විහිළු කතා - මෙගා නූල 2

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අත්බූත කාරය.....(උපුටා ගැනීමකි)

    ඔන්න දවසක්(දවස මොකද්ද අහන්නෙපා) මනුස්සයෙක් බස් හෝල්ට් 1කට වෙලා තට්ට තනියම ඉන්නවා..වෙලාවක් හිතගන්න අමරුයි.ඔරලෝසුවත් නැවතිලා......මුලු අහසම කලු කරල අනෝරා වැසි වහිනව එකම ගානට....එක පාරට මුලු ටවුමෙම ලයිට් ගියා...පොරට දැන් ෆුල් අවුල්.අකුනුත් ගහනව ඒක අස්සෙ.....මිනිහත් දැං කල්පනා කරනව කොහෙද ඉන්නෙ කියල...මිනිහට ඒකත් මතක නෑ..පාරෙ වාහනයක් තියා මනුස්ස පුලුටක් නෑ....

    ඔන්න එකපාරටම ලයිට් එලියක් ආවා....ඔව්.කාර් එකක්..පන ඇද ඇද වගේ එන පරන කාර් 1ක්...මිනිහ පාර මැද්දට පැනල වාහනේ නැවැත්තුව.....කාර් 1ත් නැවතුනා එක පාරටම.මිනිහ 2පාරක් නොහිත වාහනේට නැග්ග.මිනිහට හෙන හැපි.පොර ඩ්‍රයිවර්ට තෑන්ක්ස් කරන්න වටපිට බැලුව....ඒත් වාහනේ වෙන කවුරුත් නෑ............ඒත් මේක යන්නෙ කොහොමද....මිනිහ එදා තමයි ජීවිතේ වැඩියෙන්ම බය උනේ.මිනිහට වාහනෙන් බහින්න ඕන උනත් කකුල් 2පන නෑ වගේ දැනුනා..........

    වාහනේ දැං නිකන්ම ඉස්සරහට යනව...ලොකු වංගුවක් එක්ක මහා ප්‍රපාතයක්..කෙලින්ම ගියොත් මිනිහ එතනින්ම ස්වර්ගස්ත වෙනව.......මිනිහ දැං වතුරෙන් ගත්ත මාලුවෙක් වගේ ගැහෙනව.....ඔන්න එකපාරටම අතක් මතු උනා.....ස්ටීරිං වීල් එක හැරෙව්ව.....ඔන්න දැං කාර් 1 කන්දක් පැත්තට යන්න පටන් ගත්තා......මිනිහ හිතට ෆුල් ඩම් එකක් දාල කාර් එකෙන් එලියට පැන්න.පැනල දිව්වා....මිනිහ පැන්න ගමන් කාර් 1 පල්ලම දිගේ ගිහින් ප්‍රපාතෙට වැටුන.......

    මිනිහ දැං දුවනව....ඔහොම දුවද්දි සිල්ලර කඩයක් හම්බුනා..එතන මිනිස්සු වගයක් තේ බොනව.මිනිහ සීන් එක උන්ට කිවුවා....උනුත් ගල් ගැහිල බලං ඉන්නවා...එතකොටම මිනිහ ආපු පාරෙන්ම තව මිනිස්සු දෙන්නෙක් පන කඩාගෙන දුවං එනව.....එයින් එකෙක් මිනිහ දැකලා අනිත් එකාට කෑ ගහල කියනවා ...

    ඒයි අර බලපං.....අපි අර මහ වැස්සෙ අමරුවෙං තල්ලු කරං ආපු කාර් 1ට බලෙං නැග්ග පොල් බූරුවා.....අල්ල ගනිං ඕකව..............තොගෙ ආච්චිට...@$$&%*#@
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක බැන්කුවක සන්වත්සර උත්සවයක් වෙනුවෙන් මහා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රටෙ සෑම පලාතකම තරන්ග කරුවන්ට මෙක විවුර්ත වුනා. ලොවෙත් ඇති, නැති හමොම වගෙ තරන්ග කරලා තිබුනා. අවසාන වටයට තෙරුනෙ කීප දෙනෙක් විතරයි. ඒක තොරන්නෙ බැන්කුවෙ CEO මහ තැනයි.

    චිත්‍ර කීපයක් බලාගෙන යන අතර තුර.....

    CEO : මෙ මොකක්ද ඔයි මෙ ඇන්දල තියෙන ජරාව ?
    සන්විධායක : බලු පූට්ටුවක් සෑර්, අම්මප මටත් ඒක දැන් ක්ලික් උනෙ
    CEO : කව්ද මෙ වගෙ එකක් ඇන්දපු තර්ඩ් ක්ලාස් ඩයල් එක ? එන්න කියාපිය ඔකට
    සන්විධායක : එහෙමය් දෙය්යො.

    සන්විධායක දුවගොස් අර චිත්‍රෙ ඇන්දපු එකාව (තරන්ග කරු ) එක්කන් එයි. තර්ඩ් ක්ලාස් කෙසේ වෙතත් පොර ටයි කොට් ඇන්දපු වැදගත් පෙනුමක් ඇත්තෙක්ලු.

    CEO : තමුසෙගෙ වැදගත් පෙනුම නිසා මන් ඉවසනවා, මොකද *****කො බලු පූට්ටුවක් මෙකට ඇන්දෙ ??
    තරන්ගකරු : ඉතින් මිස්ටර්, මෙක ලොවෙත් බැන්කු ෆීල්ඩ් එකට ගැලපෙනවනෙ.
    CEO : තමුසෙ කොහොමද ඔයි එහෙම කියන්නෙ ?? මොකක්ද තමුසෙ මෙ චිත්‍රෙන් අදහස් කර්න්නෙ ?
    තරන්ගකරු : ඇයි හලො, මෙක ලස්සනට පිලිබිම්බු කරනවනෙ, බැන්කුවට "සල්ලි දාන්න ලේසියි, ගන්න අමාරුයි" බව......
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් දන්ත වෛද්‍ය වරයකුගේ කාමරේට එකපාරට කාන්තාවක් කඩා පාත් වුනාලු. මේකි ආපු සැණින් දඩි බිඩි ගාලා ඇඳුම් ටික ගලවලා කකුල් දෙකම ඈත් කරලා ඇඳ උඩ වාඩිවුනාලු.
    විශ්මයට පත්වූ වෛද්‍ය වරයා කාන්තාව අමතා කිව්වලු "ඔබ තුමිය ඇවිත් තියෙන්නේ වැරදි කාමරයකට " කියලා.
    කාන්තාව කිව්වලු "තමුසෙ තමයි ගිය සති අන්තයේ මගේ මහත්තයාට අලුත් දත් සෙට් එකක් දැම්මේ. දැන් තමුසෙම මේ හිර වෙච්ච දත් සෙට් එක මෙතනින් අයින් කරනවා " කියලා තරහින් කිව්වලු.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සමහර එවුන් ලංකාවේ ඉපදුනාට පිට රටකට ගිහිං අාපුවම කතාව රටම ඉපදුනා වගේ...,ඔය කොරියන් කාරයො,ජපන් ගිය ඩයල්,යූඑස් ඒ ගිය ඈයො.,අවුරැද්දක් දෙකක් ඉඳල ආවම කතාව රටම ඉපදුනා වගේ..,
    ඕං ඔය වගේ අපේ යාලුවෙක් හිටිය,පොර ජපන් ඉඳල ලඟඳි ආවෙ...,කොයි වෙලෙත් ජපානේ ගැන කතාව..,
    ජපානේ මේමයි,කෑම මේමයි,වාහන මේමයි,ඇපල් වතු මේමයි..ඕමයි,අරෙහෙමයි..,
    එකී,මෙකී නොකී කතා කෝටියයි..,
    ජපන්නු හෙන ආචාර ශීලි ජාතියක්,හැමෝටම ඔලුව නවල මේම ආචාර කරන්නේ,,
    උඹලට පින නෑ ඒව දකින්න..,ඕන්න ඕමයි කතාව..,
    ඉතිං ටික දවසකින් අපි සෙට්වුනා,සීගිරියේ යන්න..,
    යනගමන් අපි සිංදු,කවි පිස්සුනටද්දි මූ ජපන් පොතක් අරගන කියවනව.,
    තනියම හිනාවෙනව,අඬනව..,
    අපිත් ඉතිං මූට වදයක් වුනේ නෑ,,පාඩුවෙ හිටිය..
    සීගිරියට එනවනේ බං හෙනට පිටරටවල ඩෑල්..,
    ඉතිං අපේ අයියත් කිව්ව ජපනෙක් දැක්කොත් කතාකරල උඹලට මගේ වැඩ පෙන්නන්නම් කියල..,.
    ඕං සංහ කකුල් ලගට වගේ එනකොට ජපන්නු දෙන්නෙක් බැහැගන එනව හෙන කලබලෙන්.,මූ ඈත තියාම අඳුනගත්ත මේ එන්නෙ ජපන්නු කියල,සුදුයි,කොටයි,"" හීනි ඇස්""
    ඉතිං ජපන්නු ලංවූනා විතරයි අපේ බුවා නැමිල බොහෝම ආචාරසීලි විදිහට
    ""投稿をお願""
    කිව්ව..,
    එතකොට ජපන්නු දෙන්න ජපන් බාසාවෙන් නෙමේ සුද්ද සිංහලෙන් කියනව.,
    "නැවි,නැවි ඉන්නැතිව දුවපං හුත්තො..,ආං අරෙහෙ දෙබරැ කෙලිනව කියල"
    බලනකොට පොරවල් දෙක ලංකාවෙ,දෙබරැ විදල ඇස් හීං වෙලා..,