විහින් වැනසෙන තරුණ ජීවිත.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    විහින් වැනසෙන තරුණ ජීවිත.

    නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.

    පසුව ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ බීමත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීයා සහ බීමත් පුද්ගලයා අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් නිලධාරියාගේ ග්‍රහණයෙන් මිදී බීමත් පුද්ගලයා පළාගොස් ඇති අතර, ටික වෙලාවකට පසු ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ගැටුම වූ ස්ථානය සමීපයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ආසන්නයේ තිබියදීයි.

    පොලිස් නිලධාරීයා සමඟ පොර බැදීමෙන් පසුව මොහු දිවගොස් ඇත්තේ මෙම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයටයි. අනතුරුව එම මහලේ සඳළුතලයෙන් පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අදාළ සී.සී.ටී.වී. දර්ශනද පොලිසිය වෙත ලැබී තිබෙනවා. එම දර්ශන පොලිසිය අද දහවල් මාධ්‍ය වෙත ද නිකුත් කළා.

    මේවට මූලික හේතුව බේබදුකම නෙවෙයිද? (පෙරේතකමට කනමදයො වගේ බොන එක ):oo:

    Source : http://www.hirunews.lk/sinhala/106791/update-පස්යාලේ-පුද්ගලයා-මියගියේ-මහල්-නිවසකින්-ඇද-වැටීමෙන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    minissu hama welema sentimental wela marichcha ekage paththa happuna ekage paththa athurudan unu ekage paththa guti kaapu ekaage paththama ganna kalin iwasilimath wenna wenawa... media walata gubettak unath kamak nea rattaran tynawa qwoth... kaal gaanawa
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මැරිච්ච පොරගෙ wife pregnant ලු.
    කැත සීන් එක බං.
    අනාත උනේ එක්කෙනෙක් නෙවේ නේ. දෙන්නෙක් නේ.
    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    matat hita ganna bari ai bun minisu pereta kamata bonne aga mula hoya ganna bari wenna

    biwwata kamak na tikak ganata padam wenna

    සමහර අවස්ථා වලදි ලිමිට් හොයා ගන්න බැරි වෙනවා. එහෙම බීලා තැපෑලක් සෙට් වුනොත් ෆුල් බ්ලෑන්ක්. මට ඔහොම වෙලා වැටිලා අතක් අවුල් ගියා දැං අවුරුදු දෙකක් විතර ඇති තාම හොඳ නෑ අත ඇදයි වැලමිට ගාවිං. දොස්තර කෙනෙක්ට වෙදෙක්ට කියන්න විදියකුත් නෑ වැටිච්ච විදිය දන්නෙත් නෑ. ආරංචි වල හැටියට නම් ස්ටේජ් එකක් පල්ලෙ වැටිලා තමා වැඩේ සෙට් වෙලා තියෙන්නෙ :dull:

    ඔය වගේම තව පාරක් බ්ලෑන්ක් වෙලා පොලිස් කාරයො දෙන්නෙක්ට බැනලා පොලිස් බලඇණියක්ම ඇවිත් අපි 3 දෙනෙක්ට ගහලා. උදේ තමා සිද්දිය දන්නෙ. යංතං මතකයි පොලිස් කාරයොන්ට බනිනවා 8 පාස් නැති පක්කු කියලා :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18138622 said:
    සමහර අවස්ථා වලදි ලිමිට් හොයා ගන්න බැරි වෙනවා. එහෙම බීලා තැපෑලක් සෙට් වුනොත් ෆුල් බ්ලෑන්ක්. මට ඔහොම වෙලා වැටිලා අතක් අවුල් ගියා දැං අවුරුදු දෙකක් විතර ඇති තාම හොඳ නෑ අත ඇදයි වැලමිට ගාවිං. දොස්තර කෙනෙක්ට වෙදෙක්ට කියන්න විදියකුත් නෑ වැටිච්ච විදිය දන්නෙත් නෑ. ආරංචි වල හැටියට නම් ස්ටේජ් එකක් පල්ලෙ වැටිලා තමා වැඩේ සෙට් වෙලා තියෙන්නෙ :dull:

    ඔය වගේම තව පාරක් බ්ලෑන්ක් වෙලා පොලිස් කාරයො දෙන්නෙක්ට බැනලා පොලිස් බලඇණියක්ම ඇවිත් අපි 3 දෙනෙක්ට ගහලා. උදේ තමා සිද්දිය දන්නෙ. යංතං මතකයි පොලිස් කාරයොන්ට බනිනවා 8 පාස් නැති පක්කු කියලා :rofl:

    :rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    minissu hama welema sentimental wela marichcha ekage paththa happuna ekage paththa athurudan unu ekage paththa guti kaapu ekaage paththama ganna kalin iwasilimath wenna wenawa... media walata gubettak unath kamak nea rattaran tynawa qwoth... kaal gaanawa

    matat hita ganna bari ai bun minisu pereta kamata bonne aga mula hoya ganna bari wenna

    biwwata kamak na tikak ganata padam wenna

    මැරිච්ච පොරගෙ wife pregnant ලු.

    කැත සීන් එක බං.
    අනාත උනේ එක්කෙනෙක් නෙවේ නේ. දෙන්නෙක් නේ.
    :(

    බීල වැඩිවෙල බිල්ඩිමෙන් පහලට ජබොක්..පොරගෙ අම්ම කියනව පොලීසිය මරාගත්තලු..අනේ මන්ද ඉතින් බේබදුකම :rolleyes:

    niwan suwa paw lamayai gani

    thanks.