විසඳමුද බලන්න.☛ Megathread.★☆

msurangag

Member
Apr 27, 2011
873
100
0
3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.

ඇස් කොළ පාට උණු අය x නම් x වන රාත්‍රියදී x සංක්‍යාවක් සිය දිවි නසා ගනී :yes:
 
dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හිරකාරයෙක්ව දොරවල් දෙකක් තියෙන කාමරයකට දාල බේරෙන්න වරයක් දුන්නලු. හැබැයි දොරවල් දෙකෙන් එකක් තියෙන්නේ මරණයට සහ අනික තියෙන්නේ ජීවිතයටලු.
    දැන් හොයපන්කෝ කෝකෙන්ද බේරෙන්නේ කියල :rolleyes:
    එත් හොදේ කියන්නේ උදවුවට දෙන්නෙක්වම දුන්නලු. :yes: එත් ඉතින් එකෙක් කියන්නේ බොරු විතරයි අනිකා කියන්නේ ඇත්ත විතරයි. :sorry: හිරකාරයා දන්නේ නෑ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා.:rolleyes:
    වැඩේ කියන්නේ දෙන්නගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න එකයි.
    දෙපාරක් අහුවහැකි :yes:
    :sorry::sorry:මොකක්ද බන් අහන ප්‍රශ්නේ?

    මේක පරණ tv series එකක ගිය seen එකක්. මතක ව්දිහට දැම්මේ.;)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    විලියම් ටෙල්
     
    ඔයාගේ සගයාගෙන් ඇහුවොත් ජීවිතේ පාර දෙන උත්ටරේ මොකද කියල අහනවා :yes:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    udawwata dunna ekagena ahanawa udawwata dunna anith ekagen jiwithayata yana dora kokada kiyala ahuwoth dena uththare mokakda kiyala..
    ethakota koka unath pennanne maraneta yana dora.. ekata yanne nathuwa anikata gihama jiwithe labanna puluwan
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara

    anit kena maranayata yana para pennanna kiwwot pennane mona parada kiyala ahanawa denama pennane jiwitayata yana para pennana pare yanawa :cool:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    විලියම් ටෙල්

    ඔයාගේ සගයාගෙන් ඇහුවොත් ජීවිතේ පාර දෙන උත්ටරේ මොකද කියල අහනවා :yes:

    udawwata dunna ekagena ahanawa udawwata dunna anith ekagen jiwithayata yana dora kokada kiyala ahuwoth dena uththare mokakda kiyala..
    ethakota koka unath pennanne maraneta yana dora.. ekata yanne nathuwa anikata gihama jiwithe labanna puluwan

    anit kena maranayata yana para pennanna kiwwot pennane mona parada kiyala ahanawa denama pennane jiwitayata yana para pennana pare yanawa :cool:

    අම්මියෝ :rolleyes: පුදනකොටම කාපි යකා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    නීරෝගී කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බලනව. ඇස් දෙකත් දර්පණයක්
    :eek::eek::eek::frown::frown::frown::frown::frown::frown: mewwa ottu naa...

    3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.

    ඇස් කොළ පාට උණු අය x නම් x වන රාත්‍රියදී x සංක්‍යාවක් සිය දිවි නසා ගනී :yes:
    meka hari:yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    A හා B වශයෙන් හදුන්වන එකිනෙකට බොහෝ දුරින් පිහිටා ඇති රජ මාලිගාවන් දෙකක් ඇත. A මාලිගාවේ සිටින රජතුමාට B මාලිගාවේ සිටින රජතුමා වෙත රහස් පණිවිඩයක් යැවීමට අවශ්‍යව ඇත. ඒ අනුව A රජතුමා රහස් පණිවිඩය ලිපියක ලියා පෙට්ටියක දමා A රජයට අයිති හොර යතුරු වලින් විවෘත කල නොහැකි (a) නම් ඉබ්බෙකු දමා පෙට්ටිය වසන ලදී.
    ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. (a) ඉබ්බා සමග පෙට්ටිය B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති වුවත් එම ඉබ්බා ඇරීමට අවශ්‍යවන යතුරු B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති නැත. මෙම ඉබ්බාට වෙනස් එමෙන්ම වටිනා (b) නම් ඉබ්බෙකු සහ යතුරු B රජතුමා සතුව පවතී. ඔහුද එහි යතුරු A රජතුමා වෙත එවීමට අකැමැතිය.
    මෙහි සියලු කරුණු වලට එකගව පණිවිඩය පෙට්ටියේ දමා A සිට B දක්වා යැවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න.

    ලැබුනා :)(

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි ;)

    me dhekata uththara dheelaa naa thawa kawuruwath,,,:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඔන්න මේකනම් ප්‍රසිද්ධ එකක්.දැනටමත් මේක දන්න අය උත්තර දෙන්න එපා.ගූගල් කරලා උත්තර දලා බොරුවට කෑ ගහන්නයිත් එපා.හිතින් හිතලා හොයා ගත්තොත් දාන්න.

    කාමරය ලයිට් එකක් තියෙනවලු.කාමරයෙන් පිටත ස්විච් 3 ක් තියෙනවලු.මේ 3න් එකක් කාමරේ ලයිට් එකේ ස්විච් එකලු.හැබැයි කොයිකද කියලා දන්නෙ නෑ.කාමරේ බල්බ් එක ස්විච් තියෙන තැනට පේන්නෙ නෑ.ඔබ කොහොමද මේ කොයි ස්විච් එකද නිවැරදි ස්විච් එක කියලා හොයන්නෙ එක පාරක් විතරක් කාමරේට ගිහින්.මතක තියාගන්න ඔබට එක පාරයි කාමරේට යන්න පුලුවන්.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    A හා B වශයෙන් හදුන්වන එකිනෙකට බොහෝ දුරින් පිහිටා ඇති රජ මාලිගාවන් දෙකක් ඇත. A මාලිගාවේ සිටින රජතුමාට B මාලිගාවේ සිටින රජතුමා වෙත රහස් පණිවිඩයක් යැවීමට අවශ්‍යව ඇත. ඒ අනුව A රජතුමා රහස් පණිවිඩය ලිපියක ලියා පෙට්ටියක දමා A රජයට අයිති හොර යතුරු වලින් විවෘත කල නොහැකි (a) නම් ඉබ්බෙකු දමා පෙට්ටිය වසන ලදී.
    ගැටලුව මතුවන්නේ මෙතැන් සිටය. (a) ඉබ්බා සමග පෙට්ටිය B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති වුවත් එම ඉබ්බා ඇරීමට අවශ්‍යවන යතුරු B රජතුමා වෙත යැවීමට A රජතුමා කැමති නැත. මෙම ඉබ්බාට වෙනස් එමෙන්ම වටිනා (b) නම් ඉබ්බෙකු සහ යතුරු B රජතුමා සතුව පවතී. ඔහුද එහි යතුරු A රජතුමා වෙත එවීමට අකැමැතිය.
    මෙහි සියලු කරුණු වලට එකගව පණිවිඩය පෙට්ටියේ දමා A සිට B දක්වා යැවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න.
    echchara amaru prashnayak nemei ne meka
     
    A රජතුමා තමන්ගෙ ඉබ්බෙක් දාල B වලට යවනවා.ඊට පස්සෙ B රජතුමා තමන්ගෙ ඉබ්බෙක් දාලා පෙට්ටියට ආපහු එවනවා A වලට.A රජතුමා තමන්ගෙ ඉබ්බා ගලවලා ආයිත් B ට යවනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාමරය ලයිට් එකක් තියෙනවලු.කාමරයෙන් පිටත ස්විච් 3 ක් තියෙනවලු.මේ 3න් එකක් කාමරේ ලයිට් එකේ ස්විච් එකලු.හැබැයි කොයිකද කියලා දන්නෙ නෑ.කාමරේ බල්බ් එක ස්විච් තියෙන තැනට පේන්නෙ නෑ.ඔබ කොහොමද මේ කොයි ස්විච් එකද නිවැරදි ස්විච් එක කියලා හොයන්නෙ එක පාරක් විතරක් කාමරේට ගිහින්.මතක තියාගන්න ඔබට එක පාරයි කාමරේට යන්න පුලුවන්.

    බල්බ් එක ගාව ඉඳන් වයරින් කරපු එක ගලවගෙන ගලවගෙන එනවා,,,,:eek:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හිරකාරයෙක්ව දොරවල් දෙකක් තියෙන කාමරයකට දාල බේරෙන්න වරයක් දුන්නලු. හැබැයි දොරවල් දෙකෙන් එකක් තියෙන්නේ මරණයට සහ අනික තියෙන්නේ ජීවිතයටලු.
    දැන් හොයපන්කෝ කෝකෙන්ද බේරෙන්නේ කියල :rolleyes:
    එත් හොදේ කියන්නේ උදවුවට දෙන්නෙක්වම දුන්නලු. :yes: එත් ඉතින් එකෙක් කියන්නේ බොරු විතරයි අනිකා කියන්නේ ඇත්ත විතරයි. :sorry: හිරකාරයා දන්නේ නෑ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා.:rolleyes:
    වැඩේ කියන්නේ දෙන්නගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න එකයි.
    දෙපාරක් අහුවහැකි :yes:
    :sorry::sorry:මොකක්ද බන් අහන ප්‍රශ්නේ?

    මේක පරණ tv series එකක ගිය seen එකක්. මතක ව්දිහට දැම්මේ.;)

    එක්කෙනෙක්ගෙන් අහනව, මං අරයගෙන් ඇහුවොත් ඔයා බොරුකාරය නේද කියල, එයා ඔවු කියයිද?

    ඔවු කිව්වොත් ඇත්ත කියන කෙනා. නෑ කිව්වොත් බොරු කියන කෙනා,

    නෑ කිව්වොත් අනිකගෙන් ජීවිතයේ දොර අහගන යනව

    ඔවු කිව්වොත් අනිකගෙන් මරණයේ දොර අහගන ඒකට යනව

    ....................................................

    logic වලින් ගත්තොත් එක්කෙනෙක් අනිකගෙ inverse එක. ---- B=A' ==> A+B=1

    මෙතනදි A=1-B

    ඉතින් මෙහෙම ලියන්න පුළුවන්. a.(1-a)'=1

    . එකට වම් පැත්තෙ තියන a වලින් කියවෙන්නෙ "A ඇත්ත කීම"

    . එකට දකුනෙන් තියන 1-a ("A බොරුකීම" , ඒ කිව්වෙ b )

    ඒකටත් ' එකක් දැම්මම ඌත් ඇත්ත කියනව. :cool:

    මේ වගේ කතා ගොඩක් logic වලින් හදන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න මේකනම් ප්‍රසිද්ධ එකක්.දැනටමත් මේක දන්න අය උත්තර දෙන්න එපා.ගූගල් කරලා උත්තර දලා බොරුවට කෑ ගහන්නයිත් එපා.හිතින් හිතලා හොයා ගත්තොත් දාන්න.

    කාමරය ලයිට් එකක් තියෙනවලු.කාමරයෙන් පිටත ස්විච් 3 ක් තියෙනවලු.මේ 3න් එකක් කාමරේ ලයිට් එකේ ස්විච් එකලු.හැබැයි කොයිකද කියලා දන්නෙ නෑ.කාමරේ බල්බ් එක ස්විච් තියෙන තැනට පේන්නෙ නෑ.ඔබ කොහොමද මේ කොයි ස්විච් එකද නිවැරදි ස්විච් එක කියලා හොයන්නෙ එක පාරක් විතරක් කාමරේට ගිහින්.මතක තියාගන්න ඔබට එක පාරයි කාමරේට යන්න පුලුවන්.

    පළවෙනි ස්විච් එක ටික වෙලාවක් දාල තියල කරල දෙවෙනි එක දාල කාමරේට යනව

    1) ලයිට් එක වැඩනම් 2 වෙනි ස්විච් එක තමා හරි එක

    2) ලයිට් එක වැඩ නැත්තන්, අල්ලල බැලුවම රස්නෙනම් 1 ස්විච් එක හරි

    3) මුකුත්ම නැත්තන් 3 ස්විච් එක