**විහිළු කතා **

ඉනිම declare කිරීම

ඔන්න පොඩි කොල්ලෝ set එකක් දෙකට බෙදිලා cricket match එකක් ගහනවලු.එකපැත්තක් මුලින්ම bat කරන්න ගත්තා . ඔන්න උන් ලකුණු 56ක් ගැහුවලු .
තව overs 2කුයි wickets 3කුයි ත් ඉතුරුලු . මුන් ඒත් කියනවා අපි ඉනිම declare කරලා උබලට ගහන්න දෙනවා කියලා . එතකොට ball කර කර හිටපු පැත්තේ පොඩි එකෙක් ඒ පැත්තේම ටිකක් ලොකු එකෙක්ගෙන් ඇහුවලු .
"අයියේ දැන් අපි ගහන්න ගන්න ඕනේ උන් නවත්තපු ලකුණේ ඉදන්ද ?" :confused::confused:
 
මගේ නෝනා ...........

බලන්න දොස්තර මහත්තයෝ මගේ නෝනා හැමදාම club එකකට ගිහින් එයාට invite කරන ඔනෑම මිනිහෙක් එක්ක එදා රෑට නිදාගන්නවනේ :angry::angry::angry:

දොස්තර :- හරි හරි ...පොඩ්ඩක් සන්සුන් වෙන්න ...හොද හුස්මක් අරන් සැහැල්ලු වෙලා මට කියන්න







නෝනා මොන club එකටද යන්නේ කියලා..............................
 
Last edited: