අඩෝ පව් බන්..උබලත් අඩන්න ඉන්න උන්ගේම ඇස් වලට ඇගිල්ලෙන් අනිනවනේ..
anyway good work බ්රෝ..![]()





thankz machanඅනේ දෙයියෝ එහෙම කරන්න එපා. බොහොම අමාරුවෙන් කොටු 8ක් කරගත්තේ.. මම පව්නේ...හහ් හා... ඕන්න දැන් ඕකා අඩලා ඉවර වෙලා රෙප් කපයි ඇවිත් පෝලිමේ ! ඇයි ඉතින් විහිළු තේරෙන්නේ නෑනේ...![]()






හිටු තොපි සේරගෙම ෆයිල්ස් ටික අදිනවා එලියට!!!!!
ඇයි ඒවා දැන් කොහෙද තියෙන්නේ?
පේනවා නේ??