විසි හතර පැය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    විසි හතර පැය

    හිරු ඇහැරෙන හිමිදිරියේ
    සිතුවිල්ලක් වී ඇවිදින් ....
    දහසක් වැඩ අතර තුරේ
    හිත පුරාම සැරිසරමින් ...
    රෑ අඳුරේ කඳුළු දිගේ
    කොපුල පුරා දඟ කරමින් ...
    තුන්යම රෑ හීන අරන්
    හීන දිගේ ඔබ ඇවිදින් ...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිතුවිල්ලක දැවටීගෙන ඔබ එන හැම හැන්දෑවක
    පිච්ච මලක සුවද රැදේ කදුලු වලින් පෙගුණ සිතක....


    ලස්සනයි.............:):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සිතුවිල්ලක දැවටීගෙන ඔබ එන හැම හැන්දෑවක
    පිච්ච මලක සුවද රැදේ කදුලු වලින් පෙගුණ සිතක....

    ලස්සනයි.............:):)
    බොහොමත්ම ස්තූතියි . :):)