විසඳලා දෙන්න!!

dilshaaa

Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    අවුරුදු 5 කට කලින් තාත්තා කෙනෙක් ඒකාලේ පුතාගේ වයස වගේ තුන් ගුනයකට අවුරුදු 6 ක් වැඩිමල්.. අවුරුදු 4 කට පසුව ඔහු පුතාගේ වයස වගේ දෙගුනයකට අවුරුදු 5 ක් වැඩිමල්..දැන් තාත්තගේ වයස කීයද? අනිත් එක නිමල්ට නරියෙක් නාවන්න පැය 10 ක් යනවා..සුනිල්ට ඒ නරියව නාවන්න පැය 9 ක් යනවා.. අනුරාද ට ඒකම පැය 7න් නාවන්න පුලුහන්.. තුන් දෙනාම එකතු වෙලා නරියව නෑව්වොත් වැඩේ කොච්ච්‍ර කාලෙකින් ඉවර කරන්න පුලුහන්ද?:P

    Thaththage wayasa 35i
    puthage wayasa 13i
     
    Time =(630/223)h = 2.825h
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සෑහෙන්න කල්පනා කරන්න ඕන ප්‍රස්නයක් :D :D :D