විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ

    11993286_10207636597382372_6435914349981701099_n.jpg
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අඩෝ පව් බන්..උබලත් අඩන්න ඉන්න උන්ගේම ඇස් වලට ඇගිල්ලෙන් අනිනවනේ..:lol::lol:

    anyway good work බ්‍රෝ..:cool:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හහ් හා... ඕන්න දැන් ඕකා අඩලා ඉවර වෙලා රෙප් කපයි ඇවිත් පෝලිමේ ! ඇයි ඉතින් විහිළු තේරෙන්නේ නෑනේ... :lol::lol::rofl::rofl::rofl:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හහ් හා... ඕන්න දැන් ඕකා අඩලා ඉවර වෙලා රෙප් කපයි ඇවිත් පෝලිමේ ! ඇයි ඉතින් විහිළු තේරෙන්නේ නෑනේ... :lol::lol::rofl::rofl::rofl:
    අනේ දෙයියෝ එහෙම කරන්න එපා. බොහොම අමාරුවෙන් කොටු 8ක් කරගත්තේ.. මම පව්නේ...

    :no::no::no::(:(:(