සමීකරණ නැතුව හදන්න බැරිද?

dadge wayasa - x
puthage wayasa - y
x - 5 = (y - 5) x 3 + 6
x + 4 = (y + 4) x 2 + 5
y = 13 , x = 35

kalin math oya equation eka gatta. eth solve karanna danne na. solve karapu hati kiyannako.![]()
අවුරුදු 5 කට කලින් තාත්තා කෙනෙක් ඒකාලේ පුතාගේ වයස වගේ තුන් ගුනයකට අවුරුදු 6 ක් වැඩිමල්.. අවුරුදු 4 කට පසුව ඔහු පුතාගේ වයස වගේ දෙගුනයකට අවුරුදු 5 ක් වැඩිමල්..දැන් තාත්තගේ වයස කීයද? අනිත් එක නිමල්ට නරියෙක් නාවන්න පැය 10 ක් යනවා..සුනිල්ට ඒ නරියව නාවන්න පැය 9 ක් යනවා.. අනුරාද ට ඒකම පැය 7න් නාවන්න පුලුහන්.. තුන් දෙනාම එකතු වෙලා නරියව නෑව්වොත් වැඩේ කොච්ච්ර කාලෙකින් ඉවර කරන්න පුලුහන්ද?![]()