉතින් අර අවශ්‍යතා සම්පුර්ණ වෙන උත්තරණේ ඔය දීල තියෙන්නේ