විහිළු කතා (මෙගා නූල)

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    0002018E.gif
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    සිරිසේනයි, යාළුවෝ තුන් දෙනයි හැම අවුරුද්දෙම යන වාර්ෂික කෑම්ප් එකට මේ පාරත් සෙට් උණා. සයිට් එකත් බුක් කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න එනවා කෝල් එකක් ගුණසේනට එන්න වෙන්නේ නෑ කියලා. අළුත බැඳපු නිසා ගුණසේනගේ වයිපරේ බර බරේ දාලා. මොනවා කරන්නද? සිරිසේනයි, අනිත් දෙන්නයි ගුණයා නැතිව යන්න සෙට් උණා.
    කෑම්ප් ගිහින් දවස් දෙකකට පස්සේ කස්ටිය කෑම්පින් සයිට් එකට එනකොට මෙන්න ඉන්නවා ගුණයා දර කෝටු වලින් ගිනිමැලයක් ගහලා රෑ කෑම හද හද..අනිත් උන් ෆුල් හොල්මන් වැඩේට!
    “අඩේ, උඹ කොහොමද බන් ආවේ? ගෑණි උඹට පර්මිෂන් දුන්නද?”
    “මම ආවේ ඊයේ හවස බන්” ගුණදාස සන්සුන් විදිහට උත්තර දුන්නා, “ඊයේ හවස මම ගෙදර පුටුවකට වෙලා පත්තරේ බල බල ඉන්නකොට එක පාරටම අපේ ගෑණි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක අතින් වැහුවා. මම අත් දෙක ඈත් කරලා බැලින්නම් මෙන්න ගෑණි ඉන්නවා දුහුල්ම දුහුල් නයිටි කෑල්ලක් ගහගෙන! ඊට පස්සේ ගෑණි මගේ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා. ආසාවේ බෑ ඕයි! ඇඳ පුරාම රෝස මල් පෙති, ඒ මදිවට කාමරේ ඇතුලේ ඉටිපන්දම් පත්තුකරලා. පට්ට රොමෑන්ටික්!” ගුණදාස කතාවේ ඉතිරි ටික කියන්න වතුර ටිකකින් තොල තෙමාගද්දි අනිත් උන් කෙළ වලින් තොල කට දෙකම පිහගත්තා කතාවේ ආතල්ම හරිය අහගන්න.
    “ඒ මදිවට ඇඳ උඩ පොඩි මාංචු ජෝඩුවකුයි, කඹ කෑල්ලකුයි, කසයකුත් තියලා. ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා. මමත් ඉතින් කළා. ඊළඟට ගෑණි කියපි, දැන් ඉතින් ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න කියලා…”
    “ඉතින්..ඉතින්..” නොඉවසිලිමත් ශ්‍රාවක පිරිස කෙළභරිත මුවින් ප්‍රශ්න කරන්න ගත්තා, “උඹ ඉතින් මොකද කළේ?”
    “මොනවා කරන්නද?” ගුණේ දර මැලේට දර කෑල්ලක් දාන ගමන් සන්සුන්ව උත්තර දුන්නා, “මං කෙලින්ම මෙහේ ආවා!“

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පන්සලේ හාමුදුරුවන්ගේත් කැමැත්ත ඇතිව ඕන් ඉතින් ආදුනික ගී ප්‍රසංගයක් සූදානම් කලාලු....එකෙක් දෙන්නෙක් සින්දු කිව්වලු හාමුදුරුවන්ටත් හෙන සතුටුයිලු වැඩේ නැගලා යනවලු..හාමුදුරුවොත් විනිශ්‍ය මන්ඩලේ හිටියලු...මේ ගමේ මහ එපා කරපු එකෙක් ස්ටේජ් එකට නැග්ගලු...හාමුදුරුවන් ඉතින් දන්නවලු මූ මොකාක් හරි අලුගුත්තේරු වැඩක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා../

    මූ පටන් ගත්තලු සින්දුව..
    වන මලට ආසාවේ
    වන බඹරා ආ වා සේ...

    මෙච්චරයිලු කියන්න හම්බවුනේ හාමුදුරුවෝ අසූ හාරදාහට කිපිලා කියනවලු මේ උඹ එක බඹරෙක් හරි ආවාසෙට දාලා මට ඇන්නොත් තොගේ ආච්චිට හාල්ගරනවා..මෙකී නොකී හුඟාක් දේවල් කිව්වලු...සංවිධායක මණ්ඩලය හාමුදුරුවන්ට වැඩේ තේරුම් කරලා දුන්නලු...හාමුදුරුවෝ ශේප් ලු...සංවිධායක මණ්ඩලය කිව්වලු කමක් නැහැ වෙන සින්දුවක් කියන්න කියලා...

    ඒ උනාට මිනිහට බයයලු..

    කමක් නැහැ කියන්න...කැමති සින්දුවක්..

    හැමෝම කියනවාලු..මිනිහට එකපාරටම සින්දු මතක් උනේත් නැහැලු..අමාරුවෙන් එම් එස්ගෙ මලකින් බේරෙන පැණි වාගේ කියන සින්දුව මතක් උනාලු..

    මූ දැන් අහින්සකයා වගේ කියන්න ගනිද්දීම හාමුදුරුවෝ ඔරවනවාලු..

    මෙයා පටන්ගත්තලු

    හාමුදුරුවෝ ඔරවනවාලු..

    ආයේ බයේ ගැහි ගැහි මුල් පද ටික කිව්වලු....

    මල කිම්බේ රෙන පැනි වාගේ...

    එච්චරයිලු කියන්න පුලුවන් උනේ හූ වරුසාවක් එක්ක මිනිහා අතුරුදහන් උනාලු.....

    Patta yako