විළිසංගේ නැති......

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    විළිසංගේ නැති......

    අපේ සීයා කට්ටාඬියෙකි, වෙදකම්ද කළේය, වී පෑලක කුඹුරක් තිබුණු සීයා ගොවියෙක්ද විය. පංසලවල කළා කටයුතුද කළේය. මේ සෑහෙන කාලයකට පෙරය. උන්දෑ ඇන්දේ ඵලයකොට් සරමකි උඩට බැනියමකි. යටට අන්දේ අඹුඩයකි. උන්දෑ කවදාවත් අඹුඩය පිටින් පාරේ ගියේ නැත. පංසලට ගියේ සරම දිගය දාළාය. රා පොළට ගියේ සරම කැහැපොට ගහලා බැනියම පිටිනි. රෑට කොහේ හරි යන්නේ නම් තුවායක් ඔළුවේ බැඳ ගති. දවල් කාලයේ වැදගතුන් බැහැ දකින්ඩ බැහැරක යනකොට වේට්ටියක් ඇඳ සුදු නැෂනල් කමීසය ඇන්දේය. සාක්කුවේ පෑනක්ද අනිවාර්යය. උසාවියට ඇන්දේ සුදු කමීසයකි එයට උඩින් පරණ කෝට් එක දමාගති. එදිනට සදු රැවුල දිස්නේ ගහන්න තෙල් ටිකක්ද ගා ගනී . නැමිපනා ගැහුවේ පොටෝ කෑල්ලක් අල්ලන්න පමණි. එදිනට සෙරෙප්පු දෙකක්ද දමා ගති. තැනේ හැටියට ඇඳහල්ලා කිවේ. අපේ සීයාය.

    මගුල් තුලාවලට සීයා නැතිවම බැරිය. සද්දෙට අෂ්ටක කියන්ඩ උන්දෑ තරං සමතෙක් ඒ මණ්ඩියේම නැත. සමහරු රාළහාමි කී අතර සමහරු උන්නැහේ හෝ ගුරුන්නාන්සේ යැයි උන්දෑට කීවේය. තද යුඇන්පී කාරයෙකි. බණ්ඩාරනායකට බැන්නේ සිංහල ගොඩ වෙදා කියාය. සිරිමා ගෑනි තමයි අපිට බඩගින්නේ ඉන්ඩ සිද්ධ කලේ කියලා කෙළින් ම බැන්නේය. ඩඩ්ලි මහත්තයල කොතලාවල මහත්තයල මසුරං වටින මහත්තුරු බව ද කීවේය. ජේආර් මහත්තයා තැනකට එන හොඳ මහත්තයෙක් කියා ද කීවේ ය. ඇන්ඇම්ලා කොල්වින්ලා ගැනත් හිතේ කහටක් තිබුණේ නැත.

    අපේ තාත්තාද ගොවියෙකි. වෙදකම ටිකක් වැඩිපුර කළේය. උන්දෑට මිනිස්සු තරහට කීවේ ගෙරිකටු වෙදා කියාය. රතු වෙද මහත්තයා කීවේ ගමේ ගෑනුය. ගොවි වෙද මහත්තයා කියා හෙඳටම ප්‍රසිද්ධය. වී පෑල් 3ක කුඹුරක් තිබූ අතර ගොඩ ඉඩම් අක්කර 3ක් විතර තිබුණි. නැෂනල් එකයි වේට්ටියයි ඇන්දේය. බාටා දෙකක් දැම්මේය.

    කුඹුරේදී අඹුඩ ඇන්දේ නැත. කුඹුරට අඳින සරම නමින් ටිකක් පරණ සරමක් තිබුණි. කවදාවත් අඹුඩ ගසා පාරේ තොටේ ගියේ නැත. ඒවා මදිපුංචිකං විදිහට සැලකුවේය. අඹුඩ ගසා කුඹුරු කෙටුව අම්මාගේ මලයන්ඩිට අපහාස කළේ මුන් වැද්දන්ද කියලාය.

    තාත්තා කොළපාට ලේ තිබුණු යූඇන්පී කාරයෙකි. ඇන්අම්ට කැමතිය. කොල්වින්ට බැන්නේය. නැක්සලයිට් කාරයින්ට කන්න දුන්නේය.

    ඒ උණත් අපේ ලොකු මාමාත් අඹුඩ ගැහුවේ මඩ කුඹුරේ එරෙන කාලේ මහ කන්නයේදීය. උන්දෑගේ ගොඩ ඉඩං සේරම අස්සද්දන්නේ අඹුඩ ගහගෙන නොවේ. උන්දෑද කවදාවත් පාරක යද්දී හෝ බවලත් උදවිය ඉස්සරහ ට අඹුඩ කෙටියන් එන්නේ නැත. අඹුඩ ගසා වැපුරුවාමත් දවල් බතට ගොඩ වෙන්නේ දෙපාවෙං හොඳට හෝදාගෙන සරම ඇඳගෙනය. උන්දැලා කවදාවත් අඹුඩ පිටිං නාඩගං නැටුවේ නැත. උන්දෑ ගේ ලේත් නිල් පාටය. බණ්ඩාරනායක යනු සිංහලයින්ගේ දෙවියන් ය. තාත්තා සමග කවදාවත් ආරෝවකට නාවට හිත හොඳ තිබුණේ නැත. අඹූඩය ඇන්දත් වැදගත් කමට හැසිරුනේය.

    සිරි මාමා ද සිරි ලංකා කාරයෙකි. 71 දී හිරේ වැටුණේ නැක්සලයිට් කාරයෙක් හැටියටය. මාමා කුඹුරු කෙටුවේ හරි හෙමිනි. අඹුඩ ඇන්දේ නැත. කොට කලිසං ගහගෙන කොල්ලන් 20 ක් 25ක් විතර එක්ක කුඹුර දෙවනත්වෙන්න කෑ ගසමින් කුඹුරු වැඩ කළේ ය. ගමේ ගැටිස්සියෝ පවා උන්දැලාට වපුරන දාට බත් මාළු ඇන්න යන්න බලෙන් මෙන් උදව්වට ආවෝය. මාමා ඇතුළු පිරිමි රෑනම දවල් බතට කුඹුරෙන් ගොඩ ආවේ කොට කලිසම් පිටින් නොවේ ඒවා ගලවා දමා සරම කැහැපොට ගහගෙනය. කොහොම කළත් අඹුඩ පිටින් පාරේ යන්න මොනම ගොයි මහත්තයෙක්කත් කැමති නැත.

    උන්දැලා උදැල්ල අරන් පාරේ නටන්න ගියේ නැත. උන්දැලා ගොඩ උදැල්ලයි මඩ උදැල්ලයි මාරුකර ගත්තේ නැත. මඩ උදැල්ලේ මිට සුදු පාට නැත. උදැලු අරන් පාරේ රඟපාන්නේ දැන් ඉන්නා කුඩ්ඩෝය. උන් හැපිචෝල් කාරයෝය. ආස්සරේට යන්ඩ හොඳ නැත. කෙල්ලන්නං අහක බලාගත යුතුය. ඒවා අපේ පරංපරාවල හැටිය. පරංපරාවල හැටි නොදැන ගොවියන්ට මේතරං පාහර අපහාස අපේ මුත්තා කාලෙවත් අසා නැත.

    සිරි මාමා රුපියල් සීයකට හමාරකට දෙකට නැවුනේ නැත. බඩ තඩි කළු මුදලාලියා නං රුපියලක් දෙනවානං ඕන කෙංගෙඩියකට හෙළුවෙං උනත් පාරෙ නටන්න යන්නේය. එහෙම පෙරේතකං කොරන උන්ට මාමා කීවේ විළිසංගේ නැති වල් හු……..ගේ පුතාලා කියලාය.

    මේ විස්ස විජ්ජාල වල හැපිචෝල් කාරයෝ අමුඩ ගහගෙන බයිස්කොප් නටනවාය. අපේ සීයා හැපිචෝල් නටන ඕනම එකෙකුට නොදකිං කීය

    අම්මපා තුඃ නොදෝකිං මුන්දැලා…..

    SRC : http://maruwaxx.wordpress.com/2011/01/07/විළිසංගේ-නැති-සීයලා-බාප්/
     
    • Like
    Reactions: kinkon

    33000W

    Member
    මොකද්ද බන් මේ වැඩේ තේරුම.:frown::frown::frown: අපිට නම් ඕන ලබ්බක්.:growl::growl: මුන් හෙළුවෙන් ගියත් අපිට කමක් නැහැ. ඒත් යකෝ පාරෙ පොඩි උන් යනව.:frown: ගෑනු කට්ටිය යනව.:frown: අමුඩේ ඇදගෙන යනව කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි.:no::no: ඒත් එක අදින වෙලාවක් තැනක තියනව. ඕනම දෙකට සීමාවක් තියනව. මේක ඕනවට වැඩියි. කීදෙනෙක් අපහසුතාවයට ලක්වෙන්න ඇත්ද මේකෙන්.මිනිස්සුන්ගෙ හිතේ මුන්ට තියන ගරුත්වය මුන්ම නැති කරගන්නව.:growl::growl::growl::growl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මොකද්ද බන් මේ වැඩේ තේරුම.:frown::frown::frown: අපිට නම් ඕන ලබ්බක්.:growl::growl: මුන් හෙළුවෙන් ගියත් අපිට කමක් නැහැ. ඒත් යකෝ පාරෙ පොඩි උන් යනව.:frown: ගෑනු කට්ටිය යනව.:frown: අමුඩේ ඇදගෙන යනව කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි.:no::no: ඒත් එක අදින වෙලාවක් තැනක තියනව. ඕනම දෙකට සීමාවක් තියනව. මේක ඕනවට වැඩියි. කීදෙනෙක් අපහසුතාවයට ලක්වෙන්න ඇත්ද මේකෙන්.මිනිස්සුන්ගෙ හිතේ මුන්ට තියන ගරුත්වය මුන්ම නැති කරගන්නව.:growl::growl::growl::growl:

    :yes::yes::yes:

    ආසියාවේ අශ්යර්ය
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මොකද්ද බන් මේ වැඩේ තේරුම.:frown::frown::frown: අපිට නම් ඕන ලබ්බක්.:growl::growl: මුන් හෙළුවෙන් ගියත් අපිට කමක් නැහැ. ඒත් යකෝ පාරෙ පොඩි උන් යනව.:frown: ගෑනු කට්ටිය යනව.:frown: අමුඩේ ඇදගෙන යනව කියන්නෙ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි.:no::no: ඒත් එක අදින වෙලාවක් තැනක තියනව. ඕනම දෙකට සීමාවක් තියනව. මේක ඕනවට වැඩියි. කීදෙනෙක් අපහසුතාවයට ලක්වෙන්න ඇත්ද මේකෙන්.මිනිස්සුන්ගෙ හිතේ මුන්ට තියන ගරුත්වය මුන්ම නැති කරගන්නව.:growl::growl::growl::growl:

    සහෝදරයා මම නම ඒ වැඩේ වරදක් දකින්නේ නැහැ... මොකද ඇත්ත සත්ත්‍ය කියන දේ හංගන්න ඕනේ නැහැ... අනික ඕක දැක්ක කියල කවුද අපහසුතවයටපත් වෙන්නේ.... අද සමාජයේ කවුරුත් බබාලා නැහැ... තුන වාසරේ ඉන්න පොඩි එකාගේ ඉඳල දන්නවා ලිංගිකත්වය... අපි අපිවම රවට්ට ගන්න ඕනේ නැහැ නේද මචං...
     
    • Like
    Reactions: chanaka chana

    33000W

    Member
    සහෝදරයා මම නම ඒ වැඩේ වරදක් දකින්නේ නැහැ... මොකද ඇත්ත සත්ත්‍ය කියන දේ හංගන්න ඕනේ නැහැ... අනික ඕක දැක්ක කියල කවුද අපහසුතවයටපත් වෙන්නේ.... අද සමාජයේ කවුරුත් බබාලා නැහැ... තුන වාසරේ ඉන්න පොඩි එකාගේ ඉඳල දන්නවා ලිංගිකත්වය... අපි අපිවම රවට්ට ගන්න ඕනේ නැහැ නේද මචං...

    මෙහෙමයි මචන්. ඔය හිතන්න ඔයා යනව ඔයාගෙ පොඩි එක්කෙනත් එක්ක පාරෙ.:) යනකොට මේ කට්ටිය අමුඩ ගහගෙන ඉන්නව පාරෙ. පොඩි එක්කෙනා අහනව තාත්තේ මොකද්ද මේ කට්ටිය ඇදගෙන ඉන්නෙ ඇයි ඒ ගොල්ලන්ට අදින්න පුලුවන්නම් තාත්තට ඕක ඇදගෙන පාරෙ යන්න බැරි ඇයි කියල. ලිංගිකත්වය කියන ඒක දැනගන්න ඒක හරි. ඒත් සමාජයෙ ශිෂ්ට සම්පන්න බවක් තියෙන්න ඕන. ඔයා හිතයි අමුඩේ ශිෂ්ට සම්පන්න නැත්තෙ නැහැ කියල. එකට උත්තරේ මම කලින් දීල තියනව. මේ ගොල්ලො මෙතන ඉදන් ලිංගිකත්වය නෙමෙයි උගන්වන්නෙ. ඉල්ලීම් කරන විදියක් තියනව. එහෙම කලා නම් කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ.:no::no::no: වැඩිහිටියො අමුඩ ගහගෙන ඉල්ලීම් කරනකොට විශ්වවිද්‍යාල වල සහෝදරයො යන්ටවත් කටක් ඇරල කොහොමද වැඩිහිටියො කියන්නෙ පුතේ ඔහොම කරන්න එපා කියල.:frown::frown::frown:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    දුහුල් අදුමක් අන්දල සිරා කැලි දෙක තුනක් නටව නටව ඉස්සරහින් යැවුවනම් මාමලගෙ අමුඩෙ ඉරන්න තිබ්බ්..... චාටර් වැඩ... මේව. එහෙනම් දුවල ගිහිල්ල සරම විතරක් නෙවෙයි ජොකත් අදගෙන ඒවි
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    සහෝදරයා මම නම ඒ වැඩේ වරදක් දකින්නේ නැහැ... මොකද ඇත්ත සත්ත්‍ය කියන දේ හංගන්න ඕනේ නැහැ... අනික ඕක දැක්ක කියල කවුද අපහසුතවයටපත් වෙන්නේ.... අද සමාජයේ කවුරුත් බබාලා නැහැ... තුන වාසරේ ඉන්න පොඩි එකාගේ ඉඳල දන්නවා ලිංගිකත්වය... අපි අපිවම රවට්ට ගන්න ඕනේ නැහැ නේද මචං...

    ඔක්කොම දන්න පළියට ප්‍රසිද්දියේ පෙන්නන්න ඕන නැහැ නෙ බන්
    උඹයි අම්මයි පාරේ යද්දි දෙන්නෙක් පාර අයිනේ පු^ ගහනවා දැක්කොත්
    උබට අපහසුවක් නැතුව ඇති නෙ?
    ඇයි ඉතින් උඹ කියන විදිහට
    හැමෝම ලිංගිකත්වය දන්නවා නෙ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගොවියෝ ගෙදර ඉද්දි විප්ලව කරන්න මී හරක් පාරට බැහැලා :frown::frown:
     
    33000W

    Member
    මෙහෙමයි මචන්. ඔය හිතන්න ඔයා යනව ඔයාගෙ පොඩි එක්කෙනත් එක්ක පාරෙ.:) යනකොට මේ කට්ටිය අමුඩ ගහගෙන ඉන්නව පාරෙ. පොඩි එක්කෙනා අහනව තාත්තේ මොකද්ද මේ කට්ටිය ඇදගෙන ඉන්නෙ ඇයි ඒ ගොල්ලන්ට අදින්න පුලුවන්නම් තාත්තට ඕක ඇදගෙන පාරෙ යන්න බැරි ඇයි කියල. ලිංගිකත්වය කියන ඒක දැනගන්න ඒක හරි. ඒත් සමාජයෙ ශිෂ්ට සම්පන්න බවක් තියෙන්න ඕන. ඔයා හිතයි අමුඩේ ශිෂ්ට සම්පන්න නැත්තෙ නැහැ කියල. එකට උත්තරේ මම කලින් දීල තියනව. මේ ගොල්ලො මෙතන ඉදන් ලිංගිකත්වය නෙමෙයි උගන්වන්නෙ. ඉල්ලීම් කරන විදියක් තියනව. එහෙම කලා නම් කවුරුවත් මොනවත් කියන්නෙ නැහැ.:no::no::no: වැඩිහිටියො අමුඩ ගහගෙන ඉල්ලීම් කරනකොට විශ්වවිද්‍යාල වල සහෝදරයො යන්ටවත් කටක් ඇරල කොහොමද වැඩිහිටියො කියන්නෙ පුතේ ඔහොම කරන්න එපා කියල.:frown::frown::frown:

    මොකාද යකෝ මේක දැම්ම කියල මගේ rep කපල කුණුහරපෙන් බැනපු එකා.:growl::growl::growl: අමුඩ ගහගෙන පාරෙ ගියපු එකෙක් මෙතනත් ඉන්නවනම් පොන්න වැඩ නොකර හිටපන්.:frown::frown: තොපිල වගේ P ඩයල් ඉන්න නිසා තමයි අපේ රට තාමත් මෙහෙම තියෙන්නෙ.:angry::angry: උබට අමුඩ ගහගෙන යන්න ඕනනම් පල.:shocked: අනිත් උන්ට එච්චර අමාරුවක් නැහැ.:no::no: මේකට බැන්නට මොකද උබට රිදුනෙ. උබත් මෙතන අමුඩෙ ගහගෙන ඉන්න එකෙක් වෙන්න ඇති.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කිරි පුතා;11848777 said:
    දුහුල් අදුමක් අන්දල සිරා කැලි දෙක තුනක් නටව නටව ඉස්සරහින් යැවුවනම් මාමලගෙ අමුඩෙ ඉරන්න තිබ්බ්..... චාටර් වැඩ... මේව. එහෙනම් දුවල ගිහිල්ල සරම විතරක් නෙවෙයි ජොකත් අදගෙන ඒවි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කිරි පුතා;11848777 said:
    දුහුල් අදුමක් අන්දල සිරා කැලි දෙක තුනක් නටව නටව ඉස්සරහින් යැවුවනම් මාමලගෙ අමුඩෙ ඉරන්න තිබ්බ්..... චාටර් වැඩ... මේව. එහෙනම් දුවල ගිහිල්ල සරම විතරක් නෙවෙයි ජොකත් අදගෙන ඒවි

    ya machan:yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    මොකාද යකෝ මේක දැම්ම කියල මගේ rep කපල කුණුහරපෙන් බැනපු එකා.:growl::growl::growl: අමුඩ ගහගෙන පාරෙ ගියපු එකෙක් මෙතනත් ඉන්නවනම් පොන්න වැඩ නොකර හිටපන්.:frown::frown: තොපිල වගේ P ඩයල් ඉන්න නිසා තමයි අපේ රට තාමත් මෙහෙම තියෙන්නෙ.:angry::angry: උබට අමුඩ ගහගෙන යන්න ඕනනම් පල.:shocked: අනිත් උන්ට එච්චර අමාරුවක් නැහැ.:no::no: මේකට බැන්නට මොකද උබට රිදුනෙ. උබත් මෙතන අමුඩෙ ගහගෙන ඉන්න එකෙක් වෙන්න ඇති.

    :no::no::no: Gotha yakko macho...!! rep +