විසා_ඕස්ට්‍රේලියා_VISA

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විසා_ඕස්ට්‍රේලියා_VISA

    දන්න කවුරු හරි කියනවද බැංකු පොතේ ලක්ෂ 60ක් වගේ තියෙන කෙනෙක්ට අක්කර 10ක වගේ කුබුරු තියෙන කෙනෙක්ට ඕස්ට්‍රේලියා විසා ගන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා. මාස 3කට විතර තමා විසා ඕනේ. උගේ ලොකු අම්මාගේ පුතා නම් ඉන්නේ එහෙ.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aussie Visit Visa walata Aussie inna kenekgen invitation letter ekak oni neda? :oo::oo:

    ඔව් බන් එක නම් එහෙම තමා. එහෙම නැතිව වෙන විදිහක් නැද්ද දන්නේ නෑ නේ. පවුලේ වෙන ඕනේ කෙනෙක්ගේ ලේටර් එකක් අවුලක් නැති වෙයිද :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    11.gif
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow oya assets athi. kaata hari kiyala invitation letter ekak genna ganin. loku ammage puthata kiyala. eyata PR thiyada? eyata kiyapan eke danna kiyala food and accomadation denawa kiyala. 3 months withara pay slips, tenancy agreement anan manan ona. uba hariyatama travel agent kenek gaawata palayan. classic travel wage. ethakota kiyai serama. un mukuth charge karanne na.
     
    ඌ සිටිසන් ලු බන් එහෙ.:yes: පුළුවන් වෙයිද බන් ගොඩ දාගන්න ?
    travel agent කවුද බන් ඉන්නේ වැඩේ ගොඩදා ගන්න පුළුවන්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ubane ban...
    ubane pahugiya dawaswala ausi yanna oni kiya kiya hitiye

    මගේ ඔක්කොම හරි බන්. මම මේ තව එකෙක්ව ඇදන් යන්න යන්නේ. උගේ දාගන්න විදිහක් නෑ නේ විසා :baffled: :(
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඌ සිටිසන් ලු බන් එහෙ.:yes: පුළුවන් වෙයිද බන් ගොඩ දාගන්න ?
    travel agent කවුද බන් ඉන්නේ වැඩේ ගොඩදා ගන්න පුළුවන්?

    awulak nathi wei. documents tika hariyata ona. classic travel eke puluwan. uba colombo innawa nam palayan. charge karanneth na. travel itinery ekata nam 2500k gannawa da koheda. eka habai ticket eke ehenma book karoth eken adu karanawa..
    http://www.classictravel.lk/classic-visa/
    Exclusive Visa Office at 4 Deal Place A, Colombo 3
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මගේ ඔක්කොම හරි බන්. මම මේ තව එකෙක්ව ඇදන් යන්න යන්නේ. උගේ දාගන්න විදිහක් නෑ නේ විසා :baffled: :(

    ube visa eka hamba wunada? ae widiytama thamai ithn mekath.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    awulak nathi wei. documents tika hariyata ona. classic travel eke puluwan. uba colombo innawa nam palayan. charge karanneth na. travel itinery ekata nam 2500k gannawa da koheda. eka habai ticket eke ehenma book karoth eken adu karanawa..
    http://www.classictravel.lk/classic-visa/
    Exclusive Visa Office at 4 Deal Place A, Colombo 3

    මම මෙතන ඩයල් එකට දෙන්නම් අහ ගන්න කියලා.එහෙ කවුරුත් නැත්තම් ඉතින් ලේසි නෑ නේ යන්න බන් :oo:

    ube visa eka hamba wunada? ae widiytama thamai ithn mekath.

    මගේ නම් මචං ඔක්කොම හරි. :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දන්න කවුරු හරි කියනවද බැංකු පොතේ ලක්ෂ 60ක් වගේ තියෙන කෙනෙක්ට අක්කර 10ක වගේ කුබුරු තියෙන කෙනෙක්ට ඕස්ට්‍රේලියා විසා ගන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා. මාස 3කට විතර තමා විසා ඕනේ. උගේ ලොකු අම්මාගේ පුතා නම් ඉන්නේ එහෙ.

    Get a statutory declaration signed by a JP (usually a pharmacist, or a doc, or even a local police cop) from that loku ammage putha. In that declaration he has to declare that he will provide meal, lodging and other financial support during that applicants stay(provide approx. arrival and departure dates) in Aus. That loku ammage putha must provide his citizenship status, his income and financial stability, and proof to that relationship. So, he needs to provide his birth certificate and his mothers b/c. All these must be certified by a JP as true copies .
    Then applicant must provide his b/c and his mom's b/c to prove that relationship. Both mother's b/c's must have the same father and mother(applicants grandparents). Certified details regarding applicants job, financial stability and other things should provide while lodging the application. Good Luck
     
    • Like
    Reactions: lasankandy

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Ethokat ausi trip ekk ghin enna bhada bn apita.. ohoma pawle ekek ehe inna oneda invitation letter denda?:confused: naththm mu masa 3kt withra yna nisad.. sathiyaka witra trip ekkatath oned?:baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    Ethokat ausi trip ekk ghin enna bhada bn apita.. ohoma pawle ekek ehe inna oneda invitation letter denda?:confused: naththm mu masa 3kt withra yna nisad.. sathiyaka witra trip ekkatath oned?:baffled::baffled:

    Owow uba hituwada singapore yanawa wage kiyala.sop letters liyannath one:P