විසඳුමක් දෙන්න මට

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Ara kellata paduwe ekige kollawa badagena inna deepan ban..uba karanne maha paw wadak..mokada aru rata inne uge kella gana wisawasa karalane? uba ekiwa allan natana eka hari na..e kellata wada uba wayasai, married, jiwithe gana experience thiyenawa..e nisa uba danaganna one..anika uba badala...e nisa oya wage wada karanna htithana ekath hoda naha..

    mama dannawa manussa hitha kiyanne lehesi pahasu baandayak nemei..eka ehe meha yanawa..hariyata ganikawak wage :( e unath uba dan badala inna gaani gana hithalawath oka amathaka karapan ban..paw ube gaani..oka hariyatama wisadaganna puluwan ekama widiha okai..

    uba serama kiyala thiyenawa..namuth eka deyak kiyala na..

    uba ethakota dan uba badala inna ube wife ta adare karanne nadda? thaama ekitath adarei nam, ubata eki nathuwa inna puluwanda? uba kohoma kiwwath othana thiyenne sexual case ekak witharai..

    :yes::yes::yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ගෑණිගෙන් ඉල්ලන ඔක්කොම දේවල් ලැබෙද්දි මොකටද බං වෙන ගෑණු? මම කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි බං. ආදරය, කරුණාව, සෙනෙහස ඔය හැමදේම. හැබැයි එකක්. වෙන එකකට කොටන්න කොටන්න ඕනේ ඕනේ වගේ හිතුනොත් (තවම හිතිලා නැහැ) බඩුවක් ගහනවා බං. වෙන ගෑණු කරේ එල්ලගෙන ඉල්ලගෙන කන්න බෑ. :baffled::baffled:

    anna panna balla mallen eliyata
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සහෝදරයා ඇත්ත නම් කියන්නේ, මෙ අපේ සමහර යාලුවෝ කියන තරම් ලෙහෙසි දෙයක් නොවෙයි තියෙන්නේ කියන එක මුලින්ම කියන්න ඕනෙ. ඔයා දෙවෙනියෙකුට ආදරය කරන්න ගත්තා කියන්නේ ඔයා (ඔයයි බිරිඳයි ) ඇත්තටම ආදරය කියන දෙයින් එකතුවෙලා හිටපු දෙන්නෙක් නොවෙන්න ඕනේ . ඇතටම ආදරයෙන් හිටියනම් මේවගේ දෙයක් (දෙවැන්නෙකුට ආදරය කිරීමක් ) වෙන්න්නෙ නැහැ. එහෙමනම් වෙන්නෙ කුපාඩි කමට කරන දෙයක් - ඒවගෙ දෙයක් නම් ඔය මිත්‍රයා මෙතන ඔහොම ප්‍රශ්නේ දාල විසදුම් හොයන්නේ නෑ - ඇන්නා පැන්නා මිසක් - ඒ දේම මෙ කතාවේ අර රට යන්න ඉන්න නගාටත් අදාලයි. මිනිස් සම්බන්දතා අපි හිතන් තරම් ලේසි නෑ වගේම හුගක් අය හිතන විදිහට කාලයට ඉඩ දීලා විසදෙයි කියලහ් හිතන්නත් එපා. ඔයා මෙ ඇත්තටම ආදරය ද නැත්නම් සෙක්ෂුවල් ෆීලින්ග් එකක්ද කියන එකට මුලින් උත්තර හොයාගන්න බලන්න ඔයාගේ ඇගට දැනෙන ඇත්ත ආදරය මොකක්ද කියලා හොදට හිතලා බලල ඒ ආදරය තෝර ගන්න. මොනම හේතුවක් නිසාවත් ඇත්ත ආදරයකට යන්න දීලා බොරු ආදරයක් එක්ක ජීවත් වෙන්න හදන්න එපා. ඒක එක අතකින් ඔයාට හැමදා හිත යටින් හරි දුක ගෙන දේවි නැත්නම් ඔයාගේ හැම දෙයක්ම ටික ටික බිදලා දාවි - ඔයාගේ ජීවිතේ කියන්න බැරි දෙයක් හිස් කියල ඔයාට තේර්‍රෙන්න ගනීවි.(ජීවිතයක් විට්දිහට ඔයා අසාර්තක වේවි)
    ඒ වගේම ඔයා නොගැලපෙන ආදරයක් නැති කෙනෙක් එක්ක ඉන්නව කියන්නෙ ඔයා ඒ කෙනාටත් දුක දෙනවා සේම ඒ කෙනාට ලොකුම අසාදාරනයක් හා ද්‍රෝහී කමක් කරන්නේ. ඒ කෙනා අනිවාර්යයයෙන් දුක් විදිවී ඔය රිලේෂන්ශිප් එකේදී. මොකද ඔයා වෙන කෙනෙකුට ආදරය කරමින් තවකෙනෙක් එක්ක ඉන්නවනම් එයාට ඔයා හරිම දුරස් වෙච්ච කෙනෙක් කියලා තෙරෙන එක ශුවර්.-(ආදරයෙන් දැනෙන පහසයි ආදරයක් නැතිව දැනෙන පහස
    යි අම්බානකට වෙනස්. ඇත්ත මිනිහෙක් හෝ ගැහැනියෙක් නම් ඒ වාගේ දේවල් වලින් අනිවා දුක් විදිනවා) ඒ ලමයා එතකොට දුක් විදීවී හැමදාම.
    ලමයි බමයි ඉන්නව නම් ඒ අයත් දුක් විදිනව අනිවාර්යයෙන්ම.
    ඉතින් හොදට හිතල ඔයාට දැනෙන ආදරය තෝර ගන්න - එ තීරනය කොච්චර දුෂ්කර එකක් වුනත් ටික කලක් යද්දි හැමෝටම තෙරේවි එක තමා වෙන්න තිබුන හොදම දේ කියලා. ලෝකයා හිතන දේ ගැන නොහිතා තමන් ගැන හිතල තීරනය ගන්න.
    අනික කෙනෙකුට අනුකම්පා කරල එයත් එක්ක පවුල් ගෙවන එක තරම් නපුරු හා මෝඩ දෙයක් මේ ලෝකෙ නැහැ
    ඇත්ත ආදරය තියෙන තැනට යන්න හැමදාම සතුටින් ඉන්න ඕනේනම් - නත්තම් බොරු මායා ලෝකෙක ජීවත් වෙන්න වෙයි - ඒක ඔයාට වගේම ඔය මායා ලෝකෙ ඉන්න හම එකාටම දුක් විදින්න වෙන සීන් එකක් වෙනවා

    This is what I feel!
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරකිට සිරාවටම ලව් නම් මේකට ඇල්ම පායිද තෝ උඹේ වල් කම තමා බන්...:yes:

    මොකෑ එකෙක් පාත්තයෙක් අනිකා තාරාවෙක් ඇහ් :)
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    umbe wife ekka mokak hari nodanena awulak athi, nathnam dewani kenekuta set wenne ne," If u fall for another women choose the second one" kiyala kiyamanak thiyanne ekai, tikak hithala balala decide karanna