විහිලුවක් නිසා.....

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බොහෝ දෙනෙක් විහිළු කරන්න දන්නේ නෑ..
    ඒ අය විහිළුවක් කියලා හිතලා කියන ඒ වගේම කරන දේවල් අනිත් පුද්ගලයාගේ ජිවිතයට ඒ වගේම ඒ ඉන්න තැනට අපකිරිතියක් ඇති වෙන්න පුලුවන්..
    අනික ඒ අවස්ථාව අපේ ජිවිතයට අමතක කරන්න බැරි තරමට දරුණු වෙන්න පුලුවන්...
    ඒත් ඒ විහිළු කරන පුද්ගලයා ඒ ගැන ඒ හැටි හිතන්න යන්නේ නෑ..

    ජිවිතයට විනොදයක් අවශ්‍ය තමයි.. ඒත්. ඒ විනෝදය , විහිළුව අපි තැනට උචිත අනුව කටයුතු කලා නම් හරි..

    ඔව් ඒ කතාව ඇත්ත කෙනෙක්ට විහිලුවක් වෙන දෙයක් තව කෙනෙක්ට අමිහිරි අත්දැකිමක් වෙන්න පුලුවන් :nerd::dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඒ කතාව ඇත්ත කෙනෙක්ට විහිලුවක් වෙන දෙයක් තව කෙනෙක්ට අමිහිරි අත්දැකිමක් වෙන්න පුලුවන් :nerd::dull:

    ඒ වගේම ඒ විහිළුව ඒ මොහොත විතරක් සීමා වෙන්නේ නැතිව...
    ජිවිත කාලය පුරාවටම ඒ දේ මනසට බලපාන්නත් පුලුවන්..
    :dull:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒ වගේම ඒ විහිළුව ඒ මොහොත විතරක් සීමා වෙන්නේ නැතිව...
    ජිවිත කාලය පුරාවටම ඒ දේ මනසට බලපාන්නත් පුලුවන්..
    :dull:

    ඒ වගේ විහිලු නිසා ඒවා ඉවසගන්න බැරුව ජිවිතය නැති කරගෙන ජිවිතයෙන් වන්දි ගෙවන අය පවා සමාජයේ ඉන්නවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ විහිලු නිසා ඒවා ඉවසගන්න බැරුව ජිවිතය නැති කරගෙන ජිවිතයෙන් වන්දි ගෙවන අය පවා සමාජයේ ඉන්නවා.

    ඔව්, ඒ වගේ දෙයකින් ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි..
    ඒ පවුලටම මේ කම්පාව විද දරා ගන්න අමාරු වෙයි.. අනිවාර්යෙන්ම..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව්, ඒ වගේ දෙයකින් ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි..
    ඒ පවුලටම මේ කම්පාව විද දරා ගන්න අමාරු වෙයි.. අනිවාර්යෙන්ම..

    එතකොට ඒ විහිලුව කරපු අය දුක් වෙලා වැඩක් නෑ.මොකද වෙන්න තියන දේ එතකොට වෙලා ඉවරයි.:confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට ඒ විහිලුව කරපු අය දුක් වෙලා වැඩක් නෑ.මොකද වෙන්න තියන දේ එතකොට වෙලා ඉවරයි.:confused::confused:

    මේ වගේ දෙයක් අර පුද්ගලයා අපෙක්ෂාවෙන් කල දෙයක් නොවුනත්..
    ඔහුගේ මේ විහිළුව නිසා නේ.. මේ වගේ අසරණ ජිවිතයක් නැති වුනේ..
    ඒ හින්දා, මේ ගැන හැම වේලාවේම තම සිත මේ පුද්ගලයාගේ හිතට.. වද දෙයි..
    බොහෝ වේලාවට ඔහුට නිදහසේ නින්දක් නම් ලැබෙන්නේ නෑ, මේ ජිවිත කාලයටම ඒ වගේ අවස්ථාවකට දායක වුනාට..