moko ubata mal pethi mathak une eka para



එක පාරට නෙමේ බන් මම කැමති song එකක් .. මේ මගුල බලන බලන එක චන්ද මඩ නේ තියෙන්නේ .. දැකලම එපා වෙලා වෙන එකක් දැම්මේ .. ඒ උනාට වැඩක්යේ එහෙම එකකට බලු බල්ලෙක් නෑ .. මොකක්හරි මඩ ගහගන්න එකකට නං පු# ඉරාගෙන ගිහින් reply කරයි
![]()


සිරාවට බන් චන්ද කෙස් බලලම එපා වෙලා බන්![]()









patta bn...![]()
same here.![]()
:growl:බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
lol true story
+



ඔව් බන් .. මම මේ හෙට වෙනකන් බලාගෙන ඉන්නේ .. චන්දෙ දාන්න කෙසේ වෙතත් කනක් ඇහිලා ඉන්න .. TV එක බැලුවත් එකෙත් ඒවා 4n එක ගත්තත් ඒ මගුලටත් එනවා:growl:


සිරා කතාව මචන්..