ඇම්ඩ : අනේ දොස්තර මහත්තයෝ මගේ පුතා යතුරක් ගිල්ලා 
ඩොකා : හ්ම්ම් කවද්ද?
ඇම්ඩ : මාස තුනකට කලින්
ඩොකා : එතකොට උඹල මෙච්චර කල් මොනවද කරේ ?
ඇම්ඩ : අපි වෙන යතුරක් යූස් කරේ
ඩොකා : ඉතින් උඹල දැන් ආවෙ මොකද ?
ඇම්ඩ : ඒ යතුරත් නැති වෙලා

Amdon in airplane going 2 Bombay .. While its landing he shouted: " Bombay ... Bombay "
Air hostess said: "B silent."
Amdon: "Ok. Ombay. Ombay"

ඇම්ඩ උගේ බොසාට දවසක් sms එකක් එව්වලු මෙහෙම කියල "සර් මට අද වැඩට එන්න බෑ .. මට සනීප නෑ" කියල
ඉතින් බොසා රිප්ලයි කරාලු මෙහෙම "අයිසේ මටනම් සනීප නැති උනාම මම මගේ වයිෆ්ට කිස් එකක් දෙනවා
ඒක ට්‍රය් කරලා බලන්න" කියල ..
විනාඩි විස්සකට පස්සේ ඇම්ඩගෙන් බොසාට රිප්ලයි පාරක් එනවලු මෙහෙම "සර් මටනම් දැන් හොඳයි .. සර්ගෙ වයිෆ් මාර ලස්සනයි" කියල

Sarath:Meet my wife Tina
Amda.Oh! I know her
Sarath:How?
Amda:We were caught sleeping together
Sarath:What the hell?
Amda.during lecture in maths class

දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ෂෙල්ටන් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..
"මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."
ෂෙල්ටන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම හිතපංකෝ ?

ජීවිකාව පිණිස තාරාවන් මරා ගෙයින් ගෙට ගොස් අලෙවි කරන්නෙකු දිනක තම තාරාවන්ද රැගෙන නිවසකට ගොඩවුණි. ඒ නිවසෙහි වාසය කරන්නා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. වෙළෙන්දා බියගන්වා තාරාවෙකු නොමිලේ ඩැහැ ගැනීමට සිතක් පහලවූ ඔහු ...
පොලිස් නි. - "හා... තමුසෙට වෙළෙඳාම් කරන්න ලයිෂමක් එහෙම තියෙනව ?"
වෙළෙන්දා - "ඔවි ස..ර්"
කියමින් සිය ලයිෂම පෙන්වීය. පොලිස් නිලධාරියා වෙළෙන්දා අත හුන් එක් තාරාවෙක් රැගෙන තාරාවාගේ ගුදයේ ඇඟිල්ලක් ගසා මුවට ලංකර "මූ අහවල් පලාතේ... අහවල් කැලෙන් අල්ලගත්ත එකෙක්, උඹට ඒ කැලේ වෙඩිතියන්න ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔවි ස..ර්, ස..ර්. නම් මා ර යි"
කෙසේ හෝ වෙළෙන්දාව හසුකරගැනීමට තාරාවන් සියළු දෙනාවම පෙර පරිදි පිරික්සූ නිලධාරියාගේ කාර්යය සාර්ථක නොවූයේ වෙළෙන්දා අත අදාල සියළු පලාත්හි දඩයම් කිරීමට බලපත්‍ර තිබූ නිසායි. වෑයම අසාර්ථකවූ පොලිස් නිලධාරියා
පොලිස් නි. - "තමුසේ කොයි පලාතෙද ඕයි!"
ඇඳසිටි සරම ඉස්සූ වෙළෙන්දා පොලිස් නිලධාරියා ට ගුදය පා....
වෙළෙන්දා - "හරි එහෙනම් කියන්න බලන්න මම කොයි පලාතෙද කියලා...."

හොඳනම් කොමෙන්ටුවක් එහෙම දාල අරව
එකකුත් දීල යන්න හොඳේ 

ඩොකා : හ්ම්ම් කවද්ද?

ඇම්ඩ : මාස තුනකට කලින්

ඩොකා : එතකොට උඹල මෙච්චර කල් මොනවද කරේ ?

ඇම්ඩ : අපි වෙන යතුරක් යූස් කරේ

ඩොකා : ඉතින් උඹල දැන් ආවෙ මොකද ?

ඇම්ඩ : ඒ යතුරත් නැති වෙලා

Amdon in airplane going 2 Bombay .. While its landing he shouted: " Bombay ... Bombay "
Air hostess said: "B silent."
Amdon: "Ok. Ombay. Ombay"

ඇම්ඩ උගේ බොසාට දවසක් sms එකක් එව්වලු මෙහෙම කියල "සර් මට අද වැඩට එන්න බෑ .. මට සනීප නෑ" කියල

විනාඩි විස්සකට පස්සේ ඇම්ඩගෙන් බොසාට රිප්ලයි පාරක් එනවලු මෙහෙම "සර් මටනම් දැන් හොඳයි .. සර්ගෙ වයිෆ් මාර ලස්සනයි" කියල

Sarath:Meet my wife Tina
Amda.Oh! I know her
Sarath:How?
Amda:We were caught sleeping together
Sarath:What the hell?
Amda.during lecture in maths class

ඔන්න ඉතින් ඇම්ඩන්ගේ නොවෙන කතා දෙකකුත් දෙන්න හිතුන 