බොහෝ දෙනෙක් විහිළු කරන්න දන්නේ නෑ..
ඒ අය විහිළුවක් කියලා හිතලා කියන ඒ වගේම කරන දේවල් අනිත් පුද්ගලයාගේ ජිවිතයට ඒ වගේම ඒ ඉන්න තැනට අපකිරිතියක් ඇති වෙන්න පුලුවන්..
අනික ඒ අවස්ථාව අපේ ජිවිතයට අමතක කරන්න බැරි තරමට දරුණු වෙන්න පුලුවන්...
ඒත් ඒ විහිළු කරන පුද්ගලයා ඒ ගැන ඒ හැටි හිතන්න යන්නේ නෑ..
ජිවිතයට විනොදයක් අවශ්‍ය තමයි.. ඒත්. ඒ විනෝදය , විහිළුව අපි තැනට උචිත අනුව කටයුතු කලා නම් හරි..


ඔව් ඒ කතාව ඇත්ත කෙනෙක්ට විහිලුවක් වෙන දෙයක් තව කෙනෙක්ට අමිහිරි අත්දැකිමක් වෙන්න පුලුවන්![]()

ඒ වගේම ඒ විහිළුව ඒ මොහොතට විතරක් සීමා වෙන්නේ නැතිව...
ජිවිත කාලය පුරාවටම ඒ දේ මනසට බලපාන්නත් පුලුවන්..![]()
ඒ වගේ විහිලු නිසා ඒවා ඉවසගන්න බැරුව ජිවිතය නැති කරගෙන ජිවිතයෙන් වන්දි ගෙවන අය පවා සමාජයේ ඉන්නවා.
ඔව්, ඒ වගේ දෙයකින් ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි..
ඒ පවුලටම මේ කම්පාව විද දරා ගන්න අමාරු වෙයි.. අනිවාර්යෙන්ම..


එතකොට ඒ විහිලුව කරපු අය දුක් වෙලා වැඩක් නෑ.මොකද වෙන්න තියන දේ එතකොට වෙලා ඉවරයි.![]()
Kohomada Meka balanne..???


