අපේ සහ රටේ අනාගතයට අද තීරණාත්මක දවසක් 
එදා වේල ටුවර්ස්නම් අවුලක් නෑ. ඒත් ටුවර්ස් දුවලා හම්බෙන ගාන වියදම් කරන්න බැරි උනොත් තමා සීන් එක. ගෝටා ඇවිත් ඒකනේ කලේ.මොකා ආවත් එදා වේල ටුවර්ස් තමයි ඉතින් මේ 5ත්.
මොකා ආවත් ජනතාව මෙතනින් ගොඩක් යන්න නම් ලොකු කට්ටක් කන්න ඕනෙ අනාගතේ ගැන හිතලා. ඒක කරන්න ජනතාව ලෑස්තිද කියන එක තමයි ප්‍රශ්නෙ.මොකා ආවත් එදා වේල ටුවර්ස් තමයි ඉතින් මේ 5ත්.
Ba ba gaga innatuwa hari ekekta chande deepan. Loke one trn ratawal awurudu 5,6 n goda dala thiyenw samhr nayakayo.මොකා ආවත් එදා වේල ටුවර්ස් තමයි ඉතින් මේ 5ත්.
example??Loke one trn ratawal awurudu 5,6 n goda dala thiyenw samhr nayakayo.
ඉතින් තාරක අපිත් ඉන්නේ මේ ගෙන්දගම් පොලවෙනේ. ඔහොම ඉන්නකෝ පොඩි දවසක්. කලින් කෙනා හොද වෙන්න අලුත් කෙනා තෝරාගෙන ඉන්නම වෙනවා.එදා වේල ටුවර්ස්නම් අවුලක් නෑ. ඒත් ටුවර්ස් දුවලා හම්බෙන ගාන වියදම් කරන්න බැරි උනොත් තමා සීන් එක. ගෝටා ඇවිත් ඒකනේ කලේ.![]()
![]()

ආකල්ප මත හැදුන මනස තමයි රටක් ඉස්සරහට යන්නේ. නැතුව රැල්ලට දුවන උන් නෙමේ. ඉතින් බලන් ඉමු.මොකා ආවත් ජනතාව මෙතනින් ගොඩක් යන්න නම් ලොකු කට්ටක් කන්න ඕනෙ අනාගතේ ගැන හිතලා. ඒක කරන්න ජනතාව ලෑස්තිද කියන එක තමයි ප්‍රශ්නෙ.
ඒකට හොඳ නායකත්වයත් ඕනෙ දූෂණයෙන් තොර. අපි නිකමට හිතමු මේ පත්වෙන නායකයා එහෙම එකෙක් වෙයි කියලා.

උදේ 7ට ගිහින් දාලා ආවේ. රට හදන එකද ඇහුවේ? නිදහස් උන් දවසේ ඉදන් මකලා හදලා තාම මෙතන. පත්වෙන එකා මේක හදයි පක. ෆැන්ටසි පොරවල් මේකේ ඉන්නේ.Ba ba gaga innatuwa hari ekekta chande deepan. Loke one trn ratawal awurudu 5,6 n goda dala thiyenw samhr nayakayo.


ආකල්ප මත හැදුන මනස තමයි රටක් ඉස්සරහට යන්නේ. නැතුව රැල්ලට දුවන උන් නෙමේ. ඉතින් බලන් ඉමු.

හලෝ සර්. මොකෝ තත්වේ? නිවුස් නැද්ද?අපි හම්බ කරොත් අපි කෑවා
හලෝ සර්. මොකෝ තත්වේ? නිවුස් නැද්ද?
Singapore, South Korea, UAE, Japanexample??