මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.
ඕන්නං කෙනෙක්ට හැම තිස්සෙම Register වෙන්න වධ දෙන, ඊට පස්සේ Spam කරන වෙබ් සයිට් එකකට වුනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඊතැපැල් ලිපින හදද්දි GMail, Yahoo, Hotmail ආදියෙ වගේ Register වෙවී කරදර වෙන්න ඕනත් නෑ.
හැබැයි මෙම ඊමේල් මගින් ලිපි යවන්න බැහැ. ලැබෙන ඒවා අනිවා ලැබෙනවා කියලත් මතක තියාගන්න. ඒ වගේ ම මේ කියලා දෙන දේ හොඳ දෑට භාවිතා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
මේ හැමට යටින් Inbox එක තියෙනවා. එය සෑම තත්.10කට වරක් ම refresh වන බව පෙන්වනවා. ලැබුණු ඊමේල් සාමාන්‍ය ඊමේල් පද්ධතියක ලෙස ම කියවන්නත්, delete කරන්නත් පුළුවන්.
තව මේ විදියෙ අඩවි ලැයිස්තුවක්:
Mailinator
GuerrillaMail.com
10 Minute Mail
temporaryinbox.com
TempEMail
My Trash Mail
MintEmail
No Click Email
Mail Expire
Melt Mail
Anonym Box
10×9 Email
Yop Mail
Mail Eater
Jetable
Temporary Email
Trash Mail
SpamBox
My Temp Email
Spam Free 24
Your Mailr
Block Filtr
KasMail
Explode Email
Tempomail
Emerald Web Mail
Muf Mail
No Spam
Spam Jackal
Jambai Inbox
One Off Email
Disposable Inbox
Mail Catch
Email in Five

මේ විදියෙ ඊමේල් දෙන ගොඩක් සයිට්ස් තියෙනවා. ඒවුණාට මේ
සයිට් එක මට හිතට ඇල්ලුවා එමගින් @ වලට පෙර අපිට ඕනෑ නමක් යොදාගන්න පුළුවන්.
සයිට් එකට ගිය ගමන් random ඊමේල් ලිපිනයක් හැදෙනවා. එහි @ වලට පෙර කොටස ක්ලික් කිරීමෙන් අපිට ඕනෑ දෙයක් වුව ටයිප් කර set කරගන්න පුළුවන්. ඊට යටින් අපේ ලිපිනය expire වෙන වේලාව වැටෙනවා. Extend කියන බොත්තම තදකර එයට පැය 1 බැගින් එකතු කරගත හැකියි. Forget Me බොත්තම මගින් ඊමේල් ලිපිනය reset වේ.
HTML:
http://www.guerrillamail.com/

Last edited: