වීඩියෝ එකක් හදාගන්න ඕන .. ලෝ බජට්

CR9tnbs

Member
Jul 9, 2013
10
0
0
වීඩියෝ එකක් හදාගන්න ඕන .. ලෝ බජට්

වීඩියෝ එකක් හදාගන්න ඕන After Effects හරි වෙන මොකින් හරි.
හදන එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න හැබැයි
ලෝ බජට් පොඩි ගානක් නම් ගෙවන්න පුළුවන්
 

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    After effect walin video hadanna nam ba.....Hadapuwata effect Dannai....podi podi effect dannai puluwm........primer ekn edit korala after ekn Lassana korala denam.....salli nam nathth kamak ne...(e unaata deepan)
     

    CR9tnbs

    Member
    Jul 9, 2013
    10
    0
    0
    විනාඩි 1.5 ත් 2 අතර clip එකක් කර ගන්න ඕන.වැඩේ ටිකක් හදිස්සි .පුළුවන් අය ඉන්නවා නම් කියන්න
     

    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    ගාන නෙමේ ප^ වැඩේ කියහන්. මම තියෙන එකකින් කරලා දෙන්නම්