විසඳමුද බලන්න.☛ Megathread.★☆

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....

    දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...
    සිරිපාල ඉන්නේ කහ නිවසේ...
    නිමල් දාස්පෙතියා වවනවා..
    කමල් ෆැන්ටා බොනවා...
    රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..
    රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්‍රයිට්...
    ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...
    දුඹුරු නිවසේ අයිතිකාරයා බ්‍රිස්ටල් සිගරට් බොනවා...
    මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...
    සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ
    බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..
    ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....
    මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්‍රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ
    සුනිල් බොන්නෙ පිලිප් මොර්‍රිස් සිගරට්.
    සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..
    බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..
    දැන් ප්‍රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ
    :yes::D

    answer is Silva
     
    Last edited:

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    අන්තිම එක .....මේක කියපල්ලකෝ බන් පුළුවන් එකෙක්....නැත්තන් අනිත් ප්‍රසන දන්නා වෙන්නේ නැහැ .....ප්‍රස්නේ දාලා මාරු වෙලා....

    Thuwakku Baten Allala denawa Walahage Oluwa kudu wenna:D:D:D:D:D:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113

    පළවෙනි ස්විච් එක ටික වෙලාවක් දාල තියල කරල දෙවෙනි එක දාල කාමරේට යනව

    1) ලයිට් එක වැඩනම් 2 වෙනි ස්විච් එක තමා හරි එක

    2) ලයිට් එක වැඩ නැත්තන්, අල්ලල බැලුවම රස්නෙනම් 1 ස්විච් එක හරි

    3) මුකුත්ම නැත්තන් 3 ස්විච් එක

    උත්තරේ නම් හරි. හිතලද හොයාගත්තෙ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Originally Posted by moonrock View Post
    ලැබුනා (

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි

    meke uththarae kiyana kenata rep+ demu
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය

    ekko gahakata naginawa.. ruussa kalawak nisa ruuuussa gas athine.. nathnam maruna wage nidiyanawa.. malassu malakunu kanne nalune.. ara kathawakuth tiyenne
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara

    තුවක්කුවේ උණ්ඩ නෑ,වෙන කිසිම ආයුධයකුත් නෑ දඩයමේ යනවා kohomada mehema gihin dadayam karanne :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ekko gahakata naginawa.. ruussa kalawak nisa ruuuussa gas athine.. nathnam maruna wage nidiyanawa.. malassu malakunu kanne nalune.. ara kathawakuth tiyenne

    කොමේ ප්‍රස්නේ දාපු එකා...මේවට උත්තර දීපන් .....
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    ලැබුනා :)(

    තව එකක්. මේවා ඔක්කොම Original.
    එකමත් එක දවසක් දඩයක්කාරයෙක් රූස්ස කෑලයක දඩයමේ යනවා. මෙහෙම යන ගමන් බඩගිනි කළු වළහෙක් ඉදිරියට එනවා. නමුත් දඩයක්කාරයාගේ තුවක්කුවේ උණ්ඩ නෑ, දඩයක්කාරයා ළග පතුරමුත් නෑ අමතර ලෙස, ඒ වගේම වෙන කිසිම ආයුධයකුත් නෑ. වළහාගෙන් බේරෙන්න පුලුවන් ලේසිම සහා ආරක්ෂිතම ක්‍රමය කුමක්ද?

    මේ යටින් ඉරි ඇදලා තියෙන ඒවා දිහා අවධානය යොමු කරන්න, එතකොට උත්තරය හොයාගන්න ලේසියි. ඒ වගේම මේක කැළයක යන කාටත් වැදගත් වෙයි ;)

    mata hitena hati

    1) රූස්ස කෑලය nisa saha walahata badagini nisa kanna genapu deyak have nam ekat dala duwanawa walaha elawana ekak na uta badagini nisa

    2) බඩගිනි කළු වළහෙක්ඉදිරියට එනවා kiyalane tiyenne දඩයක්කාරයාගේ issarahata enawa kiyala na ne e nisa awulak na :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mata hitena hati

    1) රූස්ස කෑලය nisa saha walahata badagini nisa kanna genapu deyak have nam ekat dala duwanawa walaha elawana ekak na uta badagini nisa

    2) බඩගිනි කළු වළහෙක්ඉදිරියට එනවා kiyalane tiyenne දඩයක්කාරයාගේ issarahata enawa kiyala na ne e nisa awulak na :P

    අනේ බන් උබටත් හිතෙන දේවල්.....හරිද වැරදිද කියන්න ...කෝ මේ ප්‍රස්නේ දාපු එකා...

    තව පය 10ක් දෙමු උට
     
    LAHIRU 12

    Member
    Sep 8, 2010
    98
    13
    0
    gedara
    අනේ බන් උබටත් හිතෙන දේවල්.....හරිද වැරදිද කියන්න ...කෝ මේ ප්‍රස්නේ දාපු එකා...

    තව පය 10ක් දෙමු උට

    paya 10 kin eida mu walaha kala nam:P