@Sathira529 @ttj වරෙන් මේකත් හොදන්න. කොහෙන්ද පටන්ගන්න ඕන? මුලු කතාවම මුලින් අහලා ඉමුද
මම කලිනුත් කියලා තියනවනේ බං මට මොකෙක් වත් හෝදන්න ඕන නෑ...@Sathira529 @ttj වරෙන් මේකත් හොදන්න. කොහෙන්ද පටන්ගන්න ඕන? මුලු කතාවම මුලින් අහලා ඉමුද![]()
![]()
එහෙම හෝදන්න ඕන නෑ. උඹලා රනිල්ගෙ බෙට්ටටත් කවි ගී ලිව්වට අපි එහෙම නෑ. බලපං රංවලයගෙ ප්‍රශ්නෙ වෙලාවේ මම දාපු කමෙන්ට් මේකෙ ඇති.@Sathira529 @ttj වරෙන් මේකත් හොදන්න. කොහෙන්ද පටන්ගන්න ඕන? මුලු කතාවම මුලින් අහලා ඉමුද![]()
![]()
kaju kaapan ehenam...Madey වඳුරු මස් කන්න හිටිය
Protein problem එකට විසදුම මෙක නේ
අනු*අපේ ආච්චි කියලා දුන්න එකක් මතක් වුණා. අන්තිමට "ර" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ මස් කෑවොත් මහසෝනා ගහනවලු තනියම ගියොත්. කිලි වැටෙනවද මොකද්ද කිව්වා මතක නෑ. ඌර, මෝරා, මොණරා,... Etc
මගුරා.. තව ර යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ නම් කියන්න.
------ Post added on Jan 6, 2025 at 9:37 PM
වඳුරා
------ Post added on Jan 6, 2025 at 9:38 PM
බත් කූරා
------ Post added on Jan 6, 2025 at 9:39 PM
අනුරඅපේ ආච්චි කියලා දුන්න එකක් මතක් වුණා. අන්තිමට "ර" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ මස් කෑවොත් මහසෝනා ගහනවලු තනියම ගියොත්. කිලි වැටෙනවද මොකද්ද කිව්වා මතක නෑ. ඌර, මෝරා, මොණරා,... Etc
මගුරා.. තව ර යන්නෙන් ඉවර වෙන සත්තුන්ගේ නම් කියන්න.
------ Post added on Jan 6, 2025 at 9:37 PM
වඳුරා
------ Post added on Jan 6, 2025 at 9:38 PM
බත් කූරා
------ Post added on Jan 6, 2025 at 9:39 PM