Godaddy Email Help

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ටික දවසක ඉඳන් මෙහෙම Error Message එකක් එනවා. Emails ටික ඩිලීට් කරලා ආයිත් අලුතෙන්ම දැම්මා. ඒත් මේ මැසේජ් එක ම එනවා.

    This message was created automatically by mail delivery software.

    A message that you sent could not be delivered to one or more of its
    recipients. This is a permanent error. The following address(es) failed:

    [email protected]
    Domain xxxxxxxx.lk has exceeded the max emails per hour (2/1 (200%)) allowed. Message discarded.

    මේක නැති කරගන්න මොකක්ද කරන්න පුළුවන්? .lk Domain එකක් අරගෙන godaddy CPanel එකේ Emails වල Email පහළොවක් වගේ දාල තියෙන්නෙ. එක ඊමේල් එකකින් වත් ඊමේල් යවන්න බැහැ. උඩ තියෙන error message එක එනවා. Email හදලා තියෙන්නෙ මේ විදිහට.

    Eg. Domain එක example.lk

    Email :
    [email protected]
    [email protected]
    [email protected]

    අවුරුදු තුනක් මේ විදිහට Email වැඩ කරා. මාසෙක විතර ඉඳන් කිසිම ඊමේල් එකක් යවා ගන්න විදිහක් නැහැ. උඩ තියෙන්නේ රෑ මැසේජ් එක එනවා. යවපු email කාටවත් ඇවිල්ල ත් නෑ.