විහිළු කතා (මෙගා නූල)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් සවුදි යේ පොරකට visa 1 ගන්න US embassy 1කේ interview 1ක් තිබුනලු.........පොරගේ කඩ්ඩත් වැඩිය polish නෑ.............
    මෙන්න මෙහෙමයි ඊට පස්සේ වුනේ.....
    Counsel : "Your name please?"
    Abdul : "Abdul-Aziz"
    Counsel :"Sex?"
    Abdul : "six time a week sir"
    Counsel :"I mean, male or female!" unsure emoticon
    Abdul : "Both male and female.......sometimes even camels"
    Counsel : "Holy Cow!" squint emoticon
    Abdul : " Yes...Yes.....cows and dogs too"
    Counsel : "Man.....isn't that hostile?"
    Abdul : "Horse style....doggy style......any style!"
    Councel : "Oh dear!" gasp emoticon
    Abdul : "Deer? No.....they run too fast....."
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වේයන්ගොඩ පැත්තෙ ඉදල කොළඹ වැඩට එන හාදයෙක් සීසන් ගන්න පරක්කු වෙන හින්ද එදාට විතරක් යන්න ටිකට් එකක් ගන්න පෝලිමේ හිටියා. පෝලිමේ වැඩිය හිටියෙ නැහැ සීයක් නැත්නම් ඊට ටිකක් වැඩියෙන් ඉන්න ඇති. මේ අතරෙ ඒ ගැන් එකේ තවත් හාදයෙක් ආවා. යාලුවා ඈතින් පෝලිමේ ටිකක් ඉස්සරහට වෙන්න ඉන්නවා. තමන්ට පෝලිමේ ඉදල ටිකට් ගන්න ගියොත් නම් කෝච්චිය මිස් වෙනවා. තවත් අය පෝලිමේ ඉන්න නිසා යාලුවා ළගට ගිහින් සල්ලි දෙන්නත් බෑ. කෑගහල කියන්නත් බෑ. මිනිහ මොකද කරේ ඇගට පතට නොදැනී වගේ පොඩි ‘ ..ෂූ ෂූ..පාරක් ‘දැම්මා. යාලුවා හැරිලා බැලුවා. ඇඟිල්ලක් උස්සලා තමන්ටත් ටිකට් එකක් ගන්න කියලා තමන්වත් පෙන්වලා පොඩි සිග්නල් එකක් දීල ස්ටේෂන් එක ඇතුළට යන බවත් සිග්නල් එකෙන්ම කිව්වා. කෝච්චිය එන්න ඔන්න මෙන්න දෙන්නම ඇවිත් වෙනද යන පෙට්ටියට නැංගා. සෙට් එකම ඉන්නවා ගෑනු පිරිමි බේදයක් නැහැ කයිය ගහ ගහ ගෙනාපු කෑම බීමත් බෙදා ගෙන කාලා කට්ටියෙ කොළඹ බලා ගියා. රාගමදි කෝච්චියට චෙකර්ලා පැන්නා.
    ‘උඹ මටත් ටිකට් එකක් ගත්ත නේද?‘ සිග්නල් දීපු යාලුවට දැනුයි ටිකට් මතක් වුණේ.
    ‘නැ මං ගත්තෙ මට විතරයි‘
    ‘ඇයි මං උඹට කිව්වෙ මටත් එකක් ගන්න කියල‘
    ‘මම කොහොමද දන්නෙ උඹ ඔළුව වනල ඇඟිල්ලක් දික් කරලා ඇතුළට ගියා. මම හිතුවෙ ටිකට් එකක් අරගෙන ඇතුළට එන්න කියල මට කිව්වයි කියලා‘
    කට්ටියම කලබල වුණා. දැන් කොහොමද මේ හාදයව බේර ගන්නෙ. වෙන කරන්න දෙයක් නෑ. දෙපැත්තෙන්ම චෙකර්ල එන නිසා සීට් එක යටටවත් රිංගවමු. ඒත් මේ මකුළු දැල් ජරාව අස්සෙ. කරන්න දෙයක් නෑ. දඩ කන්න වුණොත් ඒ වගේද?
    ලේඩීස්ලගෙ කෑම පාර්සල්වල තිබුණු බ්‍රව්‍රන් පේපර් උරයි අන මනං එකතු කරල මැන්ව සීට් එක යටට දැම්මා. ඒත් පස්ස පැත්ත එළියෙ ලේඩීස්ල දෙන්නෙකුගෙ සාරිවල පිහිටෙන් යාන්තං වැඩේ ෂේප් කර ගත්තා.
    ‘ටිකට් ප්ලීස්, ටිකට් ප්ලීස්‘
    හැමෝම ටිකට් පෙන්නුවා. අර පෝලිමේ හිටපු හාදය ටිකට් දෙකක් දුන්නා.
    ‘දෙකක්.. අනික කාගෙද?
    ‘ ආ.. ඒක මගේ යාලුවගේ‘
    ‘කෝ එයා‘
    ‘අර ඉන්නෙ සීට් එක යට‘
    ‘හ්ඈ...ඒ මොකද එහෙම යන්නෙ‘ ටිකට් පරීක්ෂකවරයා කට ඇරගෙන ඇහුවා.
    ‘ආ.. එයා එහෙම තමයි කෝච්චියෙ යන්න කැමැති‘
    සීට් එක යටින් එළියට ආපු හාදය ගෑනු ඉන්නව කියල බැලුවෙ නෑ දන්න පාලි සංස්කෘත භාෂාව සේරම පාවිච්චි කරා. ඒකත් අමතක නොවෙන කෝච්චි කතාවක් තමයි.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    හක්ක එහෙම රිදෙන්නේ නෑ නේද හිනා වෙලා????:lol::lol::lol:
    මට ඊයේ දවසම හිනා බං!!!:rofl:
    (ඒ අස්සේ ගෙදර මිනිස්සු අහනවා පිස්සුද කියලා.):P
    කොහොම කටක් ඇරලා කියන්නද බ්න් මේකේ තියෙන එව්වා!!!!!!!!!:lol::lol:

     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මට ඊයේ දවසම හිනා බං!!!:rofl:
    (ඒ අස්සේ ගෙදර මිනිස්සු අහනවා පිස්සුද කියලා.):P
    කොහොම කටක් ඇරලා කියන්නද බ්න් මේකේ තියෙන එව්වා!!!!!!!!!:lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අද දාපු කතා දෙක කොහොමද?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේ කතාව අපේ ජේ ආර් ජනාධිපති තුමාට වෙච්ච වැඩක්.(සුදු වෑන් එවන්න එපා මේක යහපාලනේ) ඔන්න ඒ කාලේ අන්තර්ජාතික තාරුණ්‍ය සංගමයක් පටන් ගන්න යෝජනාවක් සම්මත උනාලු. ලංකාවෙ වගේම රටවල් ගනනක පිරිස් මේ සංගමේට එන්න කමැත්ත පල කලාලු. දැන් ජේ ආර් ජනාධිපති ටත් මේකට සහබාගි වෙන්න මාරම සික් එකලු. හැබැයි වැඩේ කියන්නේ මේ වෙනකොට මෑන්ට වයස 55 ලු. ඉතිම් මෑන් දුකෙන් මේ ගැන කල්පනා කර කර ඉද්දි දවසක් මෑන්ට කෝල් එකක් ආවලු ඩොක්ටර් බුවාගෙන්. මිනිහා කිව්වලූ ක්‍රමයක් තියනවා කියලා. ක්‍රමේ තමයි කකුල් දෙකේ ඉදන් හම උඩට ඇදගෙන ඇදගෙන ඇවිත් මුලු ඇගේම හම උඩට ඇදගෙන ඇදගෙන ඇවිත් අන්තිමේදි උඩට ඇදගෙන ඇදගෙන ඇවිත් ඉතුරු වෙන හම ගුලිය බොලයක් හදලා ඔලුවෙ උඩින් කොන්ඩෙ වගේ තියන්න. ඔන්න ඉතින් ජේ ආර් ට ෆුල් හැපිලු. මිනිහා වැඩේට එක පයින් කැමති වුනාලු. ඔන්න ඉතින් බුවාත් අදාල දවසට කලින් දවසේ වැඩේ කරාලු. දැන් ජේ ආර් ගේ පෙනුම තරුන වෙලාලු. ඔන්න ඉතින් මිනිහා මාර ආඩම්බරෙන් තාරුණ්‍යන්ගේ සමුලුවට ගියාලු. මිනිහා රතු පලසේ යන්න අඩිය තියද්දී එක පාරටම සිංහල මිනිහෙක් දුවගෙන දුවගෙන ආවලු
    මිනිහා : මොනවා ජනාධිපති තුමා??
    ජේ ආර් : ආහ් කොහොමද මාව අදුරගන්න බෑ නේ?
    මිනිහා : අදුරගන්න නම් පුලුවන් ජනාධිපති තුමා එත් පොඩි ප්‍රශ්නයක්.
    ජේ ආර් : එ මොකක්ද?
    මිනිහා : ඔබ තුමා මොකෝ මේ ටයි එකයි බෝ එකයි දෙකම එකට දාලා???

     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මිනහගේ නම සිරිපාල. වයස අවුරුදු 10ය් පොඩි එකා උනාට මු කරන්නෙම මුරණ්ඩු වැඩ. තප්පෙක ඉන්න කුරුල්ලෙක්ට ගල් ගහය්. එහෙම නැත්තම් අහල පහල ගේක ජනෙල් වීදුරුවක් බිදී. සිරිපාලගේ දවස ගෙවී යන්නේ ඔහොම තමය්. සිරිපාලගේ තාත්තා පොඩි කාලෙම මැරිලා. සියාය් අම්මය් තමය් සිරිපාලව බලාගන්නේ. සියට නම් සිරිපාලගේ මේ දඩබ්බර වැඩ පෙන්න බැ. කොය් වෙලෙත් සිරිපාල දඩබ්බර වැඩ කරලා සීයාගෙන් ගුටි කනවා. මු සමහර වෙලාවට සීයාගේ සරම කඩලා දුවනවා. සියට මුව අලන්න බැරි නිසා පාඩුවේ ඉදල අහු උණු වෙලාවට පුක රතු වෙන්න ගහනවා
    සිරිපාලගේ ගෙවල් තිබ්බේ ගග අය්නේමය්. වැසිකිලියට තියෙන්නේ ගග ළඟ පොඩි අට්ටාලයක්.දාන ඒවා කෙලින්ම ජපන්නු බෝම්බ ගහනවා වගේ ඩොන් ගාල ගගට වැටෙන්නේ.
    ඔන්න ඉතින් දවසක් සිරිපාලගේ මව වැසිකිලි යන්න හදනකොට ගගට වැසිකිලි අට්ටාලේ කඩලා දාල කව්ද. මේක දුටු සිරිපාලගේ මව මේකත් සිරිපලගේම වැඩක් කියල තේරුණා.එත් මොනවා කරන්නද එකම පුතානේ. මව හිමිට තම පිය ලඟට ගියා
    මව : තාත්තේ වැසිකිලි අට්ටාලේ කඩලා දාලා.
    සිරිපාලගේ සියා : හ්ම්ම්ම්ම් ඔව් මම දැක්කා
    මව : පුතාගේ වැඩක්ද දන්නේ නැ.
    සිරිපාලගේ සියා : වෙන කාගේද
    මව : තාත්තා ටිකක් සැර නොකර හිමින් සැරේ අහලා බලන්නකෝ.
    සිරිපාලගේ සියා : හ්ම්ම්ම්ම්ම්ම්ම්

    එදින හවස සිරිපාලගේ සියා හිමිට සිරිපාල ලඟට ගියේය.
    සිරිපාලගේ සියා : මයේ පුතේ
    සිරිපාල : ඇයි සියේ?
    සිරිපාලගේ පුතා : මයේ පුතේ මෙහෙ එන්නේ මගේ අම්මා.
    සිරිපාල : ඇයි සියේ
    සිරිපාලගේ සියා : කව්ද පුතේ වැසිකිලි අට්ටාලේ පෙරලුවේ?
    සිරිපාල : මම නෙවෙය් සියේ
    සිරිපාලගේ සියා : ඇත්ත කියපන් පුතේ මම උබට ගහන්නේ නැ.
    සිරිපාල : මම නෙවෙය් සියේ අත්තමය්.
    සිරිපාලගේ සියා : මේ අහපන් පුතේ උබ දන්නවද ජෝජ් වොෂින්ටන්?
    සිරිපාල : නැ සියේ
    සිරිපාලගේ සියා : ජෝජ් වොශින්ටනුත් ඔහොම්මමය් පොඩි කලේ හරියට බොරු කියනවා.දවසක් වොෂින්ටන් ගහක් කපුවා හොරෙන්. සියා ඇහුවම කිව්වේ නැ. එත් අන්තිමට සියා කිව්වා ඇත්ත කියන්න පුතේ ගහන්නේ නැ කියල. ඒ පාර වොෂින්ටන් ඇත්තම කිව්වා. සියා ගැහුවේ නැ.දැක්කනේ පුතේ මගේ පුතත් ඇත්ත කිව්වනම් ගුටි කන්න වෙන්නැහැ. ඇත්ත කියන්න පුතේ කව්ද වැසිකිලි අට්ටාලේ කැඩුවේ ??
    සිරිපාල : ඔව් සියේ මං තමය් කැඩුවේ

    එහෙම කියනවාත් සමගම වේගෙන් පැමිණි සීයාගේ කකුල සිරිපාලගේ පුක හරහා යන්න වැදුනි.දෙවෙනි පා පහරද වැදෙනවා සමගම සිරිපාල උන් හිටි තැන අහිමි උන රිලවෙක් වගේ දුවන්න පටන් ගත්තා.
    "පර බල්ලා ඔහොම හිටපන් ගල් මුසලයා " සියත් සරම උස්සගෙන පස්සෙන් පන්න පන්න ගහන්න එලවනවා. දුවන ගමන් සිරිපාල අහනවා
    "සියේ ජෝජ් වොෂින්ටන් ඇත්ත කියල ගුටි කෑවේ නැ.එත් මම ඇත්ත කියලත් ගුටි කනවා මොකක්ද සියේ වෙනස?"
    සිරිපාලගේ සියා : වෙනස? වෙනස? බෝල වොෂින්ටන් ගහ කපද්දී උගේ සියා ගහ උඩ හිටියේ නැනේ පර බල්ලෝ කියා සියා නැවතත් කකුල උස්සද්දී සරම සිරිපාල පන එපා කියා කියා දුවන්න විය
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දවසක් සවුදි යේ පොරකට visa 1 ගන්න US embassy 1කේ interview 1ක් තිබුනලු.........පොරගේ කඩ්ඩත් වැඩිය polish නෑ.............
    මෙන්න මෙහෙමයි ඊට පස්සේ වුනේ.....
    Counsel : "Your name please?"
    Abdul : "Abdul-Aziz"
    Counsel :"Sex?"
    Abdul : "six time a week sir"
    Counsel :"I mean, male or female!" unsure emoticon
    Abdul : "Both male and female.......sometimes even camels"
    Counsel : "Holy Cow!" squint emoticon
    Abdul : " Yes...Yes.....cows and dogs too"
    Counsel : "Man.....isn't that hostile?"
    Abdul : "Horse style....doggy style......any style!"
    Councel : "Oh dear!" gasp emoticon
    Abdul : "Deer? No.....they run too fast....."


    :lol::lol: X :lol::lol: