විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113


    මෙහෙම එකක් තියෙනවා නම් කොහොමද, better than the polonnaruwa "Rolls Rice".
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,469
    1,429
    113
    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි

    ඔහු බහු දක්ෂතා ඇති පුද්ගලයෙක්.Janitha Rupasena​

    Manager at Core Network Planning section in SLTMobitel, MSc in Telecommunications, BSc Eng (Hons), AMIE(SL)
     
    • Like
    Reactions: buddikagayan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔව් කස්ටමබෙස් එක වැඩිවෙනව.
    ඒත් විහිලු කරන අයට ඕක සෙට් නෑ
    social recognition ekak enawa. e nisa set na kiyanna ba. high end brands reach karanna path ekak hada ganna puluwan