තරුණ ගෑනු ළමයි
පාළු පළාතක අතරමං වූ තරුණයෙකු, රාත්රියට නැවතීමට ස්ථානයක් සොයමින් ලඟම ඇති නිවසක දොරට තට්ටු කලේය. මැහැල්ලක දොර ඇරියෙන් ඔහු කතා කරන්නට විය.
" ආච්චි. මේ මං අතරමං වුනු කෙනෙක්. රෑට මෙහේ නිදියන්න පුලුවන්ද?"
තරුණයා දෙස සැක සහිත ලෙස බැලූ මැහැලිය.
"බෑ! මොකද මෙහේ තරුණ ගෑනු ළමයි ඉන්නවා. වෙන තැනක් හොයා ගන්නවා"
ඊලඟ නිවසට ගිය තරුණයා එහි දොරට තට්ටු කලේය. මැදි වයසේ පිරිමියෙකු දොර හැරීය.
"මේ... මං අතරමං වුනු කෙනෙක්. රෑට නවතින්න තැනක් සොයනවා. මෙහේ නිදියන්න පුලුවන් වේද?"
"අනේ මල්ලි මෙහේ ඉඩ නම් තියෙනවා. ඒත් නොදන්නා කොල්ලෙක් නවත්තා ගන්න බෑ මොකද මෙහේ තරුණ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා."
තරුණයාගේ බඩ පණු නටන්නට වූ අතර ඔහු සීතලේ ගැගෙන්නට විය
මෙසේ දොරවල් කිහිපයකට තට්ටු කල ඔහුට ලැබුනේ එකම පිළිතුරය.
" අනේ බෑනේ මොකද මෙහේ තරුණ ගෑනු ළමයි ඉන්නවානේ"
මෙයින් දැඩි සේ මල පැනීමකට ලක් වූ ඔහු ඊළඟට තට්ටු කලේ ලස්සන තරුණ දුවක් ඇති ගමේ නොම්මර එකේ චන්ඩියාගේ ගෙදරටයි.
දොර ඇරි චන්ඩියා මෙසේ ඇසීය
"මොකද්ද දොරේ වෙන්ඩ ඕනෑ?"
දැඩි ලෙස මල පැන සිටි තරුණයා
"මේ අන්කල් මෙහේ තරුණ ගෑණු ලමයෙක් ඉන්නවද?"
මදක් රවා බැලූ චන්ඩියා
"ඇයි මොකටද දොරේ?"
"නෑ නිදාගන්න"

!!!!!! Ehemada !