තව එකක්, මේකත් Original.
එක දවසක් මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක් සහා සිංහල මිනිස්සු කිහිප දෙනෙක් අතර වළියක් යනවලු මේක දැන් ලොකු වළියක්ලු මේක පොලිසියටවත් නවත්වන්න බෑලු ඊට පස්සේ ගිනි නිවන එකෙන් ඇවිත් උන්ගේ ටැංකි වලට යම් දෙයක් දාලා (ද්‍රවයක්) ගහනවලු ගහගන්න එවුන්ගේ ඇගට මේක වැදුන ගමන් මුස්ලිම් එවුන් පන එපා කියලා දුවන්න ගත්තලු නමුත් සිංහල එවුන්ට මොකුත් හිතාගන්න බැරි වුනාලු මොකද මුන් එකපාරට දිව්වේ කියලා. ඉතින් ගිනි නිවන එකෙන් උන්ගේ ටැංකි වලට දාලා මේ ගැහුවේ මොනවද?
ඌරු තෙල් ද? මේවායෙ මොකක් හරි විශේශිත සුවන්දක් තියනවද>දන්නෙ නැති හින්දා අහන්නෙ..ඌරු ලේ දැම්මට ඌරගෙ ලේ කියලා අඳුරන්න බෑනෙ..ඌරු ලේ???

...වීඩියෝ කැමරා බෑ

...වීඩියෝ කැමරා බෑ
නියම ත්‍රෙඩ් එක. මේකෙ අන්තිමට දාල තියෙන ප්‍රශ්නවලට උත්තර තාම ඔලුවට ආවෙ නෑ. බියර් ප්‍රශ්නෙටයි ගනිකා ප්‍රශ්නෙටයි.
මමත් මේකට ගැටලුවක් දාන්නම්. මේකයි ගැටලුව..
බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල. (තරාදි පඩි දෙන්නෙ නෑ. දැපැත්තටම බෝල දාල තමයි බැලන්ස් කරන්ඩ ඕනෙ.)
සැ.යු:- මේක ගොඩක් අමාරු වෙලාව යන වැඩක්. කැමති අය විතරක් කරල බලන්ඩ. සතියක් දෙකක් උනත් යන්ඩ පුලුවන් මේක හදන්ඩ. ඒකනිසා කට්ට කාගෙන හදල බලන්ඩ. ගාන වැරදී කරන්ඩ බෑ කියල හිතෙයි. ඒත් කරන්ඩ පුලුවන් ට්‍රයි කරල බලන්ඩ.

බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල.

මේකත් ඔරිජිනල් එකක්....ඔයාගේ අතීතය සජීවීව නරඹන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරන්න...වීඩියෝ කැමරා බෑ
![]()
poddak patalilaa...![]()
උත්තරේ හරි.එක්කෙනෙක් බියර් හිමින් බීල තියෙන්නෙ.. අනිවා අයිස් එක්ක.. ඒ නිසා වස නැති වෙලා.. අනිත් එක්කෙනා එක හුස්මට බීල ඌ තමා මැරුනෙ..
බියර් ප්‍රශ්ණේ.....
බාර් කාරයා දෙන්නගෙම වීදුරු වලට බියර් දාලා අයිස් කැට දාලා වස දාන්න ඇති. වස දෙකේම අයිස් වලට උඩින් වැටිලා ඒවාට උරාගනන ඇති. එක්කෙනෙක් ඒ අයිස් දියවෙන්න කලින් එක හුස්මට බියර් බොන්න ඇති. අනිත් එක්කෙනා හිමින් අයිස් දියවෙනකම්ම බොන්න ඇති. එතකොට ඒ අයිස් වල තිබුනු වස එයාට ශරීරගත වෙන්න ඇති.
.මචන් මම දැකලා තියනවා චිත්‍රපටි වල එහෙම ඔය පිටරට ක්ලබ් වලදි එහෙම අයිස් දාලා බොනවා...
පියවර හතරකින් නම් කරන්න පුලුවන් වුනා. ඒත් පියවර 3කින්ම කරන්න ඕනෙද/පුලුවන්ද, මචන්?
ow machan piyawara 3 n thama karanda one. thiyenneth ekama eka kramayai. thawa try karala balanda.

piyawara 3n karanna try kala...
1/24 awastawak enawa bola 2n hari toraganna bariii...
balamu tawa try 1k dila...![]()
ela ela thawa try karala balanda

. type karanna beee......
haduwa machan.... type karanna beee......
balapan harida kiyala...

Type karanna be machoooo... hadapu vidiha attach kala.
harida balahan....![]()
නියම ත්‍රෙඩ් එක. මේකෙ අන්තිමට දාල තියෙන ප්‍රශ්නවලට උත්තර තාම ඔලුවට ආවෙ නෑ. බියර් ප්‍රශ්නෙටයි ගනිකා ප්‍රශ්නෙටයි.
මමත් මේකට ගැටලුවක් දාන්නම්. මේකයි ගැටලුව..
බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල. (තරාදි පඩි දෙන්නෙ නෑ. දැපැත්තටම බෝල දාල තමයි බැලන්ස් කරන්ඩ ඕනෙ.)
සැ.යු:- මේක ගොඩක් අමාරු වෙලාව යන වැඩක්. කැමති අය විතරක් කරල බලන්ඩ. සතියක් දෙකක් උනත් යන්ඩ පුලුවන් මේක හදන්ඩ. ඒකනිසා කට්ට කාගෙන හදල බලන්ඩ. ගාන වැරදී කරන්ඩ බෑ කියල හිතෙයි. ඒත් කරන්ඩ පුලුවන් ට්‍රයි කරල බලන්ඩ.
Type karanna be machoooo... hadapu vidiha attach kala.
harida balahan....![]()

habai mama haduwe oita wada tikak wenas widihakata. ada thama danagaththe thawath kramayak tiyenawa kiyala mokada man haduwata passe aye wena krama walata hadala baluwe na. mama oka deela hadapu 2 weni eka umba
. me wage gatalu walata maths walin lesi widihawal thiyenawa kiyala ahala thiyenawa eth wadiya hoyala balala nam na. kohomahari. umba hadala thiyena notations walin man hadapu widiha kiyanawanam mama kare 2nd step ekedi.....hari machan niyamai.habai mama haduwe oita wada tikak wenas widihakata. ada thama danagaththe thawath kramayak tiyenawa kiyala mokada man haduwata passe aye wena krama walata hadala baluwe na. mama oka deela hadapu 2 weni eka umba
. me wage gatalu walata maths walin lesi widihawal thiyenawa kiyala ahala thiyenawa eth wadiya hoyala balala nam na. kohomahari. umba hadala thiyena notations walin man hadapu widiha kiyanawanam mama kare 2nd step ekedi.....
A - [a1,c1,c2,c3] B- [b1,a2,a3,a4] oya widihata dala kiranawa (b2,b3,b4) ain karala. oke uda yata yana widiha anuwa thawa step ekakin bole hoyaganda puluwan.