විසඳමුද බලන්න.☛ Megathread.★☆

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඌරු ලේ???

    තව එකක්, මේකත් Original.
    එක දවසක් මුස්ලිම් මිනිස්සු කිහිප දෙනෙක් සහා සිංහල මිනිස්සු කිහිප දෙනෙක් අතර වළියක් යනවලු මේක දැන් ලොකු වළියක්ලු මේක පොලිසියටවත් නවත්වන්න බෑලු ඊට පස්සේ ගිනි නිවන එකෙන් ඇවිත් උන්ගේ ටැංකි වලට යම් දෙයක් දාලා (ද්‍රවයක්) ගහනවලු ගහගන්න එවුන්ගේ ඇගට මේක වැදුන ගමන් මුස්ලිම් එවුන් පන එපා කියලා දුවන්න ගත්තලු නමුත් සිංහල එවුන්ට මොකුත් හිතාගන්න බැරි වුනාලු මොකද මුන් එකපාරට දිව්වේ කියලා. ඉතින් ගිනි නිවන එකෙන් උන්ගේ ටැංකි වලට දාලා මේ ගැහුවේ මොනවද?

    ඌරු ලේ???
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඌරු ලේ???
    ඌරු තෙල් ද? මේවායෙ මොකක් හරි විශේශිත සුවන්දක් තියනවද>දන්නෙ නැති හින්දා අහන්නෙ..ඌරු ලේ දැම්මට ඌරගෙ ලේ කියලා අඳුරන්න බෑනෙ..:no:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මේකත් ඔරිජිනල් එකක්....ඔයාගේ අතීතය සජීවීව නරඹන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරන්න:rolleyes:...වීඩියෝ කැමරා බෑ:no:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    onna dhan wisanndhapu nathi prashna 4 k thiyanawaa..:yes:
    ඔන්න කෙනෙකුට මිනිස්සු දෙන්නෙක් මරන්න ඕනෙ උනාලු..ඉතින් ඒකට මෙයා ක්‍රමයක් සූදානම් කර ගත්තලු...ඒ ක්‍රමේ තමා අර මිනිස්සු දෙන්න හැමදාම බියර් බොන තැන බාර් එකේ කෙනා ලව්වා බියර් වීදුරු දෙකට වස දැමීම..මේ දේවල් මේ විදිහටම සිද්ද වුනා..දෙන්නටම දැම්මෙ එකම වස ප්‍රමානයමයි..ඒ වුනාට මේ මිනීමරුවට මරාගන්න පුලුවන් වුනේ අර අයගෙන් එක්කෙනෙක් විතරයි...අනිත් පුද්ගලයා නැගිටලා ගියා කිසිම ආපදාවක් නොවී...මොකද වුනේ..( me dennama biyar deka beewaa haridha?:rolleyes:

    1996 දී යාළුවන් හතර දෙනෙක් ගණිකා මඩමකට යනවා. මේ ගණිකා මඩමේ නමුත් ඉතුරු වෙලා ඉන්නේ ගණිකාවන් 1 නෙක් විතරයි, මේ ගණිකාව සාමාන්‍යය සිරුරක් සහිත Mongoloid ජනවර්ගයේ තායි කෙල්ලෙක් වෙනවා. මේ යාළුවන් හතර දෙනාම තම රටේ මෙකල සම්ප්‍රාදයට ගරු කරන අතර ඔවුන්ගේ දෙමව්පියන් පවා මොවුන් ඉපදෙන කොට රටේ සම්ප්‍රාදට ගරු කරන ලදි ඒ වගේම එකී සම්ප්‍රදාය අනුව ජීවත් වෙන ලදී. යාළුවන් 4 දෙනාම ඉපදෙන ලද්දේ තමන්ගේ ජාතිකත්වය නිරූපණය කරන රටේ වෙනතර ඔවුන්ගේ දෙමව්පියන්ද එම රටෙන් වෙන ලදී. යාළුවන් 4 දෙනාගේ ජාතිකත්වය. ශ්‍රීලාංකික (සිංහල), ඇමරිකානු (කොකේසියානු), කොන්ගෝ (නිග්‍රෝයිඩ්), පිලිපීන(ටැගලොග්-මොන්ගොලොයිඩ්) මේ හතර දෙනාම තමන්ගේ රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ස්කන්ධයක් සහිත වෙනතර ,ඔවුන්ගේ ශරීර ස්භාවයද ඔවුන් පැවතෙන රටේ සාමාන්‍යය පිරිමියෙකු දරණ ශරීර ස්භාවයට සමාන වෙන බව සලකන්න. ඊට පස්සේ මේ 4 දෙනා සල්ලි ගෙවලා මේ ගණිකාවට Doggy Style එකෙන් එකම කෝණයෙන්, එකම වේගයෙන්, එකම කාලයක් තුළදි කරලා යනවා නමුත් එක් කෙනෙක් ගණිකාව සමග රමණය කරන්නේ ඊට කලින් කෙනා කරලා පැය 2 කට පස්සේ (මේ විදියට පමණයි කරන්නේ). මේ හතර දෙනාගෙන් වැඩිම වින්දනයක් මේ ගණිකාවට දෙන්නට සමත් වෙන්නේ කවුරුන්ද?
    බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල. (තරාදි පඩි දෙන්නෙ නෑ. දැපැත්තටම බෝල දාල තමයි බැලන්ස් කරන්ඩ ඕනෙ.)
    මේකත් ඔරිජිනල් එකක්....ඔයාගේ අතීතය සජීවීව නරඹන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරන්න:rolleyes:...වීඩියෝ කැමරා බෑ:no:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියම ත්‍රෙඩ් එක. මේකෙ අන්තිමට දාල තියෙන ප්‍රශ්නවලට උත්තර තාම ඔලුවට ආවෙ නෑ. බියර් ප්‍රශ්නෙටයි ගනිකා ප්‍රශ්නෙටයි.

    මමත් මේකට ගැටලුවක් දාන්නම්. මේකයි ගැටලුව..

    සැ.යු:- මේක ගොඩක් අමාරු වෙලාව යන වැඩක්. කැමති අය විතරක් කරල බලන්ඩ. සතියක් දෙකක් උනත් යන්ඩ පුලුවන් මේක හදන්ඩ. ඒකනිසා කට්ට කාගෙන හදල බලන්ඩ. ගාන වැරදී කරන්ඩ බෑ කියල හිතෙයි. ඒත් කරන්ඩ පුලුවන් ට්‍රයි කරල බලන්ඩ.

    තවම හදනවා :angry::angry::angry:
     
    nishingnk

    Member
    Sep 16, 2011
    51
    1
    0

    ade meka tama hadanwa....krama 3kata wtra haduwa...:confused:

    tawa tikak balannam...
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල.

    :confused::confused::confused:
    පියවර හතරකින් නම් කරන්න පුලුවන් වුනා. ඒත් පියවර 3කින්ම කරන්න ඕනෙද/පුලුවන්ද, මචන්?
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Mirror

    මේකත් ඔරිජිනල් එකක්....ඔයාගේ අතීතය සජීවීව නරඹන්න පුලුවන් ක්‍රමයක් යෝජනා කරන්න:rolleyes:...වීඩියෝ කැමරා බෑ:no:

    කණ්ණාඩියකින් තමා දෙස බලනවා.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    එක්කෙනෙක් බියර් හිමින් බීල තියෙන්නෙ.. අනිවා අයිස් එක්ක.. ඒ නිසා වස නැති වෙලා.. අනිත් එක්කෙනා එක හුස්මට බීල ඌ තමා මැරුනෙ..

    poddak patalilaa...;)

    බියර් ප්‍රශ්ණේ.....
    බාර් කාරයා දෙන්නගෙම වීදුරු වලට බියර් දාලා අයිස් කැට දාලා වස දාන්න ඇති. වස දෙකේම අයිස් වලට උඩින් වැටිලා ඒවාට උරාගනන ඇති. එක්කෙනෙක් ඒ අයිස් දියවෙන්න කලින් එක හුස්මට බියර් බොන්න ඇති. අනිත් එක්කෙනා හිමින් අයිස් දියවෙනකම්ම බොන්න ඇති. එතකොට ඒ අයිස් වල තිබුනු වස එයාට ශරීරගත වෙන්න ඇති.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    එක්කෙනෙක් බියර් හිමින් බීල තියෙන්නෙ.. අනිවා අයිස් එක්ක.. ඒ නිසා වස නැති වෙලා.. අනිත් එක්කෙනා එක හුස්මට බීල ඌ තමා මැරුනෙ..

    බියර් ප්‍රශ්ණේ.....
    බාර් කාරයා දෙන්නගෙම වීදුරු වලට බියර් දාලා අයිස් කැට දාලා වස දාන්න ඇති. වස දෙකේම අයිස් වලට උඩින් වැටිලා ඒවාට උරාගනන ඇති. එක්කෙනෙක් ඒ අයිස් දියවෙන්න කලින් එක හුස්මට බියර් බොන්න ඇති. අනිත් එක්කෙනා හිමින් අයිස් දියවෙනකම්ම බොන්න ඇති. එතකොට ඒ අයිස් වල තිබුනු වස එයාට ශරීරගත වෙන්න ඇති.
    උත්තරේ හරි.:yes:.මචන් මම දැකලා තියනවා චිත්‍රපටි වල එහෙම ඔය පිටරට ක්ලබ් වලදි එහෙම අයිස් දාලා බොනවා...:shocked:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :confused::confused::confused:
    පියවර හතරකින් නම් කරන්න පුලුවන් වුනා. ඒත් පියවර 3කින්ම කරන්න ඕනෙද/පුලුවන්ද, මචන්?

    ow machan piyawara 3 n thama karanda one. thiyenneth ekama eka kramayai. thawa try karala balanda.
     
    nishingnk

    Member
    Sep 16, 2011
    51
    1
    0
    :yes::yes::yes:

    haduwa machan...:rofl:. type karanna beee......

    balapan harida kiyala...

    Type karanna be machoooo... hadapu vidiha attach kala.

    harida balahan....:rolleyes:
     
    Attachments

    • p1.jpg
      p1.jpg
      37.7 KB · Views: 67
    • P2.JPG
      P2.JPG
      46.4 KB · Views: 53
    • P3.JPG
      P3.JPG
      37.3 KB · Views: 54

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    නියම ත්‍රෙඩ් එක. මේකෙ අන්තිමට දාල තියෙන ප්‍රශ්නවලට උත්තර තාම ඔලුවට ආවෙ නෑ. බියර් ප්‍රශ්නෙටයි ගනිකා ප්‍රශ්නෙටයි.

    මමත් මේකට ගැටලුවක් දාන්නම්. මේකයි ගැටලුව..

    බෝල 12ක් තියෙනව පෙනුමෙන් එකසමාන. හැබැයි එක බෝලයක් තියෙනව අනිත් බෝල 11ට වඩා බර අඩු හෝ වැඩි. ඒ බෝලෙ බර අඩුද වැඩිද කියල හරියටම දන්නෙ නෑ. අපිට බැලන්ස් කරන තරාදියක් දෙනව ඒකෙ දෙපැත්තටම බෝල දාල 3 න් පාරක් විතරක් කිරල හොයාගන්ඩ ඕනෙ මේ බර අඩු හෝ වැඩි බෝලෙ මොකද්ද කියල. (තරාදි පඩි දෙන්නෙ නෑ. දැපැත්තටම බෝල දාල තමයි බැලන්ස් කරන්ඩ ඕනෙ.)

    සැ.යු:- මේක ගොඩක් අමාරු වෙලාව යන වැඩක්. කැමති අය විතරක් කරල බලන්ඩ. සතියක් දෙකක් උනත් යන්ඩ පුලුවන් මේක හදන්ඩ. ඒකනිසා කට්ට කාගෙන හදල බලන්ඩ. ගාන වැරදී කරන්ඩ බෑ කියල හිතෙයි. ඒත් කරන්ඩ පුලුවන් ට්‍රයි කරල බලන්ඩ.

    step 1-bola 12 depeththata 6 6 dala kiranava. bara adu peththa uda ynava.
    step 2-bara adu peththe bola 6 aragena eken 4k 2 2 depeththata dala kiranava. bara adu bolaya tiyenavanam epeththa udata ynava.
    step 3- eta passe adu una peththe bola 2aragena depeththata dala bara adu eka hoya gannava.

    back 2 step 2- depeththama samana nam
    step 3- ithuru bola 2 aragena depeththata dala bara adu bole hoyanava
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Type karanna be machoooo... hadapu vidiha attach kala.

    harida balahan....:rolleyes:

    hari machan niyamai.:yes::yes::yes: habai mama haduwe oita wada tikak wenas widihakata. ada thama danagaththe thawath kramayak tiyenawa kiyala mokada man haduwata passe aye wena krama walata hadala baluwe na. mama oka deela hadapu 2 weni eka umba :P. me wage gatalu walata maths walin lesi widihawal thiyenawa kiyala ahala thiyenawa eth wadiya hoyala balala nam na. kohomahari. umba hadala thiyena notations walin man hadapu widiha kiyanawanam mama kare 2nd step ekedi.....

    A - [a1,c1,c2,c3] B- [b1,a2,a3,a4] oya widihata dala kiranawa (b2,b3,b4) ain karala. oke uda yata yana widiha anuwa thawa step ekakin bole hoyaganda puluwan.
     
    ow machooo. tawa krama kipayak tiyenna puluwan.... :yes::yes:

    meka ettatama pattama ganak...:P:P