"විසිරුණු මල් පෙති" "Visirunu Mal Pethi"

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    "විසිරුණු මල් පෙති" "Visirunu Mal Pethi"

    visirunu-mal-pethi-athula-adikari.jpg

    Nice Song ...
    :):):):)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    moko ubata mal pethi mathak une eka para

    එක පාරට නෙමේ බන් මම කැමති song එකක් .. මේ මගුල බලන බලන එක චන්ද මඩ නේ තියෙන්නේ .. දැකලම එපා වෙලා වෙන එකක් දැම්මේ .. ඒ උනාට වැඩක්යේ එහෙම එකකට බලු බල්ලෙක් නෑ .. මොකක්හරි මඩ ගහගන්න එකකට නං පු# ඉරාගෙන ගිහින් reply කරයි
    :no::no::no:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එක පාරට නෙමේ බන් මම කැමති song එකක් .. මේ මගුල බලන බලන එක චන්ද මඩ නේ තියෙන්නේ .. දැකලම එපා වෙලා වෙන එකක් දැම්මේ .. ඒ උනාට වැඩක්යේ එහෙම එකකට බලු බල්ලෙක් නෑ .. මොකක්හරි මඩ ගහගන්න එකකට නං පු# ඉරාගෙන ගිහින් reply කරයි
    :no::no::no:

    සිරාවට බන් චන්ද කෙස් බලලම එපා වෙලා බන් :(:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවට බන් චන්ද කෙස් බලලම එපා වෙලා බන් :(:(

    එකනේ බන් .. මුන් දැන් ඒවාට hit එන්නේ නැති හින්ද චන්දෙට අදාල නැති නම් වලින් දානවා .. හොයල හොයල වෙන එකක් වෙන්න ඇති කියල ගිහින් බලපුවම එකත් චන්ද මගුලක් කියපන්කො ..
    :no::no::no::baffled::baffled::baffled::frown::frown::frown:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    patta bn... :D

    තැන්ක්ස් බන් ..

    same here. :(

    ඔව් බන් .. මම මේ හෙට වෙනකන් බලාගෙන ඉන්නේ .. චන්දෙ දාන්න කෙසේ වෙතත් කනක් ඇහිලා ඉන්න .. TV එක බැලුවත් එකෙත් ඒවා 4n එක ගත්තත් ඒ මගුලටත් එනවා :growl::growl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    බඹරුන් පසුපස මල් දිව නොගියත් :love:
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ :dull:

    lol true story :P

    +
     
    • Like
    Reactions: Ace Viper

    ඔව් බන් .. මම මේ හෙට වෙනකන් බලාගෙන ඉන්නේ .. චන්දෙ දාන්න කෙසේ වෙතත් කනක් ඇහිලා ඉන්න .. TV එක බැලුවත් එකෙත් ඒවා 4n එක ගත්තත් ඒ මගුලටත් එනවා :growl::growl:

    :yes::yes::yes: සිරා කතාව මචන්..