විසඳලා දෙන්න!!

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕක නෙමේ මේක හදපං පුලුවන්නං.
    5 දෙනෙක් ඉන්න කණ්ඩායමක් සින්දුවක් කියල ඉවර කරන්න විනාඩි 4ක් යනව.
    10 දෙනෙක් ඉන්න කණ්ඩායමකට ඒ සින්දුවම කියල ඉවර කරන්න කොච්චර වෙලා යනවද ? :baffled:

    විනාඩි 2යි නේ උලමෝ. නෙද්දකින් තෝ. 1 වසරේ ගණන් ඕවා :lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    හරියටම උගෙ තාත්තද කියල බලන්න DNA එකක් කරල තමයි උත්තරේ දෙන්න පුළුවන්. අනික නරි නාවන උන් ගැන කතා කරලත් වැඩක් නෑ. :no:

    :P:P:lol::lol:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    අවුරුදු 5 කට කලින් තාත්තා කෙනෙක් ඒකාලේ පුතාගේ වයස වගේ තුන් ගුනයකට අවුරුදු 6 ක් වැඩිමල්.. අවුරුදු 4 කට පසුව ඔහු පුතාගේ වයස වගේ දෙගුනයකට අවුරුදු 5 ක් වැඩිමල්..දැන් තාත්තගේ වයස කීයද? අනිත් එක නිමල්ට නරියෙක් නාවන්න පැය 10 ක් යනවා..සුනිල්ට ඒ නරියව නාවන්න පැය 9 ක් යනවා.. අනුරාද ට ඒකම පැය 7න් නාවන්න පුලුහන්.. තුන් දෙනාම එකතු වෙලා නරියව නෑව්වොත් වැඩේ කොච්ච්‍ර කාලෙකින් ඉවර කරන්න පුලුහන්ද?:P

    Dan thaththa - 20
    Putha - 8
     
    Dec 31, 2018
    332
    22
    0

    කලින් උත්තරේ වැරදියි. :(:
     
    Last edited:
    Dec 31, 2018
    332
    22
    0
    Dan thaththa - 20
    Putha - 8

    :lol:අඩු වයසෙන් බැන්ද එකෙක් වෙන්න ඇති. සුවර් එකට බඩු කාරයෙක්. ළමයට දැන් 8යි කියන්නෙ අවුරුදු 12දි බැඳල තියෙන්නෙ.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar115905_11.gif
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    :lol:අඩු වයසෙන් බැන්ද එකෙක් වෙන්න ඇති. සුවර් එකට බඩු කාරයෙක්. ළමයට දැන් 8යි කියන්නෙ අවුරුදු 12දි බැඳල තියෙන්නෙ.

    වැඩේ කොරලා තියෙන්නේ 11න් :P:P
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    dadge wayasa - x
    puthage wayasa - y

    x - 5 = (y - 5) x 3 + 6
    x + 4 = (y + 4) x 2 + 5

    y = 13 , x = 35
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    170 minute
    මිනිත්ත්තු 2 ක් එහෙ මෙහෙ වෙලා..මටද ඔයාටද දන්නෙ නෑ.. නමුත් හරි උත්තරේ හැටියට බාරගනිමි...එතකොට 1 වෙනි එකත් ඕනෙ.. එක්කෙනෙක් උත්තරේ කියලත් තිබුනා හැබැයි...දෙකම දුන්නොත් තමා දිනුම්
    :yes::yes: