විහිලුවක් ලූ කලේ.... ඊයා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    472558590_592031250190562_1762163173439522823_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @Sathira529 @ttj වරෙන් මේකත් හොදන්න. කොහෙන්ද පටන්ගන්න ඕන? මුලු කතාවම මුලින් අහලා ඉමුද 🤭 🤭
    මම කලිනුත් කියලා තියනවනේ බං මට මොකෙක් වත් හෝදන්න ඕන නෑ...

    හැබැයි අතේ පත්තු වෙන පච කියනවා දැක්කම ඉතින් ඒවා එක්ස්පොස් කරනවා... උබට පුළුවන් නම් අර ත්‍රෙඩ් එකට ගිහින් කෙලින් උත්තරයක් දීපන්...
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    @Sathira529 @ttj වරෙන් මේකත් හොදන්න. කොහෙන්ද පටන්ගන්න ඕන? මුලු කතාවම මුලින් අහලා ඉමුද 🤭 🤭
    එහෙම හෝදන්න ඕන නෑ. උඹලා රනිල්ගෙ බෙට්ටටත් කවි ගී ලිව්වට අපි එහෙම නෑ. බලපං රංවලයගෙ ප්‍රශ්නෙ වෙලාවේ මම දාපු කමෙන්ට් මේකෙ ඇති.
     
    • Haha
    Reactions: tharakaf

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොනරු එහෙම නම් කන්න පුළුවන් වෙන්න නීති වෙනස් කරන්න ඕන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    අපේ ආච්චි කියලා දුන්න එකක් මතක් වුණා. අන්තිමට "ර" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ මස් කෑවොත් මහසෝනා ගහනවලු තනියම ගියොත්. කිලි වැටෙනවද මොකද්ද කිව්වා මතක නෑ. ඌර, මෝරා, මොණරා,... Etc🤷‍♂️

    මගුරා.. තව ර යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ නම් කියන්න. 🤷‍♂️
    ------ Post added on Jan 6, 2025 at 9:37 PM

    වඳුරා
    ------ Post added on Jan 6, 2025 at 9:38 PM

    බත් කූරා
    ------ Post added on Jan 6, 2025 at 9:39 PM
     
    • Wow
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ ආච්චි කියලා දුන්න එකක් මතක් වුණා. අන්තිමට "ර" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ මස් කෑවොත් මහසෝනා ගහනවලු තනියම ගියොත්. කිලි වැටෙනවද මොකද්ද කිව්වා මතක නෑ. ඌර, මෝරා, මොණරා,... Etc🤷‍♂️

    මගුරා.. තව ර යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ නම් කියන්න. 🤷‍♂️
    ------ Post added on Jan 6, 2025 at 9:37 PM

    වඳුරා
    ------ Post added on Jan 6, 2025 at 9:38 PM

    බත් කූරා
    ------ Post added on Jan 6, 2025 at 9:39 PM
    අනු*
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    පරාද වෙච්ච ශෝකෙන් ඉන්න උන්ට විහිලු තේරෙන්නෙ නෑ
     
    • Sad
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    අපේ ආච්චි කියලා දුන්න එකක් මතක් වුණා. අන්තිමට "ර" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ මස් කෑවොත් මහසෝනා ගහනවලු තනියම ගියොත්. කිලි වැටෙනවද මොකද්ද කිව්වා මතක නෑ. ඌර, මෝරා, මොණරා,... Etc🤷‍♂️

    මගුරා.. තව ර යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ නම් කියන්න. 🤷‍♂️
    ------ Post added on Jan 6, 2025 at 9:37 PM

    වඳුරා
    ------ Post added on Jan 6, 2025 at 9:38 PM

    බත් කූරා
    ------ Post added on Jan 6, 2025 at 9:39 PM
    අනුර
    කුමාර
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Tells the people that eating protected animals is not something to joke about, more like an indicator of a failure. Clearly they don't have solutions for those problems.