විසඳමුද බලන්න.☛ Megathread.★☆

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ..:D.
    මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..:love:

    මේකට නිවැරදි පිලිතුර ලැබුනාද?
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මේකට නිවැරදි පිලිතුර ලැබුනාද?
    ඇස් කොළ පාට උණු අය x නම් x වන රාත්‍රියදී x සංක්‍යාවක් සිය දිවි නසා ගනී me mekata ekkenek dhunna uththaraya...meka hari:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මාව හදන අය කියන්නෑලු...මාව දන්න අයට මම එපාලු.මාව ගන්න අය දන්නෑලු..මම කවුද?:shocked:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාව හදන අය කියන්නෑලු...මාව දන්න අයට මම එපාලු.මාව ගන්න අය දන්නෑලු..මම කවුද?:shocked:

    මිනි පෙට්ටිය :shocked::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාව හදන අය කියන්නෑලු...මාව දන්න අයට මම එපාලු.මාව ගන්න අය දන්නෑලු..මම කවුද?:shocked:

    පෙට්ටිය කැඩුණු කෙල්ල :lol::lol::lol:

    එකටනම් ඔක්කොම ගැලපෙනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:ඇයි බන් සමහරු වැඩේ කරලා තව ඉන්ටනෙට් එකටත් දාන්නෙ කෙල්ලට හොරෙන්..තව අය කියනවා යාලුවොත් එක්ක. මම මචන් කෙල්ලෙකුට #$@ මචන්.........ghghgjjhjjhgh:sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:ඇයි බන් සමහරු වැඩේ කරලා තව ඉන්ටනෙට් එකටත් දාන්නෙ කෙල්ලට හොරෙන්..තව අය කියනවා යාලුවොත් එක්ක. මම මචන් කෙල්ලෙකුට #$@ මචන්.........ghghgjjhjjhgh:sorry::sorry:

    හදන අය ...දෙමවු පියෝ
    දන්නා අය ...වැඩේ කරපු එවුන් සහ උගෙන් අසා දැනගත් උදවිය
    ගන්නේ ...ඉතින් නොදන්නා එකෙක් තමයි

    ලොල් කියපන් වැරදි කියලා....කනවා පස්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    හදන අය ...දෙමවු පියෝ
    දන්නා අය ...වැඩේ කරපු එවුන් සහ උගෙන් අසා දැනගත් උදවිය
    ගන්නේ ...ඉතින් නොදන්නා එකෙක් තමයි

    ලොල් කියපන් වැරදි කියලා....කනවා පස්

    මම අදහස් කලේ හොර සල්ලි...ඒ වුනාට ඕකත් හරිනෙ....:sorry:
     
    janakaparakkuwa

    Active member
  • thread eka wahenna denna epa.api ump ekakwath damu.
    mamath podi prashna dekak ahannam..........
    1). 1 ilakkam 4kin liyanna puluwan watinakamen wedima sankayawa mokakda.......
    2). 2 ilakkam 4kin liyanna puluwan watinakamen wedima sankayawa mokakda.......
    ;););););););)

    uththare dawasakin denawa..........

    (podi udauwak:- wenath ilakkam hera onema deyak yoda ganna puluwan. x , + , - , / wage)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    thread eka wahenna denna epa.api ump ekakwath damu.
    mamath podi prashna dekak ahannam..........
    1). 1 ilakkam 4kin liyanna puluwan watinakamen wedima sankayawa mokakda.......
    2). 2 ilakkam 4kin liyanna puluwan watinakamen wedima sankayawa mokakda.......
    ;););););););)

    uththare dawasakin denawa..........

    (podi udauwak:- wenath ilakkam hera onema deyak yoda ganna puluwan. x , + , - , / wage)

    Capture061.jpg
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    හැමෝටම පේනවා ඇති මේ ත්‍රිකෝණ දෙකේම මුළු වර්ගපල එක සමාන බව, උඩ ත්‍රිකොනේ ගැන විතරක් සලකපුවම මුළු ත්‍රිකොනේ වර්ගපලයට A,B,C,D කොටස් හතරේ වර්ගපල වල එකතුව සමානයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ,

    314285_10151371634928368_425178159_n.jpg

    දැන් උඩ එකයි යට එකයි දෙකම සලකද්දී උඩ ත්‍රිකොනේ A,B,C,D කොටස් හතර යට ත්‍රිකොනේ A,B,C,D කොටස් හතරට හැම අතින්ම සමානයි , ඒ කියන්නේ කොටස් වල හැඩයන් සහ වර්ගපලයන් ත්‍රිකෝණ දෙකේම සර්වසමයි . එකේ තේරුම යට ත්‍රිකොනේ A,B,C,D කොටස් හතරේ වර්ගපල එකතු කරාමත් උඩ ත්‍රිකොනේ වගේ මුළු ත්‍රිකොනෙම පිරෙන්න ඕනේ කියන එකනේ , නමුත් කොහොමද යට ත්‍රිකොනේ කොටුවක් ඉතුරු උනේ????? කළු පාටට තියෙන්නේ ඒ කොටුව තමා .. පුළුවන් නම් මේකට හේතුව කියන්න.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    හැමෝටම පේනවා ඇති මේ ත්‍රිකෝණ දෙකේම මුළු වර්ගපල එක සමාන බව, උඩ ත්‍රිකොනේ ගැන විතරක් සලකපුවම මුළු ත්‍රිකොනේ වර්ගපලයට A,B,C,D කොටස් හතරේ වර්ගපල වල එකතුව සමානයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ,

    314285_10151371634928368_425178159_n.jpg

    දැන් උඩ එකයි යට එකයි දෙකම සලකද්දී උඩ ත්‍රිකොනේ A,B,C,D කොටස් හතර යට ත්‍රිකොනේ A,B,C,D කොටස් හතරට හැම අතින්ම සමානයි , ඒ කියන්නේ කොටස් වල හැඩයන් සහ වර්ගපලයන් ත්‍රිකෝණ දෙකේම සර්වසමයි . එකේ තේරුම යට ත්‍රිකොනේ A,B,C,D කොටස් හතරේ වර්ගපල එකතු කරාමත් උඩ ත්‍රිකොනේ වගේ මුළු ත්‍රිකොනෙම පිරෙන්න ඕනේ කියන එකනේ , නමුත් කොහොමද යට ත්‍රිකොනේ කොටුවක් ඉතුරු උනේ????? කළු පාටට තියෙන්නේ ඒ කොටුව තමා .. පුළුවන් නම් මේකට හේතුව කියන්න.
    Aththatama owa thrikoena newei. oya .A B thrikoena wala tan inverse agayan aran baluwoth eika thereyi.ethakota oya loku thrikona deke wargapala samaana wenne naa..:yes: