විහාරමහාදේවි_පාක්
කවුරු හරි දන්නවද විහාරමහාදේවි පාක්1 ලග පුස්තකාලේ පිටි පස්සට වෙන්න තියන පාරේ විකුණන පින්තුර ගැන, සමානයේන් මිල ගනන් කොහොමද ?
500 , 1000, 1500 වගේ ගන්න් වලට පින්තුර තියනවද? හැමදාම එව විකුණන අය ඉන්නවද?
වෙන එ වගේ පින්තුර ගන්න තැන්තියනවද?
පොඩි ආසවක් ආව බන් ගෙනල්ල 2,3ක් එල්ල ගන්න