විසා නොමැතිව යා හැකි රටවල්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
විසා නොමැතිව යා හැකි රටවල්


1385481_741225729284905_8694540450543090933_n.jpg


ඔබ දන්නවද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය රටවල් 39කට වීසා නොමැතිව සහ පැමිණිය පසූ විසා ලබාගැති හැකි බව?
විසා නොමැතිව යා හැකි රටවල් වන්නෙ,

-Singapore
-Iran
-Bahamas
-Barbados, Saint Kitts and Nevis, Saint Vincent and the Grenadines
-Dominica
-Ecuador
-Gambia
-Grenada
-Haiti
-Malawi
-Micronesia
-Myanmar
-Vanuatu
පැමිණිය පසු විසා ලබාගත් හැකි රටවල් වන්නෙ,
-Nepal
-Kenya
-Seychelles
-Uganda
-Tuvalu
-Togo
-Samoa
-Mozambique
-Mauritania
-Madagascar
-Burundi
ලොව ගවේශනය කරන්න දැන් අපටත් පුලුවන්!!



Gediya pitin Issuwe FB eken hode :):P:P
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    OKTB පර්මිශන් එකක් ඕනි මචන් මමනම් දන්න තරමට.:dull:ඇත්ත පාස්පෝට් එකේ ගහන් නැහැ .eth කොලයක් දෙනව