හැම තිස්සෙම උඩ පහල යන ඒත් එකම තැන තියෙන දේ කියපන් බලන්න
පයිය

හැම තිස්සෙම උඩ පහල යන ඒත් එකම තැන තියෙන දේ කියපන් බලන්න

ඕක නෙමේ මේක හදපං පුලුවන්නං.
5 දෙනෙක් ඉන්න කණ්ඩායමක් සින්දුවක් කියල ඉවර කරන්න විනාඩි 4ක් යනව.
10 දෙනෙක් ඉන්න කණ්ඩායමකට ඒ සින්දුවම කියල ඉවර කරන්න කොච්චර වෙලා යනවද ?![]()

හරියටම උගෙ තාත්තද කියල බලන්න DNA එකක් කරල තමයි උත්තරේ දෙන්න පුළුවන්. අනික නරි නාවන උන් ගැන කතා කරලත් වැඩක් නෑ.![]()

හැම තිස්සෙම උඩ පහල යන ඒත් එකම තැන තියෙන දේ කියපන් බලන්න
අවුරුදු 5 කට කලින් තාත්තා කෙනෙක් ඒකාලේ පුතාගේ වයස වගේ තුන් ගුනයකට අවුරුදු 6 ක් වැඩිමල්.. අවුරුදු 4 කට පසුව ඔහු පුතාගේ වයස වගේ දෙගුනයකට අවුරුදු 5 ක් වැඩිමල්..දැන් තාත්තගේ වයස කීයද? අනිත් එක නිමල්ට නරියෙක් නාවන්න පැය 10 ක් යනවා..සුනිල්ට ඒ නරියව නාවන්න පැය 9 ක් යනවා.. අනුරාද ට ඒකම පැය 7න් නාවන්න පුලුහන්.. තුන් දෙනාම එකතු වෙලා නරියව නෑව්වොත් වැඩේ කොච්ච්‍ර කාලෙකින් ඉවර කරන්න පුලුහන්ද?![]()

:Dan thaththa - 20
Putha - 8
අඩු වයසෙන් බැන්ද එකෙක් වෙන්න ඇති. සුවර් එකට බඩු කාරයෙක්. ළමයට දැන් 8යි කියන්නෙ අවුරුදු 12දි බැඳල තියෙන්නෙ. අඩු වයසෙන් බැන්ද එකෙක් වෙන්න ඇති. සුවර් එකට බඩු කාරයෙක්. ළමයට දැන් 8යි කියන්නෙ අවුරුදු 12දි බැඳල තියෙන්නෙ.

මිනිත්ත්තු 2 ක් එහෙ මෙහෙ වෙලා..මටද ඔයාටද දන්නෙ නෑ.. නමුත් හරි උත්තරේ හැටියට බාරගනිමි...එතකොට 1 වෙනි එකත් ඕනෙ.. එක්කෙනෙක් උත්තරේ කියලත් තිබුනා හැබැයි...දෙකම දුන්නොත් තමා දිනුම්170 minute

dadge wayasa - x
puthage wayasa - y
x - 5 = (y - 5) x 3 + 6
x + 4 = (y + 4) x 2 + 5
y = 13 , x = 35