විසඳමුද බලන්න.☛ Megathread.★☆

LAHIRU 12

Member
Sep 8, 2010
98
13
0
gedara
eka sahoedharayek prashnayak daalaa neda:rolleyes:...kamannaa....dhan ithin type kalaane.. eeka hindaa mama meikath dhaanawaa :sorry: ඔන්න කෙනෙකුට මිනිස්සු දෙන්නෙක් මරන්න ඕනෙ උනාලු..ඉතින් ඒකට මෙයා ක්‍රමයක් සූදානම් කර ගත්තලු...ඒ ක්‍රමේ තමා අර මිනිස්සු දෙන්න හැමදාම බියර් බොන තැන බාර් එකේ කෙනා ලව්වා බියර් වීදුරු දෙකට වස දැමීම..මේ දේවල් මේ විදිහටම සිද්ද වුනා..දෙන්නටම දැම්මෙ එකම වස ප්‍රමානයමයි..ඒ වුනාට මේ මිනීමරුවට මරාගන්න පුලුවන් වුනේ අර අයගෙන් එක්කෙනෙක් විතරයි...අනිත් පුද්ගලයා නැගිටලා ගියා කිසිම ආපදාවක් නොවී...මොකද වුනේ..

wasa glasses walata damma kiwwata dennama biwwa kiyala na ne 1 man kenek witarak bonna ati eka nisa nagitala giya kena bonne natiwa yanna ati
 
LAHIRU 12

Member
Sep 8, 2010
98
13
0
gedara
ඔන්න තව ප්‍රශ්ණයක්. මේකත් Original

1996 දී යාළුවන් හතර දෙනෙක් ගණිකා මඩමකට යනවා. මේ ගණිකා මඩමේ නමුත් ඉතුරු වෙලා ඉන්නේ ගණිකාවන් 1 නෙක් විතරයි, මේ ගණිකාව සාමාන්‍යය සිරුරක් සහිත Mongoloid ජනවර්ගයේ තායි කෙල්ලෙක් වෙනවා. මේ යාළුවන් හතර දෙනාම තම රටේ මෙකල සම්ප්‍රාදයට ගරු කරන අතර ඔවුන්ගේ දෙමව්පියන් පවා මොවුන් ඉපදෙන කොට රටේ සම්ප්‍රාදට ගරු කරන ලදි ඒ වගේම එකී සම්ප්‍රදාය අනුව ජීවත් වෙන ලදී. යාළුවන් 4 දෙනාම ඉපදෙන ලද්දේ තමන්ගේ ජාතිකත්වය නිරූපණය කරන රටේ වෙනතර ඔවුන්ගේ දෙමව්පියන්ද එම රටෙන් වෙන ලදී. යාළුවන් 4 දෙනාගේ ජාතිකත්වය. ශ්‍රීලාංකික (සිංහල), ඇමරිකානු (කොකේසියානු), කොන්ගෝ (නිග්‍රෝයිඩ්), පිලිපීන(ටැගලොග්-මොන්ගොලොයිඩ්) මේ හතර දෙනාම තමන්ගේ රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ස්කන්ධයක් සහිත වෙනතර ,ඔවුන්ගේ ශරීර ස්භාවයද ඔවුන් පැවතෙන රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ශරීර ස්භාවයට සමාන වෙන බව සලකන්න. ඊට පස්සේ මේ 4 දෙනා සල්ලි ගෙවලා මේ ගණිකාවට Doggy Style එකෙන් එකම කෝණයෙන්, එකම වේගයෙන්, එකම කාලයක් තුළදි කරලා යනවා නමුත් එක් කෙනෙක් ගණිකාව සමග රමණය කරන්නේ ඊට කලින් කෙනා කරලා පැය 2 කට පස්සේ (මේ විදියට පමණයි කරන්නේ). මේ හතර දෙනාගෙන් වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්නට සමත් වෙන්නේ කවුරුන්ද?

පැහැදිලි කරලා හේතුවත් එක්ක පිළිතුර දෙන්න ඕනේ.

kattiya country eke culture ekata garu karana nisa prostitution 1996 wenakota legal wela tiyena rate kenata tamai වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්න can
(metanin countries 1 kata wada 1996 wenakota legal nam itin meka hari yanne na :P )
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔන්න සංගණන නිලධාරියෙක් එක ගෙදරකට එනවා..ඒ ගෙදරට ඇවිත් ගෙදර හිටිය ගෑනු කෙනාගෙන් එයාට සිටින දරුවන් ගණන සහ ඔවුන්ගේ වයස් විමසනවා...එතකොට ඒ කාන්තාව මෙහෙම කියනවා..
    මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..එම ළමයි ගේ වයස් වල ගුණිතය 36 යි එකතුව එහාගෙදර ගේට්ටුවේ අංකයට සමාණයි..එතකොට සංගණන නිලධාරියා එහා ගෙදරට එබිලා බලලා කියනවා,,නෑ මට තව තොරතුරු ඕනෑ.එතකොට කාන්තාව මෙහෙම පිළිතුරු දෙනවා..මගේ වැඩිමහල් දරුවා උඩතට්ටුවේ නිදාගෙන ඉන්නවා..දැන්,,මට අවශ්ය තොරතුරු තියනවා කියමින් නිලධාරියා පිටව යනවා..එතකොට ළමයින්ගේ වයස් මොනවාඩ?..... අනේ මේ ගූගල් කරන්න නම් එපා...
    :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වැරදියි. මම ඕකට උත්තරය හෙට මේ පැත්තේ ආවොත් දානවා. ඒක නිසා හෙටට කලින් විසදලා තියන්න. :cool:
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    ඔන්න සංගණන නිලධාරියෙක් එක ගෙදරකට එනවා..ඒ ගෙදරට ඇවිත් ගෙදර හිටිය ගෑනු කෙනාගෙන් එයාට සිටින දරුවන් ගණන සහ ඔවුන්ගේ වයස් විමසනවා...එතකොට ඒ කාන්තාව මෙහෙම කියනවා..
    මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..එම ළමයි ගේ වයස් වල ගුණිතය 36 යි එකතුව එහාගෙදර ගේට්ටුවේ අංකයට සමාණයි..එතකොට සංගණන නිලධාරියා එහා ගෙදරට එබිලා බලලා කියනවා,,නෑ මට තව තොරතුරු ඕනෑ.එතකොට කාන්තාව මෙහෙම පිළිතුරු දෙනවා..මගේ වැඩිමහල් දරුවා උඩතට්ටුවේ නිදාගෙන ඉන්නවා..දැන්,,මට අවශ්ය තොරතුරු තියනවා කියමින් නිලධාරියා පිටව යනවා..එතකොට ළමයින්ගේ වයස් මොනවාඩ?..... අනේ මේ ගූගල් කරන්න නම් එපා...
    :dull:

    2 , 2, 9
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අර කොල පාට ඇස් ගැන ප්‍රශ්නෙ උත්තරේ ..
    ගාඩ් ඇවිත් එක්කෙනෙක්ගෙ ඇස් කොල පාටයි කිව්වට පසසෙ හැමොම අනිත් අයගෙ ඇස් දිහා බලනවා ..... අනිත් අයගෙ ඇස් කොල පාටට පෙන්නෙ නැති එක්කනා ගිහින් මැරෙනවා...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තව එකක්, මේකත් Original.
    එක දවසක් මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක් සහා සිංහල මිනිස්සු කිහිප දෙනෙක් අතර වළියක් යනවලු මේක දැන් ලොකු වළියක්ලු මේක පොලිසියටවත් නවත්වන්න බෑලු ඊට පස්සේ ගිනි නිවන එකෙන් ඇවිත් උන්ගේ ටැංකි වලට යම් දෙයක් දාලා (ද්‍රවයක්) ගහනවලු ගහගන්න එවුන්ගේ ඇගට මේක වැදුන ගමන් මුස්ලිම් එවුන් පන එපා කියලා දුවන්න ගත්තලු නමුත් සිංහල එවුන්ට මොකුත් හිතාගන්න බැරි වුනාලු මොකද මුන් එකපාරට දිව්වේ කියලා. ඉතින් ගිනි නිවන එකෙන් උන්ගේ ටැංකි වලට දාලා මේ ගැහුවේ මොනවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :lol::lol::lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පාප් වහන්සේට ඒක තියනවා..නමුත් උන්වහන්සේ ඒක පාවිච්චි කරන්නේ නෑ.. තාත්තට මේක තියනවා..ඒ වුනාට පාවිච්චි කරන්නේ අම්මා..නන්ස් ලට මේක ඕනෙ වෙන්නේ නෑ..ආනොර්ල්ඩ් ස්වාසනගර් Arnold Schwarzenegger ට ලොකූ එකක් තියනවා..මයිකල් ජේ ෆොක්ස් Michael J. Fox ඒ එක චූටියි..මේක මොකක්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔන්න කෙනෙකුට මිනිස්සු දෙන්නෙක් මරන්න ඕනෙ උනාලු..ඉතින් ඒකට මෙයා ක්‍රමයක් සූදානම් කර ගත්තලු...ඒ ක්‍රමේ තමා අර මිනිස්සු දෙන්න හැමදාම බියර් බොන තැන බාර් එකේ කෙනා ලව්වා බියර් වීදුරු දෙකට වස දැමීම..මේ දේවල් මේ විදිහටම සිද්ද වුනා..දෙන්නටම දැම්මෙ එකම වස ප්‍රමානයමයි..ඒ වුනාට මේ මිනීමරුවට මරාගන්න පුලුවන් වුනේ අර අයගෙන් එක්කෙනෙක් විතරයි...අනිත් පුද්ගලයා නැගිටලා ගියා කිසිම ආපදාවක් නොවී...මොකද වුනේ..

    1996 දී යාළුවන් හතර දෙනෙක් ගණිකා මඩමකට යනවා. මේ ගණිකා මඩමේ නමුත් ඉතුරු වෙලා ඉන්නේ ගණිකාවන් 1 නෙක් විතරයි, මේ ගණිකාව සාමාන්‍යය සිරුරක් සහිත Mongoloid ජනවර්ගයේ තායි කෙල්ලෙක් වෙනවා. මේ යාළුවන් හතර දෙනාම තම රටේ මෙකල සම්ප්‍රාදයට ගරු කරන අතර ඔවුන්ගේ දෙමව්පියන් පවා මොවුන් ඉපදෙන කොට රටේ සම්ප්‍රාදට ගරු කරන ලදි ඒ වගේම එකී සම්ප්‍රදාය අනුව ජීවත් වෙන ලදී. යාළුවන් 4 දෙනාම ඉපදෙන ලද්දේ තමන්ගේ ජාතිකත්වය නිරූපණය කරන රටේ වෙනතර ඔවුන්ගේ දෙමව්පියන්ද එම රටෙන් වෙන ලදී. යාළුවන් 4 දෙනාගේ ජාතිකත්වය. ශ්‍රීලාංකික (සිංහල), ඇමරිකානු (කොකේසියානු), කොන්ගෝ (නිග්‍රෝයිඩ්), පිලිපීන(ටැගලොග්-මොන්ගොලොයිඩ්) මේ හතර දෙනාම තමන්ගේ රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ස්කන්ධයක් සහිත වෙනතර ,ඔවුන්ගේ ශරීර ස්භාවයද ඔවුන් පැවතෙන රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ශරීර ස්භාවයට සමාන වෙන බව සලකන්න. ඊට පස්සේ මේ 4 දෙනා සල්ලි ගෙවලා මේ ගණිකාවට Doggy Style එකෙන් එකම කෝණයෙන්, එකම වේගයෙන්, එකම කාලයක් තුළදි කරලා යනවා නමුත් එක් කෙනෙක් ගණිකාව සමග රමණය කරන්නේ ඊට කලින් කෙනා කරලා පැය 2 කට පස්සේ (මේ විදියට පමණයි කරන්නේ). මේ හතර දෙනාගෙන් වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්නට සමත් වෙන්නේ කවුරුන්ද?
    BUMP

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පාප් වහන්සේට ඒක තියනවා..නමුත් උන්වහන්සේ ඒක පාවිච්චි කරන්නේ නෑ.. තාත්තට මේක තියනවා..ඒ වුනාට පාවිච්චි කරන්නේ අම්මා..නන්ස් ලට මේක ඕනෙ වෙන්නේ නෑ..ආනොර්ල්ඩ් ස්වාසනගර් Arnold Schwarzenegger ට ලොකූ එකක් තියනවා..මයිකල් ජේ ෆොක්ස් Michael J. Fox ඒ එක චූටියි..මේක මොකක්ද?

    Surname :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පාප් වහන්සේට ඒක තියනවා..නමුත් උන්වහන්සේ ඒක පාවිච්චි කරන්නේ නෑ.. තාත්තට මේක තියනවා..ඒ වුනාට පාවිච්චි කරන්නේ අම්මා..නන්ස් ලට මේක ඕනෙ වෙන්නේ නෑ..ආනොර්ල්ඩ් ස්වාසනගර් Arnold Schwarzenegger ට ලොකූ එකක් තියනවා..මයිකල් ජේ ෆොක්ස් Michael J. Fox ඒ එක චූටියි..මේක මොකක්ද?

    මචන් ලොකු සහා දිග කියන වචන දෙකේ තේරුම වෙනස්.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    නියම ත්‍රෙඩ් එක. මේකෙ අන්තිමට දාල තියෙන ප්‍රශ්නවලට උත්තර තාම ඔලුවට ආවෙ නෑ. බියර් ප්‍රශ්නෙටයි ගනිකා ප්‍රශ්නෙටයි.

    මමත් මේකට ගැටලුවක් දාන්නම්. මේකයි ගැටලුව..

    බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල. (තරාදි පඩි දෙන්නෙ නෑ. දැපැත්තටම බෝල දාල තමයි බැලන්ස් කරන්ඩ ඕනෙ.)

    සැ.යු:- මේක ගොඩක් අමාරු වෙලාව යන වැඩක්. කැමති අය විතරක් කරල බලන්ඩ. සතියක් දෙකක් උනත් යන්ඩ පුලුවන් මේක හදන්ඩ. ඒකනිසා කට්ට කාගෙන හදල බලන්ඩ. ගාන වැරදී කරන්ඩ බෑ කියල හිතෙයි. ඒත් කරන්ඩ පුලුවන් ට්‍රයි කරල බලන්ඩ.