3 ඔන්න හිරකාරයෝ කට්ටියක් හිරගෙදරක ඉන්නවා...මේ අය විශේෂ හිරකාරයෝ වගයක්..මේ අය ජීව රසායනික අවියකට නිරාවරනය වෙලා..ඒ කෙන් මෙයාලට භයානක ලෙඩක් හැදෙන්න පුලුවන්..ඒ ලෙඩේ හැදුනොත් එක පාරට මැරෙන්නේ නෑ. බොහොම දුක් විඳලා අවුරුදු ගානකට පස්සෙ තමා මැරෙන්නේ..ඒ හින්දා මේ ලෙඩේ හැදුනු අය සූසයිඩ් කරගන්නවා..මේ ලෙඩේ මූලික ලක්ශනය තමයි ඇස් කොලපාට වෙනවා..එකෙම උනා කියලා පෙනීමෙන් අඩුවක් වෙන්නෙත් නෑ.මේ හිරකාරයන් එකටම දාලා හිටියට එකිනෙකාට කතා කරන්න දෙන්නෙ නෑ.ඒ හින්දා ඔවුන් එකිනෙකාට කතා කරන්නේ නෑ..තව මේ හිරකූඩුවේ කණ්නාඩි හෝ තමන්ගෙ රූපය බලන්න පුලුවන් දර්පණ මුකුත් නෑ. මේ අයට ලෙඩේ හැදුන ගමන් සූසයිඩ් කරගන්න පහසුකම් සලස්වලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මේ කෙනෙකුගේ ඇස් කොලපාට උනු ගමන්..එදා රාතියේදී එයා සියදිවි හානි කරගන්නවා..මේක රෑට තමා කරන්නෙ.ඔන්න දවසක් උදේම ජේලර් කෙනෙක් ඇවිල්ලා මෙයාලව බලාලා මෙයාලට ඇහෙන්න කියනවා..ඔයගොල්ලන්ගේ අඩුම වශයෙන් එක්කෙනෙකුගෙ ඇස් කොලපාටයි කියලා...ඊට පස්සෙ මොකද වෙන්නෙ...
මේකට මොනයම් හෝ පිළිතුරක් දෙන සෑම කෙනෙකුටම සාමාන්‍ය ප්‍රමානයේ හග් එකක් නොමිලේ දෙන්න තීරණය කළා..ඒවා ඇවිල්ලා අරන් යන්ඩ පුලුවන්..
![]()
![]()
මේකට නිවැරදි පිලිතුර ලැබුනාද?
Last edited:
.









