බෑලුවා. ගණන් වෑඩි නේද? කිලෝ එකක් 80 කිට්ටුව කියන්නේ
ඔව් ඒක තමයි ගාන නම් හැම තැනම
මමත් හොයලා හොයලා 80 ට ගත්තා
කිලො 200ය් හැබැයි ගත්තෙ. Small area
ස්තයක්වත් අඩු නැ හැබැයි

kaduwela>Navagamuva Pahukarala poddak dura yanakota left side eke thiyenava.Large scale stock thiyanava.
Ganan nam ahala naa ban..



පන්නිපිටිය කිට්ටුව නම් තැන් දෙක තුනක් තියෙනව
pepiliyana pare pot ekak thiyenawa lu. 95a pepiliyana para. heta yanawa