Singa wala 30 days inna machan (backpacking nathuwa) nam ithin patta ganak yanawa.
එහෙ ගිහාම වීස එකට ගෙවන්න ඔනෙ![]()
සින්ග යන්න උබ අනිව අතෙ 50000 ගෙනියන්න ඔනෙ. රිටර්න් ටිකට් එකක් සහ හොටෙල් බුකින් එකක් තියෙන්නම ඔනෙ
නැත්තන් යන ෆ්ලයිට් එකේම එන්න පුලුවන්![]()
අයියො සල්ලියන්න පුලුවන්නිකන් passport එකෙන් Singapore යන්න බෑ.......... visa office එකට ගිහින් approve කරගන්න ඕන.

එහෙ ගිහාම වීස ෆී එක ගෙවන්න තියනව 5000 ක් වගෙ ගාණක්... ඊට අමතරව තමන්ගෙ අතෙ 50000ක් තියෙන බව පෙන්වන්න ඔනෙ...නෙදකින් අඩෝ ෆ්රී කියලා දාල කොල්ලො රවට්ටන්න එපා යකෝඅයියො සල්ලි

